Tag Archives: Ranil Wickramasinghe

ආර්ථික හා තාක්ෂණික සහයෝගීතා ගිවිසුම පිළිබඳ ඒ්කාබද්ධ විපක්ෂයේ ස්ථාවරය

ඉන්දියාව සමඟ අත්සන් කිරීමට නියමිත ආර්ථික හා තාක්ෂණික සහයෝගීතා ගිවිසුම පිළිබඳව ඔවුන්ගේ ස්ථාවරය සඳහන් කරමින් කරමින් ඒකාබද්ධ විපක්ෂය ඊයේ (19) සවස මාධ්‍ය නිවේදනයක් නිකුත් කළාය. අදාල නිවේදනයෙන් ඒකාබද්ධ විපක්ෂය පෙන්වාදී ඇත්තේ ඉන්දියාව සමග අත්සන් කිරීමට නියමිත ආර්ථික හා තාක්ෂණික සහයෝගීතා

උදුරාගත් නිදහස නැවත දිනාගනිමු

අපට 1948 පෙබරවාරි 4 වැනිදා ලැබුණු නාමික නිදහස අර්ථවත් වූයේ 1972 මැයි 22 වැනිදා ජනරජයක් වීමෙන් පසුවය. 2009 මැයි 18 වැනිදා අපි දෙමළ ත්‍රස්තවාදය පැරදවීමු. බටහිරයෝද ඉන්දියානුවෝද ඒ පිළිබඳව, එකම හේතුව නිසා නොවූවද, විරුද්ධ වූහ. ඔවුන්ට සැමදාමත් අවශ්‍ය වූයේ සිංහල

ඇගිල්ලේ තරමට ඉදිමෙන්න – බලය සදාකාලික නැත

අද මෛත්‍රීපාල සහ රනිල්ගේ හවුල් ආණ්ඩුව කරන කියන දෑ අනුව ඔවුන්ට කීමට යමක් තිබේ. එනම් බලය සදාකාලික නැත යන්නයි. මෙරට 30 වසරක යුද්ධයක් නිමා කරපු , රටේ සැලකිය යුතු සංවර්ධනයක් කරපු පරාජය කළ නොහැකියි කියපු මහින්ද රාජපක්ෂත් පරාජය වුයේ නම්

“මා වැරදි එසේ නොකීවේ නම්.. අපි රටට ආදරේ පරම්පරාවයි” – චතුරගෙන් පිළිතුරක්.

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී තම නම සඳහන් කරමින් කල ප‍්‍රකාශය සම්බන්ධයෙන් දෙරණ මාධ්‍යවේදී චතුර අල්විස් මහතා සිය නිල ෆේස්බුක් ගිණුම ඔස්සේ මෙසේ ප‍්‍රතිචාර දක්වා ඇත.

“වැඩ බැරි පාලකයෙකුට මිනිස්සු වෛර කරන්නේ නැහැ, නමුත් දරුණු මර්ධණකාරි පාලකයෙකුට වෛර කරනවා” – සී. ඒ. චන්ද්‍රප්‍රේම(වීඩියෝ)

අද (31) වනදා උදෑසන CSNරුපවාහිණි නාළිකාවේ වැඩසටහනකට සහභාගී වෙමින් යෝෂිත රාජපක්‍ෂ ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීම පිළිබඳව ප්‍රවීන මාධ්‍යවේදී සී. ඒ. චන්ද්‍රප්‍රේම මහතා මෙසේ තම අදහස් පලකලේය.

ඒකාබද්ධ විපක්ෂය මාධ්‍යවේදීන් වෙනුවෙන් (වීඩියෝ)

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (28)පාර්ලිමේන්තුවේදී මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් විවේචනය කිරීම දැඩි ලෙස හෙළා දකින බව අද (29) ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් බොරැල්ලේ මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසූහ. ඒකාබද්ධ විපක්ෂය ඉදිරියේදීත් මාධ්‍යවේදීන් වෙනුවෙන් පෙනී සිටින බව ඔවුන් පැවසුවාය.. අගමැතිවරයාට ‘මෛත්‍රී

“වික්‍රමසිංහ මහතා සිරස ගැන නම් කිව්වේ නෑ ..සිරසට හරි ආදරෙයි “- හිටපු ජනාධිපති (වීඩියෝ සමග)

ජනාධිපතිවරණය සමයේ ස්වාධීන රූපවාහිනි නාලිකාවේ වෙළඳ දැන්වීම් යටතේ තම අපේක්ෂකත්ව ප්‍රචාරයේදී මූල්‍යමය පාඩු කළැයි කියන සිද්ධීයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (29) පෙරවරුවේ බරපතල වංචා හා දූෂණ විමර්ශන ජනපති කොමිසමට පැමිණියේය. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍ය

භික්‍ෂුවගේ සමාජ නායකත්වය විනාශ කිරීමට එරෙහි වෙමු

භික්‍ෂුවකගේ වචනවලට වඩා වැදගත් වන්නේ උන් වහන්සේගේ චර්යාවයි. එක් චර්යා අංශුවක් තුළ වචන දහස් ගණනකින් කියවෙන පණිවුඩයක් ගැබ්ව තිබේ. පිහිය රනින් කළ ද ඉන් පහර දුනහොත් ජීවිත හානි සිදුවන බව අපි දනිමු. බුද්ධ පුත්‍රයෙකු වුව, ඔහු අවම බුද්ධ විනය හා

ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් බෙදුම්වාදීන්ගෙ උවමනාව ඉටුකරයි – වෛද්‍ය වසන්ත බණ්ඩාර(වීඩියෝ)

‘‘මේ රජය බලයට පත්වූ දා පටන් කළේ කොළය වහල ගැහීමක් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි. ජනතාවට පෙන්නුවෙ වෙන අයවැයක් බවත්,  සම්මත කළේ වෙනත් අය වැයක් බවත්, සීපා ගිවිසුම අත්සන් නොකරන බවට පොරොන්දු වී  ඒදේම කරන එක්ටා

නව රජයෙන් දමිළයින්ට කෲර වධහිංසා- යස්මින් සූකා

නව රජය බලයට පත් වූ පසු ද සුදුවෑන් මගින් පැහැරගැනීම් හා දමිළ ජාතිකයින් කෲර වධහිංසාවලට ලක්කිරීම් සුපුරුදු පරිදි සිදුවන බව අන්තර්ජාතික සත්‍ය හා යුක්ති ව්‍යාපෘථියේ විධායක අධ්‍යක්‍ෂිකා යස්මින් සූකා වාර්තාවක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටින්නී ය. සූකා යනු එක්සත් ජාතීන්ගේ

Top