Tag Archives: Wimal Weerawansa

“කවර බාධා ආවත් පාද යාත්‍රාව ඉදිරියටම” – විමල් වීරවංශ

ඒකාබද්ද විපක්‍ෂය හෙට දිනයේ මහනුවර සිට කොළඹ දක්වා පැවැත්වන විරෝධතා පාද යාත‍්‍රාව ටහනම් කරන ලෙස පොලිසිය විසින් මාවනැල්ල හා මහනුවර අධිකරණයන්ගෙන් ඉල්ලා තිබුණු අතර එම අධිකරණ දෙකේදීම ඒකාබද්ද විපක්‍ෂ නියෝජනය කරමින් නීතිඥයින් පෙනී සිටියය.යහ. මහනුවරදී පොලීසිය අධිකරණයට පවසා ඇත්තේ එජාප

පාද යාත්‍රාව එලෙසම පැවැත්වෙනවා – විරවංශ

ඒකාබද්ධ විපක්ෂය හෙට දිනයේ (28.7) මහනුවර සිට කොළඹට සංවිධානය කල පාද යාත්‍රාව පැවැත්වීමට අධිකරණ වාරණයක් නැති බවත් එම පාද යාත්‍රාව ඒ අයුරින්ම පැවැත්වෙන බව ජ නි පෙ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතා ප්‍රකාශ කරයි. පාද යාත්‍රාව එලෙසම පැවැත්වෙනවා  

“වික‍්‍රමතුංග-එක්නැලිගොඩ ඝාතන සම්බන්ධ අය වත්මන් ආණ්ඩුවේ” – විමල් (වීඩියෝ)

අද (23) කඩුවෙල රන්කඩු පත්තිනි දේවාල පරිශ‍්‍රයේදී “රට වනසන හොර ආණ්ඩුව ගෙදර යවමු” යන තේමාව යටතේ පැවැති ජනහමුව අමතමින් විමල් වීරවංශ මහතා පැවසුයේ ප‍්‍රදීප් එක්නැලිගොඩ ඝාතනයට සහ ලසන්ත වික‍්‍රමතුංග ඝාතන වලට සම්බන්ධ යැයි චෝදනා එල්ලකොට බුද්ධි අංශ නිලධාරීන් අත්අඩංගුවට පත්කර

රාජපක්‍ෂ පිළට දඩුවම් තෝම්බු දමා සිරිසේනට ලැබෙන බූමරැංගුව

මේවන විට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම් තුනක් ඉස්මතුවෙමින් පවතියි. පක්‍ෂයේ අභ්‍යන්තර තොරතුරු අනුව මහින්ද රාජපක්ෂ මහතාට සහ මෛත්‍රීපාල සිරිසේන මහතාට මැදින් සිටින මධ්‍යස්ථ මතධාරී ශ්‍රිලනිප ජ්‍යෙෂ්ඨ ඇමතිවරු හා මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයා වටා ගොනුව සිටිමින් තනතුරු ලබාගත් පිරිස අතර මේ

පා ගමනේ ගොස් නීතිය කඩ කර නිසා විරවංශ අධිකරණයට ගෙනෙයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් ෂෙයිඞ් අල් හුසේන් ශ‍්‍රී ලංකාවට පැමිණි දිනයේ තම පක්‍ෂය ඊට එරෙහිව පැවැත්වූ විරෝධතා පාගමන නීතිය කඩ කිරීමක් ලෙස අර්ථ ගන්වා තමන් ඇතුළු පක්‍ෂයේ නායකයන් 06 දෙනෙකු පොලීසිය විසින් අද(18) අධිකරණයට කැඳවා තිබූ බව ජාතික නිදහස්

ගල්ලෙන බිඳ නගරය වැටලූ ගමේ ජන සටන

ලාංකීය ඉතිහාසයේ ප්‍රථමවරට කිසිදු රාජ්‍ය අනුග්‍රහයකින් තොරව කොළඹදී පැවැත්වූ දැවැන්තම ජනතා රැළිය මාර්තු 17 ඊයේ පැවැත්විණි. යුනියන් පෙදෙසේ‍ සිට දසතින් බැලූ විට ඔසුසල දක්වාද, ටී. බී ජයා මාවත දක්වාද, වොක්ෂෝල් වීදියද එකම හිස් ගොඩක් විය. එමෙන්ම මෑත ඉතිහාසයේ විපක්ෂය මගින්

“අද මේ ජෝකර්ලා බාන මේ රටට වෙන්න ඕනෙ සියලූ ව්‍යසන කරලා ඉවරයි” – විරවංශ

ඊයේ (17) ඒකාබද්ධ විපක්‍ෂය හයිඞ් පිටියේදී පැවත්වූ “ජන සටන” දැවැන්ත විරෝධතා රැලියට සහභාගී වූ ලක්‍ෂ සංඛ්‍යාත ජනතාව අමතමින් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පැවසුවේ වැඩබැරි නායකයන් සැමවිටම සිදුකරන්නේ අතීතයට බනිමින් සිටීම බවත් වැඩපුළුවන් නායකයන් සැම විටම සිදුකරන්නේ අනාගත සැලසුම් හදමින්

“චීනෝ මේ සරණං වරං”…”ජන සටන” රැලියේ දී ගම්මන්පිල ගාථා කියයි.

අද (17) හයිඩ් පාර්ක් පිටියේ පැවැති ‘ජන සටන’ විරෝධතා රැලියට සහභාගිවීමට පැමිණ සිටි ජනගඟ අමතමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය. පෙරේදා මේ රැස්වීම් භූමියේම රැස්වීමක් පවත්වන්න තිබුණා. බස් නම් පෙරහැරෙන් ආවා තමයි. හැබැයි බස් වල සෙනග

දෙයියනේ කියා විගඩම් ආණ්ඩුව ඉල්ලා අස්වෙයල්ලා… විරවංශ (වීඩියෝ)

අද(14) බොරැල්ල, එන්.එම්. පෙරේරා මධ්‍යස්ථානයේදී පැවැති ඒකාබද්ධ විපක්‍ෂයේ විශේෂ මාධ්‍ය හමුව අමතමින් විමල් විරවංශ මහතා ඉල්ලා සිටියේ මාර්තු 17 වැනිදා කොළඹ හයිඞ් පිටියට රටට හිතැති සිංහල, දෙමළ, මුස්ලිම් සියලූ ජනකොටස් එක්වී මාර්තු 15 වැනිදා රාජ්‍ය බලය යොදා ගෙන ආණ්ඩුව පෙන්වීමට

ජානිපෙ සෙයිඩ් අල් හුසේන් ට දැඩි විරෝධයක් දක්වයි (චායරුප හා වීඩියෝ)

අද (6) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් ෂෙයිඞ් අල් හුසේන් මහතා කුමරු ඇතුළු දූත පිරිස දිවයිනට පැමිණීම හේතුකොටගෙන ජාතික නිදහස් පෙරමුණ විසින් එතුමාගේ පැමිණිමට විරෝධය පළ කරමින් ජාතික විරෝධතා ව්‍යාපාරයක් ලිප්ටන් වටරවුමේ දී ආරම්භ කෙරිණි. මානව හිමිකම් කොමසාරිස් පැමිණෙන්නේ යුධ

Top