Tag Archives: UNP

“අද මේ ජෝකර්ලා බාන මේ රටට වෙන්න ඕනෙ සියලූ ව්‍යසන කරලා ඉවරයි” – විරවංශ

ඊයේ (17) ඒකාබද්ධ විපක්‍ෂය හයිඞ් පිටියේදී පැවත්වූ “ජන සටන” දැවැන්ත විරෝධතා රැලියට සහභාගී වූ ලක්‍ෂ සංඛ්‍යාත ජනතාව අමතමින් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පැවසුවේ වැඩබැරි නායකයන් සැමවිටම සිදුකරන්නේ අතීතයට බනිමින් සිටීම බවත් වැඩපුළුවන් නායකයන් සැම විටම සිදුකරන්නේ අනාගත සැලසුම් හදමින්

විශේෂ පක්ෂ නායක රැස්වීමේදී රතන හිමිට මළ පනී

කථානායක චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද(22) පෙ.ව. 11.00 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි. මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනා විවාදයට ගැනීම සම්බන්ධයෙන්ද පක්ෂ නායක රැස්වීමේදී අවධානය යොමූ කිරිමට

එජාපය මැතිවරණයට තනිව ඉදිරිපත් වෙයි (වීඩියෝ සහිතයි)

එක්සත් ජාතික පක්ෂය ඉදිරි මහමැතිවරණයේදී තනි පක්ෂයක් ලෙස තරඟ කරන බවටත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පක්ෂ නායකයා ලෙස නාම යෝජනා කමිටුවට සාමාජිකයින් පත් කිරීමේ බලය ලබාදීමටත් එජාප කෘත්‍යධිකාරී මණ්ඩලය තීරණය කර ඇත. ලක්ෂ්මන් කිරිඇල්ල සහ අකිල කාරියවසම් යන මන්ත්‍රීවරු දේපල

ඇමරිකානු සැලසුමකින් ජාතික ආරක්ෂානව අනතුරේ !

ඇමරිකා එක්සත් ජනපදයේ සුක්‍ෂම සැලැස්මක් අනුව ශ්‍රී ලංකාවේ හමුදා ශක්තිය දුර්වල කිරීමේ සැලැස්මක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින බව අද ලක්දෙරණට විශ්වාසදායක මාර්ගයකින් දැනගැනීමට ලැබී ඇත. එම සැලැස්ම අනුව දැනටමත් පලාලි ඇතුළු යුදමය වශයෙන් ඉතා වැදගත් තිබු ස්ථාන වලට

විස්සට කොන්දේසියක්

විස්ස සම්මත කරගෙන විශ්වාසභංගය ඉවත දමා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බොහෝ දුරට ඉඩකඩ ඇත. සෝභිත හිමියන් විස්ස සම්මත කර ගැනීමට ජනමතය සකස් කර දීමට පොරොන්දු වී ඇත. සෝභිත හාමුදුරුවන් මෙරට සකස් කරන ජනමතයක් නැති බවත් උන්වහන්සේට ජනමතයක් සකස් කිරීමට නොහැකි බවත්

“අපිට රහසිගත සැලසුමක් තියෙනවා” – බන්දුල ගුණවර්ධන

ප්‍රශ්නය: ශ්‍රීලනිපයේ පිරිසක් ආණ්ඩු පක්ෂයේ. තව කොටසක් විපක්ෂයේ ඔබ නියෝජනය කරන්නේ කුමන පාර්ශවයද? පිළිතුර: ඉතා පැහැදිලිවම මා නියෝජනය කරන්නේ විපක්ෂයේ පාර්ශවය. රජය විසින් ලබාදෙනු ලබන රියදුරන්,මෝටර් වාහන,ඉන්ධන කිසිවක් ජනවාරි මස 12 වෙනිදායින් පසුව මං අරගෙන නෑ. ප්‍රශ්නය: ශ්‍රී ලංකා නිදහස්

කවුරු බාධා කළත් මහ මැතිවරණයට තරග වදින්නේ මහින්දගේ නායකත්වයෙන්

මොන බලවතකුගේ බලපෑම් පැමිණිය ද ඒවා කිසිවක් නොතකා මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති අපේක්‍ෂකයා ලෙස නම් කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බුලත් කොළය ලකුණින්ම එළඹෙන මහ මැතිවරණයට තරග වැදිය යුතු යැයි ශ‍්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂය, ලංකා සමසමාජ පක්‍ෂය, ජාතික නිදහස් පෙරමුණ,

එජාපය මනූෂ නානායක්කාර ට මඩ ගසයි (විඩියෝ සමග)

මහින්ද රාජපක්ෂ හිටපු ජනපති සමඟ ඉදිරියට යන ගමන මොන මඩ ප්‍රහාර එල්ල කළත් වැලැක්විය නොහැකි බව එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රි මනූෂ නානායක්කාර මහතා පවසයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අගමැති බලය පාවිච්චි කර එජාපයට හිතවත් වෙබ් අඩවි ක්‍රියාකාරීන් පිරිසකට විපක්ෂයේ අයට මඩ

උදය,මනුශා,එරාන් හා ජයතිස්ස 6.5.2015 වැනිදා වාදපිටියේ

06.5.15 දින දෙරණ රුපවාහිනි නාලිකාවේ විකාශනය වූ වාදපිටිය වැඩසටහන. සහභාගිත්වය: පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී මානුෂා නානායක්කාර, මහාමාර්ග හා ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න සහ ජවිපෙ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා

ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවේ ඊළඟට දුමින්ද සිල්වා

සතොසේ හි සිදුවූ බව කියන වංචාවකට ප්‍රකාශයක් ගැනීමට සඳහා හිටපු වෙළඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු අද (05) කොළඹ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට කැඳවා ප්‍රකාශය ලබාගැනීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇත. පසුගිය දින කිහිපයකම අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසන් සභාව වෙත ප්‍රශ්න කිරීම්

Top