Tag Archives: SLFP

යුධ අපරාධ දේශීය පරීක්ෂණය ජූනියේ සිට – මූල්‍ය අපරාධ විමර්ශන අංශය දිගටම (වීඩියෝ සහිත)

ජනාධිපති සිරිසේන මහතා අද (20)පුවත්පත් කතුවරුන් හමුවූ අවස්ථාවේ ප්‍රකාශ කලේ යුද සමයේ මානව හිමිකම් කඩවීයැයි කියන චෝනදා ගැන ශ්‍රී ලංකා රජය විදේශ පරීක්ෂණයකට අකමැති බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කී මූන්ට පැවසූ බවත්, එතුමා එය පිළිගත් බවත්, ඒ සඳහා

“මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩන්නේ නැහැ” – හිටපු ජනාධිපති

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනැංවීමට මිස දෙකඩ කිරීමට තමාට කිසිවිටක බලාපොරොත්තුවක් නොවන බවත් පක්ෂය ගොඩනැංවීමට සියලූදෙනා එක්ව කටයුතු කළ යුතු බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඊයේ (19) මාතර – දෙවිනුවර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් පැවසුවාය. හිටපු ජනාධිපති තවදුරටත් කියා

ජනපති සිරිසේන අගමැති තෝරා ගන්න ආකාරය පැහැදිලි කරයි (වීඩියෝ සහිතයි)

බණ්ඩාරගම මෛත්‍රි ශාලාවේදී පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කලූතර දිස්ත්‍රික් සම්මේලය අමතමින් ජනාධිපති සිරිසේන මහතා කියා සිටියේ අනාගත අගමැති විය යුත්තේ කවරෙකුදැයි පිළිබඳව සියලු දේශපාලන පක්ෂ කතා කළත්, අගමැතිවරයා තෝරා පත් කර ගැනීමේ පූර්ණ අයිතිය ඇත්තේ රටේ ජනතාවට බවය. ඒ

ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවේ ඊළඟට දුමින්ද සිල්වා

සතොසේ හි සිදුවූ බව කියන වංචාවකට ප්‍රකාශයක් ගැනීමට සඳහා හිටපු වෙළඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු අද (05) කොළඹ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට කැඳවා ප්‍රකාශය ලබාගැනීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇත. පසුගිය දින කිහිපයකම අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසන් සභාව වෙත ප්‍රශ්න කිරීම්

ජනපති සහ හිටපු ජනපති හමුවේ. (වීඩියෝ සහිතයි)

නුතන ජනාධිපති සහ හිටපු ජනපති අතර සුහද හමුවීමක් ලබන බදාදා (මැයි 6) දෙපසේම එකඟතාවයෙන් සිදුවන බව ශ්‍රීලනිප කැබිනට් ප්‍රකාශක සහ නිවාස හා සමෘද්ධි රාජ්‍ය අමාත්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා මාධ්‍යට ප්‍රකාශ කලාය. දෙපක්‍ෂයේම නියෝජිත පිරිසක් සමග සිදුවන මෙම හමුවීම කථානායක

මහින්ද වහා තීරණයක් ගත යුතුයි

මෙරට ඊනියා කම්කරු පංතිය හෙට (1 වැනිදා ) රනිල් වික්‍රමසිංහගේ ද නායකත්වයෙන් මැයි දින රැළියක් පවත්වනු ඇත. ඒ අතර මෛත්‍රිපාල සිරිසේනගේ ශ්‍රී ල නි පක්ෂය ද වෙන ම මැයි රැළියක් පැවැත්වීමට නියමිත ය. එක්සත් ජනතා නිදහස් සංධානයට සම්බන්ධ වෘත්තීය සමිතිවල

Top