Tag Archives: Udaya Gammanpila

ගම්මන්පිල කළුකොඩි රැල්ල අරඹයි

පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් නීතිඥ උදය ගම්මන්පිල මහතා අද (02) රජයට විරුද්ධව කළු කොඩි ඔසවන රැල්ල ෆේස් බුක් සමාජ ජාලය තුලින් ආරම්භ කලාය. ගම්මන්පිල මහතා පවසන්නේ මෛත්‍රි රනිල් යහපාලන ආණ්‌ඩුවේ දර දඬු පාලනයට විරෝධය පාමින් කළු කොඩි එසවීමේ ව්‍යාපාරය

නීතිය හිරුණිකාට ක්‍රියාත්මක නොවන්නේද ? උදය ගම්මන්පිල

බොරැල්ල, කොටා පාරේ පිහිටි ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා කේන්ද්‍රයේදී 23දින පැවැති මාධ්‍ය හමුවේදී ගම්මන්පිල මහතා මෙසේ සඳහන් කළේය. “මේ සතියේ ඉතිමත් ශෝෂණිය කාරනයක් සිද්ධ වුණා. තරුණ මන්ත්‍රීවරියක් විසින් තරුණයකු පැහැරගෙන යාමේ සිද්ධියක්. මේ අය බලයට ඇවිත් කියුවේ සුදුවෑන් සංස්කෘතිය වෙනස්

ඇවන්ගාඩ් සේනාධිපති සියළු රහස් හෙළි කරයි

ඇවන්ගාඩ් සිද්ධිය ශ්‍රී ලංකා දේශපාලන කරලියේ තවමත් මහත් කතාබහට ලක්වී ඇත. ජ.වි.පෙ. විසින් පත්තු කල මේ ගින්න තිලක්‌ මාරපන මහතා ගේ ඇමැති ධුරයද අළු බවට පත්කරමින් තරමක් දුරට අවසන් වී ඇත. යහපාලන ආණ්‌ඩුවේම ඇමැතිවරුන් දෙදෙනකුට වන රාජිත සේනාරත්නත්, විජයදාස රාජපක්‍ෂත්

ගම්මන්පිල ඇත්ත කියයි – සැමැන්තා පවර් එයි

එක්සත් ජාතින්ගේ සංවිධානයේ නිත්‍ය අමෙරිකානු තානාපති සැමැන්තා පවර් මහත්මිය මේ මස 21දා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළාය. ඇය ශ්‍රී ලංකාව සහ අමෙරිකාව අතර සබඳතා ශක්තිමත් කරගැනීමේ අරමුණින් මෙහි පැමිණෙන අතර යුධ ගැටුම් අවසන් වීමෙන් අනතුරුව

“ජාතික ආරක්ෂාවට ලබාදී ඇත්තේ අඩු ප්‍රමුඛතාවයක් ” – ගෝඨාභය රාජපක්‍ෂ (වීඩියෝ සහිතයි)

වත්මන් රජය මේ රටේ සංවර්ධන ක්‍රියාවලියන් සඳහා තීරණ ගැනීමේදී ජාතික ආරක්ෂාව පිළිබඳ අඩු ප්‍රමුඛතාවයක් ලබා දී ඇති බව ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසයි. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂක උදය ගම්මන්පිල මහතාගේ මැතිවරන ව්‍යාපාරය දියත් කිරීමට බත්තරමුල්ල “අපේ ගම” දී පැවැති උත්සවයක

හංසයාගේ පිහාටු එකින් එක හැලෙන කොට කොටියා මතු වෙයි

ශ්‍රී ලංකාව දෙකඩ කර, මේ රට දුර්වල කර රටේ ස්වාභාවික සම්පත් සුරා කැමේ න්‍යාය පත්‍රයට මහින්ද රාජපක්ෂ වැනි සවිමත් නායකයෙක් බාධාවක් වන බව දන්නා මෛත්‍රි ,රනිල් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ දේශපාලන කරලියෙන් ස්ථිර වශයෙන් පන්නා දැමීමට උත්සහ කරන බව පිවිතුරු

“ජනාධිපති දී. මූ. ජයරත්නටත් අල්ලස් දීලා – යහපාලන ආණ්ඩුවේ මෙගා ඩීල් ඇමති මෙන්න” – උදය ගම්මන්පිල

අද (15) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කලේ ජනපතිට පත්කල හැක්කේ අගමැති වරයෙක් මිස අගමැති වරුන් නොවන බවය. රනිල් වික්‍රමසිංහ මහතා මෙරට අගමැති බවට පත්වීම ව්‍යවස්ථාවට විරුද්ධ බවද ඔහු පවසයි චන්ද්‍රිකා බණ්ඩාරණායකට ඇය

“දිනූ නිදහස රැක ගනිමු – මහින්ද සමග නැගිටිමු” රැස්වීමට නොසිතු ආකාරයේ අති විශාල ජන ගඟක්( වීඩියෝ සහිතව)

මහින්ද රාජපක්ෂ මහතාට අගමැති අපේක්ෂකත්වය ලබා ගැනීම සඳහා මාතරදී පැවැත්වුණු ජන රැලියට පාර්ලිමේන්තු මන්ත්‍රීන් 76ක් සහභාගී වී ඇත. එය මෙතෙක් පවතී රැස්වීම් සඳහා පැමිණි මන්ත්‍රී සංඛ්‍යාවට වඩා වැඩි සංඛ්‍යාවක් වීම විශේෂත්වයක් බව බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කල අතර මේ නිසා

ජුනි 12දා මාතර රැලිය තීරණාත්මක දිනයක් – ඩලස් අලහප්පෙරුම

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අවමාන තර්ජන කරමින් පවසා ඇත්තේ විශ්වාසභංග යෝජනාව ඉවත් කර නොගන්නේ නම් විසිවැනි සංශෝධනයට සහාය නොදෙන බව යැයි මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. මාතර දෙවිනුවර ආසන බලමණ්ඩල රැස්වීම අමතමිනි ඒ මහතා එසේ පැවසුවේ 12දා

පිවිතුරු හෙළ උරුමය දිස්ත්‍රික් සහ ආසන සංවිධායකවරු පත්කරයි.

පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් උදය ගම්මන්පිල මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා පිටකෝට්ටේ පක්ෂ මුලස්ථානයේ දී අනුරාධපුර දිස්ත්‍රික්කය වෙනුවෙන් දිස්ත්‍රික් සහ ආසන සංවිධායකවරු හා එම පක්ෂයේ සංවිධානවල නායකයින් සඳහා කිරීම කෙරුණි. ඒ අනුව අජිත් කළුආරච්චි මහතා අනුරාධපුර දිසාවේ පිවිතුරු හෙළ උරුමයේ

Top