Tag Archives: Mangala Samaraweera

මහින්ද රාජපක්ෂ මංගලගේ චෝදනාවට පැහැදිලි පිළිතුරක් දෙයි

ඩොලර් බිලියන 18ක් කින් යුත් වත්කමක් හිටපු ජනාධිපති රාජපක්‍ෂ මහතා සහ ඔහුගේ පවුලේ යට සතු බව විදේශ ඇමති මංගල සමරවීර මහතා ඊයේ මාධ්‍යට පැවසු අතර එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් ටි‍්‍රලියන 3.2ක් පමණ බව කීවාය. විදෙස් බුද්ධි අංශ ඇමතිවරයාට තොරතුරු

මියන්මාරයේ සර්වඥ ධාතූන් වහන්සේලා ශ්‍රී ලංකාවට වැඩම කරති

මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් ශ්‍රී ලාංකීය ජනතාවට වඳ පුදා ගැනීමට සහ ප්‍රදර්ශනය කිරීමට මියන්මාරයේ මැණ්ඩලේ කෞතුකාගාරයේ තැන්පත් කර තැබූ බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල ප‍්‍රභූ පර්යන්තයෙන් 29 වැනිදා රාත්‍රියේ ලංකාවට වැඩම කළහ. ඉන් අනතුරුව විදේශ

Top