Tag Archives: President Sirisena

යාපනයේ පහරදීම පිටුපස තතු ගම්මන්පිල හෙළිකරයි (වීඩියෝ)

පසුගිය යාපනයේ සරසවියේ නවක සිසුන් පිළිගැනීමේ උත්සවයේදී දෙමළ ජාතිවාදී සිසුන්ගේ පහරදීම් වලින් තුවාල ලබා දැන් කොළඹ ජාතික රෝහලේ ප්‍රථිකාර ලබන සිසුවාගේ සුව දුක් සොයා බැලීමට එහි ගිය පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් නීතිඥ උදය ගම්මන්පිල මහතා අනතුරුව යාපනයේ තිත්ත ඇත්ත

රාජපක්‍ෂ පිළට දඩුවම් තෝම්බු දමා සිරිසේනට ලැබෙන බූමරැංගුව

මේවන විට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම් තුනක් ඉස්මතුවෙමින් පවතියි. පක්‍ෂයේ අභ්‍යන්තර තොරතුරු අනුව මහින්ද රාජපක්ෂ මහතාට සහ මෛත්‍රීපාල සිරිසේන මහතාට මැදින් සිටින මධ්‍යස්ථ මතධාරී ශ්‍රිලනිප ජ්‍යෙෂ්ඨ ඇමතිවරු හා මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයා වටා ගොනුව සිටිමින් තනතුරු ලබාගත් පිරිස අතර මේ

මා කිසිවෙකුට පාගා දුන්නේ නෑ – නිශ්ශංක සේනාධිපති

ඇවන්ගාඩ් සමාගම තමා සතුව තිබියෙදී හොර අවි ජාවාරම් කලේ නම් දැන් කාර්යයන් කරන නාවික හමුදාව සිදු කරන්නේද හොර අවි ජාවාරමක් විය යුතු බව ඇවන්ගාඞ් මුහුදු ආරක්ෂතන සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ ලොව කිසිම රටක හමුදාවක් ව්‍යාපාර

“දේශපාලන තක්‌කඩින්ගේ අවසාන තිප්පොළ දේශපාලනයමයි ” – ජනාධිපති සිරිසේන

ඊයේ (4) අයවැය කාරක සභා අවස්‌ථාවේ ආරක්‌ෂක අමාත්‍යංශයේ වැය ශීර්ෂයට අදාළ විවාදයට සහභාගී වෙමින් ජනාධිපති සිරිසේන මහතා කීවේ මේ දින වල තමාට එදා නේරු තුමා ප්‍රකාශ කල “දේශපාලන තක්‌කඩියන්ගේ අවසාන තිප්පොළ දේශපාලනයමයි” යන කියමන සිහිපත් වන බවය. තව දුරටත් ජනාධිපති

ජනපති සිරිසේනගේ ඉල්ලීම ශ්‍රීලනිප මන්ත්‍රීවරු ඉවතලයි

පැරිස් නුවර සිට පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (2) හදිසියේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ හමුවක් කැඳවිය. එම රැස්වීම පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණු අතර චමල් රාජපක්ෂ මහතා ඇතුළු මන්ත්‍රීවරුන් 33 දෙනෙකු සහභාගී සිටියාය. එහිදී විපක්ෂය නියෝජනය කරන ශ්‍රී

ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි ඉවතට ?

රජය දැනට ආරක්ෂක ලේකම්ධූරයේ කටයුතු කරන කරුණාසේන හෙට්ටිආරච්චි ළඟදීම එම ධූරයෙන් ඉවත් කිරීමට තීරණය කර කරමින් සිටින බව සනාථ නොකළ අමාත්‍යංශ තොරතුරු වාර්තා කරයි. ඒ සඳහා හේතු පාදක වී ඇත්තේ කරුණාසේන හෙට්ටිආරච්චි මහතා කලින් ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සභාපති

ජනපති සිරිසේන පාර්ලිමේන්තුව විසුරුවා හරියි.

ජුනි මස 26වැනි සිකුරාදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තීරණය කර ඇත. ඒ සඳහා අදාළ ගැසට් පත්‍රය රජයේ මුද්‍රණාලයට යොමුකර ඇති අතර අද මධ්‍යම රාත්‍රියේ එය ප්‍රකාශයට පත්වෙනු ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අගෝස්තු

VE Day හෙවත් යුරෝපා විජයග්‍රාහී දිනය සහ ලංකා විජයග්‍රහණ දිනය

Victory in Europe Day හෙවත් VE Day හෙවත් යුරෝපා විජයග්‍රාහී දිනය යනු හිට්ලර් ප්‍රමුඛ නාසි ජර්මන් හමුදාව කොන්දේසි විරහිතව මිත්‍ර පාර්ශවයේ හමුදා සහ සෝවියට් හමුදාව වෙත යටත් වූ දිනයයි. එය සිදුවූයේ අගෝස්තු 08 වෙනි දා ය. VE Day, 70 වැනි

ශ්‍රී ල නි පක්‍ෂයට ඇති බාධාව මෛත්‍රිපාල ය

ආණ්ඩුව ඇත්ත නොකියන බව පැහැදිලි ය. පළාත් පාලන ආයතන විසුරුවා නොහැරිය බව සැබෑ ය. ඒ ආයතනවල කාලය අවසන් වී ඇති බව ද සැබෑ ය. ඒ පිළිබඳ අපේ වාදයක් නැත. එහෙත් ආණ්ඩුවට කළ හැකි එකම දෙය ඒ ආයතන කොමසාරිස්වරුන් හෝ නිලධාරීන්

“දැන් තියෙන්නේ අපේ දින 100 – ‘ආණ්ඩුවේ 100 ඉවරයි” (වීඩියෝ සහිත)

ජනපතිට හා අගමැතිට එරෙහිව ගම්මන්පිල අල්ලස් කොමිසමට යයි 2014 නොවැම්බර් 21 වැනි දින මාධ්‍ය හමුවක් පවත්වා එකල ජනාධිපති අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා තමා ජයග්‍රහණය කළහොත් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස පත් කරන බවට කළා යැයි කියන ප්‍රකාශය අල්ලස් දීමක් යයි

Top