Tag Archives: Wimal Weerawansa

යෝෂිත රාජපක්‍ෂව අත්අඩංගුවට ගත්ත හැටි වීරවංශ විස්තර කරයි.(වීඩියෝ)

අපේ ගම පරිශ්‍රය තුල ජනාධිපතිවරයා සමග ඇමතිවරු තුන්දෙනෙක්, ‘සිවිල් සමාජ ක්‍රීයාකාරිකයන්’ ලෙස පෙනී සිටින එන්.ජී.ඕ. කාරයෝදෙදෙනෙක් සහ පොලිසියේ උසස්ම නිලධාරියකු කල සාකච්චාවකින් පසු ෂිත රාජපක්ෂ ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීමේ තීන්දුව ගෙන ඇති බව විමල් විරවංශ මහතා අද ඒකාබද්ධ විපක්ෂ මාධ්‍ය

“පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට විශාල තර්ජනයක්”

සිරිසේන වික්‍රමසිංහ යහපාලනයේ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය බරපතල තර්ජනයකට සහ අවධානමකට ලක්වී ඇතැයි ඒකාබද්ධ විපක්ෂය ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහ ලේකම්ට පැමිණිලි කර ඇත. විපක්ෂනයේ බහුතරයක්‌ සිටින ඒකාබද්ධ විපක්ෂතයේ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුව ඇමතීමට නිසි ලෙස කාලය වෙන් නොකිරීම ඇතුළු

රනිල්ට 2/3 හදලා අගමැති කලේ අපි ද ? විමල් අමු සිංහලෙන් අසයි (වීඩියෝ සමග)

ඊයේ (21)පක්‍ෂයේ නව ප‍්‍රධාන කාර්යාලය විවෘත කිරිමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විමල් වීරවංශ මහතා ප්‍රකාශ සිටියේ රටේ දරුවන්ට හිමි තොරතුරු තාක්‍ෂණ සේවා අංශයේ රැකියා අවස්ථා ඉන්දියානුවන්ට කොල්ලකෑමට ඉඩ සලසන යෝජිත ඉන්දු-ලංකා සේවා සහයෝගිතා ගිවිසුමට එරෙහි සටන වහා ඇරඹිය යුතුව

විමල් ඇතුළු ජානිපෙ ගෙදර මාරු කර අලුත් ගමනක් අරඹයි! (වීඩියෝ හා චායාරුප සමග)

ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලය සුභ මොහොතින් අද (21) අංක 342, 4 වන මහල, කෝට්ටේ පාර, පිටකෝට්ටේ යන ස්ථානය වෙත රැගෙන යන ලදී.  ඒ වෙනුවෙන් පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් චාම් උත්සවයක් පැවැත්විණි. එම අවස්ථාවට ජාතික නිදහස්

‘මාතෘ භූමියේ ගමනක අවසානය‘ – විමල් අපේ ගමින් අරඹයි(චායාරුප සහ වීඩියෝ සමග)

ජාතික නිදහස් පෙරමුණ විසින් රට පුරා පවත්වන්නට කටයුතු යොදා ඇති ‘මෘතෘභූමියේ ගමනක අවසානය’ දේශන මාලාව අද (19) බත්තරමුල්ල ජනකලා කේන්ද්‍රයේ ‘‘අපේ ගම’’ පරිශ‍්‍රයේදී ඇරඹිණි. රට තුළ උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව කාලීන දේශපාලන, සමාජ, ආර්ථික, සංස්කෘතික කරුණු ඇතුළත්ය. ජාතික නිදහස් පෙරමුණ

ආණ්ඩුව ගෙදර යැවිමේ අභියෝගය වීරවංශගෙන්

ඉදිරි පළාත් පාලන මැතිවරණය වහාම පවත්වන ලෙස ආණ්ඩුවට අභියෝග කරන බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ මහතා පවසන අතර තම පක්‍ෂය එම මැතිවරණයට නව පෙරමුණක් යටතේ තරග වැද වත්මන් ආණ්ඩුව ගෙදර යැවිමේ පළමු වෙඩිමුරය එහිදී තබන බව

විමල් වීරවංශ ජර්මනියේ ලාංකිකයින් අමතයි

ඉදිරි අනාගතයේ දී රටට එරෙහිව මතුවන අන්තරාදායක තත්වය පිළිබඳව විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ව දැනුවත් කිරීමේ අරමුනුනින් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා යුරෝපා රටවල් කිහිපයකම සංචාරයක යෙදෙමින් සිටියි. ප්‍රථම වරට ජර්මනියට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පසුගිය

ලක්මාතාවගේ පහස ලැබූ කාටත් අද පැහැර හැරිය නොහැකි බරපතළ වගකීමක් තිබෙනවා – විමල් වීරවංශ

බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර ෆෙල්තම් කොමියුනිට් කොලේජ් ශාලාවේදී “සුදදන්ගේ උසාවිය සහ ජාතියේ අවනඩුව” යන තේමාව යටතේ ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා දේශනයක් පවත්වමින් පහදා දුන්නේ ලොව කොතැනක වාසය කළත් ලක්මාතාවගේ පහස ලැබූ කාටත් අද පැහැර හැරිය නොහැකි

බාධාක බිඳ දමා විරවශ ජාතියේ අවනඩුව යුරෝපයට ගෙන යයි.

“සුද්දන්ගේ උසාවිය සහ ජාතියේ අවනඩුව” යන මැයෙන් දේශන මාලාවක් යුරෝපයේ රටවල් කිහිපයකම පැවැත්වීම සඳහා ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා අද (27) අලූයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලින් අලූයම යුරෝපය බලා පිටත්විය. මෙම සංචාරය සඳහා වීරවංශ මහතා

අද හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ 70වැනි ජන්ම දිනය

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ 70 වැනි ජන්ම දිනය නිමිත්තෙන් අද (18) පස්‌වරුවේ අනුරාධපුර ඓතිහාසික ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියසදී විශේෂ ආගමික උත්සවයක්‌ පැවැත්වේ. අනුරාධපුර ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියසදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට සෙත්පතා ආශීර්වාද පූජාවක්‌ද, රුවන්වැලි සෑරදුන්

Top