Tag Archives: srilankanews

“හමුදාවේ ජීවගුණය පහළ වැටිලා” – හිටපු ජනපති

කොස්ගම සාලාව යුද හමුදා කඳවුරේ පිපිරිම පිළිබඳව කෙරෙන විමර්ශනවලදී ආරක්ෂක හමුදාවන්ගේ ජීව ගුණය කුමන තත්ත්වයේ පවතින්නේද යන්නත් මෙවැනි ස්ථානයක ආරක්ෂාව මේ ආකාරයට බිඳ වැටීමක් සිදුවීම ගැන තමා මවිත වන බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව අද දින (7.6)

නව රජය අච්චාරු රාජ්‍යයක්‌ වී ඇත!

ලොව කිසිම රටක දැකිය නොහැකි අමුතුම මාදිලියේ රෝගී මානසිකත්වයක්‌ මේ යුගයේ ඇතැම් මැති ඇමැතිවරුන් තුළ ඉස්‌මතු වි ඇත. ඇතැම්හු ජාතික කොඩිය, ජාතික ගීතය, ජාතික පුෂ්පය, ජාතික වෘක්‌ෂය පමණක්‌ නොව ජාතියේ ඉතිහාසයත් වෙනස්‌ කරන්නට යෝජනා කරති. ආගම දහම ඇතුළත් පොත් පත්

ජිනීවා ගිය ඒකාබද්ධ විපක්‍ෂ සාමාජිකයෝ පෙත්සමක් භාරදෙයි.

ඒකාබද්ධ විපක්ෂය විසින් ජිනීවාහි පිහිටි අන්තර් පාර්ලිමේන්තු සංගමය වෙත අද (31) ලිපියක් භාර දෙමින් පැමිණිලි කර ඇත්තේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය අහිමි වී ඇති බවය. එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන බන්දුල ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම, උදය ගම්මන්පිල මහලේකම්වරයා හමුවිය. රජයේ ආයතන

පුනරුත්තාපනය නොවූ ත්‍රස්තවාදියා ළඟ මරාගෙන මැරෙන ඇඟලුම් කට්ටලය

මරාගෙන මැරෙන බෝම්බ ඇඟලුම් කට්ටල සහ පුපුරන ද්‍රව්‍ය තොගයක් චාවකච්චේරියේ මරවනකුලම් හි පාළු නිවසකින් පොලිසිය සොයාගෙන ඇත. මෙම පුපුරන ද්‍රව්‍ය අතර පැති බෝම්බ හතරක්, අධිබලැති ටීඑන්ටී පුපුරන ද්‍රව්‍ය කිලෝ 12ක්, මිලි මීටර් 9 පතරොම් 100ක්, පැති බෝම්බ පිපිරවීමට යොදා ගන්නා

එට්කා ගිවිසුම හා ව්‍යවස්ථා සංශෝධන ගැන ජනතා මතයට ආණ්ඩුව ගරු කළ යුතුයි – මහින්ද රාජපක්ෂ

දෙරට අතර වෙළඳාම සම්බන්ධයෙන් නොවිසඳුනු ගැටළු ගණනාවක්ම තිබියදී නිශ්චිත වගන්ති සාකච්ඡා කිරීම පසුවට කල් දමා කඩිමුඩියේ “එට්කා රාමුව” නමින් ගිවිසුමකට අත්සන් තැබීම අතිශයින්ම වගකීම් විරහිත ක්‍රියාවක් බවත් එට්කා ගිවිසුම හා ව්‍යවස්ථා සංශෝධන ගැන ජනතා මතයට ආණ්ඩුව ගරු කළ යුතු බවත්

19 වන ව්‍යවස්ථාව ‘අනවසර පදිංචිය’ නීතිගත කර ඇත

30 කට සීමා කරනවා කියූ ඇමති මණ්ඩලය 2015 සැප්තැම්බර් මස 42ක් විය.  දැන් 43 කි.  ‘යහපාලන’ ආණ්ඩුව මෙය අවම වශයෙන් 113 දක්වා වැඩි කිරීමට අවසරයක් 19 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා ලබා ගෙන ඇත. අනවසර ඉදිකිරීම්.  අනවසර පදිංචිකරුවන්.  අනවසර ඉදිකෙරීම් සමතලා

ISIS සංවිධානය ලංකාවේ තහනම් කරන්න ! – හෙළ බොදු සවිය

ශ‍්‍රී ලංකාව දකුණු ආසියානු කලාපයේ සුරක්ෂිත රටක් ලෙස පවත්වා ගෙන යායුතු බැවින් අයි.එස්. අයි.එස් සංවිධානය ශ‍්‍රී ලංකාව තුළ ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස තහනම් කල යුතු බව හෙළ බොදු සවිය සංවිධානයේ සභාපති පූජ්‍ය බුදුගල ජිනවංස හිමියන් ප‍්‍රකාශ කළේය. හෙළ බොදු සවිය සංවිධානය

ත්‍රස්ත්‍රවාදය පිටු දකින දෙබිඩ්ඩෝ

බෙල්ජියමේ බ්‍රසල්ස් නගරයට එල්ල කල බෝම්බ ප්‍රහාර වලින් යලි යලිත් ලෝකයට කියාදෙන පාඩම කුමක්ද ? ත්‍රස්තවාදය යනු ලෝකයේ කොතනත් තුරන් කළ යුතු පිළිලයක් බවයි. එය ලංකාවේ උතුරටත් ප්‍රංශයටත් ඇමරිකාවටත්, බෙල්ජියමටත් රුසියාවටත් බ්‍රිතාන්‍යටත් එක සේ පොදු කාරණයක් බවයි. බටහිර සුදු මහත්තුරුන්ට

සෝභිත හිමියන්ගේ අපවත්වීම කුමන්ත්‍රණයක් නොවේලු(වීඩියෝ)

පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අපවත් වීම සම්බන්ධයෙන් පසුගිය 21 වැනි සඳුදා මුරුත්තෙට්ටුවේ ආනන්ද, ඇල්ලේ ගුණවංශ සහ උඩුවේ ධම්මාලෝක යන හිමිවරුන් නාරාහේන්පිට අභයාරාමයේ පවත්වන ලද ප්‍රවෘත්ති සාකච්ඡාවට ඊයේ (23) සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය පක්ෂ

ඇමරිකාව ඉන්දීය IT වෘත්තිකයින්ට දොර වසන විට ලංකාව දොර අරියි

ඇමරිකානු කොන්ග්‍රසය විසින් තෝරා ගත් වෘත්තීන් සඳහා අය කරන රැකියා වීසා ගාස්තුව දෙගුණ කිරීමට තීරණය කර තිබේ. H1-B හා L-1 වීසා කාණ්ඩ එම රැකියා සඳහා නිකුත් කරනු ලබන බලපත්‍ර වේ. විශේෂ වෘත්තිකයින් සඳහා වසර 6 ක් වැනි උපරිම කාලයකට යටත්ව

Top