Tag Archives: SLFP

“දුමින්ද දිසානායක සිටිය යුත්තේ අංගොඩයි” – ඩලස්

පෙරේදා (17) පැවතියේ මෑත යුගයේ අති විශාලතම ජනතාව සහභාගී වූ අති දැවැන්තතම එජාප විරෝධී ජන රැලිය බවට තහවුරු වූ පසුත් එයට සහභාගී වූ පිරිසට විනය පරීක්‌ෂණ කර ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයෙන් නෙරපන බවට පක්‍ෂයේ කවුරු හෝ නිලධාරියකු ප්‍රකාශ කරන්නේ නම්

“මෛත්‍රී ජනපති වුනත්, ශ්‍රීලනිපයේ නායකත්වය මහින්දට දිය යුතුයි” – කුමාර වෙල්ගම

හිටපු ඇමති කුමාර් වෙල්ගම පවසන්නේ ජනමතයෙන් පත් වු මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ලෙස පිළිගැනීමට සුදානම් වුවත් රටේ ජනතාව හිටපු ජනපතිවරයා සමඟ සිටින බැවින් ඉදිරි මැතිවරණයේ දී රාජපක්‍ෂ මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පක්ෂය භාර දිය යුතු බව පවසයි. “ශ්‍රී ලංකා නිදහස්

ජනපති සිරිසේනගේ ඉල්ලීම ශ්‍රීලනිප මන්ත්‍රීවරු ඉවතලයි

පැරිස් නුවර සිට පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (2) හදිසියේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ හමුවක් කැඳවිය. එම රැස්වීම පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණු අතර චමල් රාජපක්ෂ මහතා ඇතුළු මන්ත්‍රීවරුන් 33 දෙනෙකු සහභාගී සිටියාය. එහිදී විපක්ෂය නියෝජනය කරන ශ්‍රී

ශ්‍රී ල නි ප පිහිටෙන් රනිල් දෙවතාවක් අගමැති වනා – සුසිල් ප්‍රේමජයන්ත

ජුනි 8වැනිදා පැවති ශ්‍රී ල නි ප මාධ්‍ය හමුවේදී ජාතික සංවිධායක එජනිස මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සරණින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට දෙවරක් අගමැති ධූරය හිමිවූ බවය. 2001 ට කලින් ශ්‍රී ල නි ප මහ

අනුර සුසිල් ශ්‍රීලනිප යෙන් පන්නන්න මෛත්‍රි පිලෙන් මෙහෙයුමක්

දේශපාලන ආරංචි මාර්ග වලට අනුව ශ්‍රී ල නි ප යේ සහ එජනිස යේ ප්‍රධාන තනතුරු කිහිපයක වෙනසක් අද හෙටම සිදුවීමට නියමිත බව වාර්තා වේ. එම වාර්තා අනුව ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ශ්‍රී ල නි ප යේ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන

පළාත් ඇමති උපුල් ගේ අනුවණ වදන් නිසා විහින් කරදරේ වැටෙයි.

ජුනි 3වැනිදා පක්ෂ මුලස්ථානයේ පවතී මාධ්‍ය හමුවේදී එජනිස මහ ලේකම්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළේ දකුණු පළාත් සභා ඇමැති ඩී.වී.උපුල් මහතා පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයට තම පක්ෂය කිසිසේත් එකඟ නොවන

“මේ ගැනත් සිතන්න පක්ෂය රැකගෙන්න”(වීඩියෝ සහිතයි)

මහින්ද විරෝධී මඩ පොත ශ්‍රීලනිප පක්ෂ මූලස්ථානයෙන් එලියට එයි “මේ ගැනත් සිතන්න. පක්ෂය රැක ගන්න’’ ශීර්ෂය යටතේ පොත් පිංචක් ජුනි 3 වැනිදා නිදහස් පක්ෂ මූලස්ථානයේ මාධ්‍ය හමුවකට පැමිණ සිටි මාධ්‍යවේදීන්ට බෙදා දුන්නාය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ඒකකය එහි ප්‍රකාශකයා

“අපිට රහසිගත සැලසුමක් තියෙනවා” – බන්දුල ගුණවර්ධන

ප්‍රශ්නය: ශ්‍රීලනිපයේ පිරිසක් ආණ්ඩු පක්ෂයේ. තව කොටසක් විපක්ෂයේ ඔබ නියෝජනය කරන්නේ කුමන පාර්ශවයද? පිළිතුර: ඉතා පැහැදිලිවම මා නියෝජනය කරන්නේ විපක්ෂයේ පාර්ශවය. රජය විසින් ලබාදෙනු ලබන රියදුරන්,මෝටර් වාහන,ඉන්ධන කිසිවක් ජනවාරි මස 12 වෙනිදායින් පසුව මං අරගෙන නෑ. ප්‍රශ්නය: ශ්‍රී ලංකා නිදහස්

රනිල්ට එරෙහි විශ්වාසභංග යෝජනාවට ජනපති සිරිසේන විරුද්ධයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෝ එක්සත් ජාතික පක්ෂයේ අගමැති අපේක්ෂකයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නම් කිරීමට තමා කිසිඳු ඉඩක් නොතබන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා 27 වැනිදා රාත්‍රී සිය නිවසේදී සන්ධාන නායකයින් හමුවූ අවස්ථාවේදී දැඩි ලෙස අවධාරණය කර

මෛත්‍රිපාලට විකල්පයක් ? විකල්පයක් නැහැ

මෛත්‍රිපාලට විකල්පයක් නැහැ මෙයට කලින් ලිපියෙන් අපි මෛත්‍රිපාල සිරිසේනට විකල්පයක් යෝජනා කෙළෙමු. ඒ ඔහුගේ අවශ්‍යතාව පරිදි පාර්ලිමේන්තුව ලබන වසරේ අප්‍රේල් වන තුරු පවත්වාගෙන යෑමට ය. එහෙත් එය කොන්දේසි විරහිත එකක් නො වී ය. ඒ කොන්දේසි අනුව රනිල් පික්පොකට් අගමැති ධුරයෙන්

Top