Tag Archives: Protest march form Kandy to Colombo

“ඒකාබද්ධ විපක්ෂ පා ගමනට අධිකරණ තහනමක් නෑ” -ලොහාන් හා අලුත්ගමගේ කියයි

ඒකාබද්ධ විපක්ෂය විසින් මහනුවර සිට කොළඹට සංවිධානයකර තිබු විරෝධාතා පා ගමනට මහනුවර නගරයේ දී සහභාගී නොවන ලෙස මහින්දානන්ද අලූත්ගමගේ, කෙහෙළිය රඹුක්වැල්ල, දිලූම් අමුණුගම සහ ලොහාන් රත්වත්තේ යන මන්ත‍්‍රීවරුන්ට මහේස්ත්‍රාත් අධිකරණය අද (27.7) නියෝග කර ඇත. මහනුවර පොලීසිය අධිකරණයේ පිහිට පතා

ජන සටන පාද යාත්‍රාව

ඒ 1930 මාර්තු 12 දිනයි. ඉන්දියාවේ පමණක් නොව ඇමෙරිකාවෙන් සහ යුරෝපයෙන් පැමිණි මාධ්‍යවේදින් සිය ගණනක් සබාර්මති ආශ්‍රමය අවට කඳවුරු ලා ගෙනය. ඒ සියළුම දෙනාගේ බලාපොරොත්තුව ලොව වෙනස් කරන ප්‍රවෘත්තියක් ලොවට වාර්තා කිරීමටයි. ජීවිත පූජා කිරීම අරමුණු කර ගත් පාද යාත්‍රාවක්

Top