Tag Archives: Yahapalanaya

නොමිලේ Wi-Fi කොට උඩ

ශ්‍රී ලංකා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය ප්‍රකාශ කරන ආකාරයට 2015 ජනවාරි මාසයේදී සිරිසේන වික්‍රමසිංහ රජය විසින් ඇරඹු “සැමට නොමිලේ Wi-Fi” අන්තර්ජාල පහසුකම් දීමේ වැඩපිලිවෙල මේ වන විට මුළුමනින්ම අත්හැර දමා අැත. ඇති විශාල ප්‍රචාරයකින් එම වැඩපිළිවෙල ඇරඹුවා ද එම පහසුකම සඳහා

ශ්‍රී ලංකාවේ කුරුඳු වලට ජාත්‍යන්තරය ජයගත හැකි මාර්ග

ජාත්‍යන්තර වශයෙන් විශාල කීර්තියක් අත්පත් කරගෙන ඇති ලංකාවේ කුරුඳුවලට තවදුරටත් ජාත්‍යන්තරය ජයගත හැකි ක්‍රම පිළිබඳ සෙවීමේ අරමුණින් ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය විසින් දියත් කර ඇති විශේෂ වැඩසටහන් මාලවට සමගාමීව පළමු වැඩසටහන ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේගේ ප්‍රධානත්වයෙන් පසුගිය සිකුරාදා (18) කොළඹ

ජර්මන් ට්‍රාන්ස්ෆෝමර් ලංකාවේදි කපුට් (Kaputt)

පසුගියදා බියගම හා කොටුගොඩ ඕපාත ග්‍රිඩ් උපපොළ දෙකේ ට්‍රාන්ස්ෆෝමර පිපිරීයාම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීමට ජර්මනියේ විශේෂඥයන් පිරිසක් හෙට 21 දිනයේ දිවයිනට පැමිණීමට නියමිතය. ඒ බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ සංවර්ධන අධ්‍යක්ෂ සුලක්ෂණ ජයවර්ධන පවසා ඇත. ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ

“දුමින්ද දිසානායක සිටිය යුත්තේ අංගොඩයි” – ඩලස්

පෙරේදා (17) පැවතියේ මෑත යුගයේ අති විශාලතම ජනතාව සහභාගී වූ අති දැවැන්තතම එජාප විරෝධී ජන රැලිය බවට තහවුරු වූ පසුත් එයට සහභාගී වූ පිරිසට විනය පරීක්‌ෂණ කර ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයෙන් නෙරපන බවට පක්‍ෂයේ කවුරු හෝ නිලධාරියකු ප්‍රකාශ කරන්නේ නම්

පා ගමනේ ගොස් නීතිය කඩ කර නිසා විරවංශ අධිකරණයට ගෙනෙයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් ෂෙයිඞ් අල් හුසේන් ශ‍්‍රී ලංකාවට පැමිණි දිනයේ තම පක්‍ෂය ඊට එරෙහිව පැවැත්වූ විරෝධතා පාගමන නීතිය කඩ කිරීමක් ලෙස අර්ථ ගන්වා තමන් ඇතුළු පක්‍ෂයේ නායකයන් 06 දෙනෙකු පොලීසිය විසින් අද(18) අධිකරණයට කැඳවා තිබූ බව ජාතික නිදහස්

ගල්ලෙන බිඳ නගරය වැටලූ ගමේ ජන සටන

ලාංකීය ඉතිහාසයේ ප්‍රථමවරට කිසිදු රාජ්‍ය අනුග්‍රහයකින් තොරව කොළඹදී පැවැත්වූ දැවැන්තම ජනතා රැළිය මාර්තු 17 ඊයේ පැවැත්විණි. යුනියන් පෙදෙසේ‍ සිට දසතින් බැලූ විට ඔසුසල දක්වාද, ටී. බී ජයා මාවත දක්වාද, වොක්ෂෝල් වීදියද එකම හිස් ගොඩක් විය. එමෙන්ම මෑත ඉතිහාසයේ විපක්ෂය මගින්

“අද මේ ජෝකර්ලා බාන මේ රටට වෙන්න ඕනෙ සියලූ ව්‍යසන කරලා ඉවරයි” – විරවංශ

ඊයේ (17) ඒකාබද්ධ විපක්‍ෂය හයිඞ් පිටියේදී පැවත්වූ “ජන සටන” දැවැන්ත විරෝධතා රැලියට සහභාගී වූ ලක්‍ෂ සංඛ්‍යාත ජනතාව අමතමින් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පැවසුවේ වැඩබැරි නායකයන් සැමවිටම සිදුකරන්නේ අතීතයට බනිමින් සිටීම බවත් වැඩපුළුවන් නායකයන් සැම විටම සිදුකරන්නේ අනාගත සැලසුම් හදමින්

“චීනෝ මේ සරණං වරං”…”ජන සටන” රැලියේ දී ගම්මන්පිල ගාථා කියයි.

අද (17) හයිඩ් පාර්ක් පිටියේ පැවැති ‘ජන සටන’ විරෝධතා රැලියට සහභාගිවීමට පැමිණ සිටි ජනගඟ අමතමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය. පෙරේදා මේ රැස්වීම් භූමියේම රැස්වීමක් පවත්වන්න තිබුණා. බස් නම් පෙරහැරෙන් ආවා තමයි. හැබැයි බස් වල සෙනග

දෙයියනේ කියා විගඩම් ආණ්ඩුව ඉල්ලා අස්වෙයල්ලා… විරවංශ (වීඩියෝ)

අද(14) බොරැල්ල, එන්.එම්. පෙරේරා මධ්‍යස්ථානයේදී පැවැති ඒකාබද්ධ විපක්‍ෂයේ විශේෂ මාධ්‍ය හමුව අමතමින් විමල් විරවංශ මහතා ඉල්ලා සිටියේ මාර්තු 17 වැනිදා කොළඹ හයිඞ් පිටියට රටට හිතැති සිංහල, දෙමළ, මුස්ලිම් සියලූ ජනකොටස් එක්වී මාර්තු 15 වැනිදා රාජ්‍ය බලය යොදා ගෙන ආණ්ඩුව පෙන්වීමට

“එක්සත් ජාතීන්ට දී ඇති පොරොන්දුව උඩරට ගිවිසුමට සමාන පාවාදීමක්”-මහින්ද රාජපක්‍ෂ

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසෙමේ මහ කොමසාරිස් හුසේන් කුමරුට ශ්‍රී ලංකා රජය දී ඇති පොරොන්දුව 1815 දී උඩරට ගිවිසුමට සමාන පාවාදීමක් බව හිටපු ජනාධිපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසයි. සෙයිද් අල් හුසේන් කුමරු පසුගියදා කරන ලද කෙටි නිල

Top