Tag Archives: Pivithuru Hela Urumaya

යාපනයේ පහරදීම පිටුපස තතු ගම්මන්පිල හෙළිකරයි (වීඩියෝ)

පසුගිය යාපනයේ සරසවියේ නවක සිසුන් පිළිගැනීමේ උත්සවයේදී දෙමළ ජාතිවාදී සිසුන්ගේ පහරදීම් වලින් තුවාල ලබා දැන් කොළඹ ජාතික රෝහලේ ප්‍රථිකාර ලබන සිසුවාගේ සුව දුක් සොයා බැලීමට එහි ගිය පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් නීතිඥ උදය ගම්මන්පිල මහතා අනතුරුව යාපනයේ තිත්ත ඇත්ත

ගම්මන්පිලගේ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය අද විභාගයට ගනියි(වීඩියෝ සමග)

පිවිතුරු හෙළ උරුමය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ ථෙරවාදී භික්ෂු කතිකාවත් පනත් කෙටුම්පතට එරෙහිව ගොනුකල පෙත්සම අද (26) විභාගයට ගැනීමෙන් පසු පක්‍ෂයේ ප්‍රධාන ලේකම් නීතිඥ උදය ගම්මන්පිල මහතා එහි රැස්ව සිටි මාධ්‍ය ඇමතිය. එහිදී උදය ගම්මන්පිල මහතා මෙසේ පැවසිය. “ථෙරවාදී භික්ෂු කතිකාවත් පනත

රජයේ බෞද්ධ විරෝධි පනතට එරෙහිව පිවිතුරු හෙළ උරුමය නඩු මගට

අද 18 කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ආණ්ඩුව විසින් ගෙන ඒමට යන්නේ බුදුන් වහන්සේ ජීවමානව සිටි‍යේ නම් උන්වහන්සේටද සිරබත් කෑමට සිද්ධකරන පනතක් බවත්, ඒ අනුව බුදුන් වහන්සේටද ආරාමයේ නොව සිරගෙදර වැඩ වාසය කරන්නට සිදුවන තත්ත්වයක් ඇතිවන බවද භික්ෂු විනය නමැති

ජනපති සිරිසේනගේ ඉල්ලීම ශ්‍රීලනිප මන්ත්‍රීවරු ඉවතලයි

පැරිස් නුවර සිට පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (2) හදිසියේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ හමුවක් කැඳවිය. එම රැස්වීම පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණු අතර චමල් රාජපක්ෂ මහතා ඇතුළු මන්ත්‍රීවරුන් 33 දෙනෙකු සහභාගී සිටියාය. එහිදී විපක්ෂය නියෝජනය කරන ශ්‍රී

“ජනාධිපති දී. මූ. ජයරත්නටත් අල්ලස් දීලා – යහපාලන ආණ්ඩුවේ මෙගා ඩීල් ඇමති මෙන්න” – උදය ගම්මන්පිල

අද (15) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කලේ ජනපතිට පත්කල හැක්කේ අගමැති වරයෙක් මිස අගමැති වරුන් නොවන බවය. රනිල් වික්‍රමසිංහ මහතා මෙරට අගමැති බවට පත්වීම ව්‍යවස්ථාවට විරුද්ධ බවද ඔහු පවසයි චන්ද්‍රිකා බණ්ඩාරණායකට ඇය

පිවිතුරු හෙළ උරුමය දිස්ත්‍රික් සහ ආසන සංවිධායකවරු පත්කරයි.

පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් උදය ගම්මන්පිල මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා පිටකෝට්ටේ පක්ෂ මුලස්ථානයේ දී අනුරාධපුර දිස්ත්‍රික්කය වෙනුවෙන් දිස්ත්‍රික් සහ ආසන සංවිධායකවරු හා එම පක්ෂයේ සංවිධානවල නායකයින් සඳහා කිරීම කෙරුණි. ඒ අනුව අජිත් කළුආරච්චි මහතා අනුරාධපුර දිසාවේ පිවිතුරු හෙළ උරුමයේ

අරලිය ගහ මැදුර කුමන්ත‍්‍රණයේ ප‍්‍රගතිය අද කෝ..? ගම්මන්පිළ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයෙන් පසු හිටපු අගවිනිසුරු මොහාන් පීරිස්, හිටපු විදේශ ඇමති මහචාර්ය ජී.එල්. පීරිස්, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ තමන් පසුගිය ජනවාරි 09 වැනිදා හමුදා කුමන්ත්‍රණයකින් රාජ්‍ය බලය රැක ගැනීමට උත්සාහ කලේ යැයි කියා විදේශ ඇමති

උදය,මනුශා,එරාන් හා ජයතිස්ස 6.5.2015 වැනිදා වාදපිටියේ

06.5.15 දින දෙරණ රුපවාහිනි නාලිකාවේ විකාශනය වූ වාදපිටිය වැඩසටහන. සහභාගිත්වය: පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී මානුෂා නානායක්කාර, මහාමාර්ග හා ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න සහ ජවිපෙ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා

යහපාලන නංගී පෙන්නලා බෙදුම්වාදී අක්‌කට රට දෙන්නයි මේ සුදානම

– පිවිතුරු හෙළ උරුමයේ නායක බස්‌නාහිර පළාත් මන්ත්‍රී උදය ගම්මන්පිල එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය නියෝජනය කරන දිනේaෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්‌කාර, විමල් වීරවංශ යන පක්‍ෂ නායකයන් සමග එක්‌වී ගොඩනැගීමට යන නව සන්ධානය පිළිබඳව උදය ගම්මන්පිල මහතා දැක්‌වූ අදහස්‌ පහත පරිදි වේ.

Top