Tag Archives: Mangala Samaraweera

ශ්‍රී ලංකාවේ මුස්ලිම් පොදුසමාජය සහ මුස්ලිම් අන්තවාදය

මුස්ලිම් අන්තවාදය හා මුස්ලිම් පොදුසමාජය අතර වෙනස හඳුනා ගැනීම අපගේ දේශපාලන ව්‍යාපෘථියේ අති අවැසි අංගයකි. මේ මොහොතේ එය එසේ වන්නේ, එකී කොටස් දෙක පැහැදිළි ව වෙන් කරන බෙදුම් ඉර නොපෙනෙන ලෙස ම දෙක එකක් ලෙස අපමත ප්‍රක්‍ෂේපනය වන්නට ඉඩ හැර

“ජාතික ආරක්‍ෂාව බරපතළ අර්බුදයකට පත්වෙලා” – ආචාර්ය දයාන් ජයතිලක

ඊයේ (4) නාරාහේන්පිට අභයාරාමයේ පැවැති විශ්වවිද්‍යාල ආචාර්ය, මහාචාර්ය සහ උගත් විද්වතුන් ගේ සමුළුවක සහභාගී වෙමින් දේශපාලන විශ්ලේෂක ආචාර්ය දයාන් ජයතිලක මහතා සඳහන් කර සිටියේ පවතින රජයේ පාර්ශ්වකරුවන් මේ දක්වා කර ඇති ප්‍රකාශ අනුව රටේ ජාතික ආරක්ෂා ව බරපතළ අර්බුදයකට පත්ව

“හිටපු ජනපතිට විරුද්ධ පැමිණිලි 725 විභාග කරන්න කල්ගත වෙනවා” – මංගල

පසුගිය රාජපක්‍ෂ ආණ්ඩු සමයේ සිදුවූ වංචා දූෂණ හා මිනීමැරුම් සම්බන්ධයෙන් වන පැමිණිලි අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ රාජපක්ෂ පවුල ඍජුවම සම්බන්ධ බවට පැමිණිලි 25 ක් පිළිබඳවත්, ඔවුන්ගේ ඍජු හෝ වක්‍ර සබඳතා සහිත පැමිණිලි 725 ක් පිළිබඳවත් විමර්ශන සිදුකරන

විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීමට සැරසෙයි

නව මැතිවරණ ක්‍රමයක් සැකසීම සහ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ පත්‍රිකා දෙක සඳහා අනුමැතිය ලැබී ඇත. විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීම හා මැතිවරණ ක්‍රමයක් සැකසීම සඳහා වූ ක්‍රියාවලිය අගමැතිවරයා ප්‍රමුඛ කමිටුවක්

එජාපය පරාජය කළ යුත්තේ ඇයි ?

අපට සාමාන්‍ය එජාප පාක්‍ෂියින් සමග කිසිම ආරෝවක් නැත. සාමාන්‍ය එජාප ඡන්ද දායකයා තාමත් එජාපයට ඡන්දය ලබා දෙන්නේ ඩීඑස්, ජේ ආර් හෝ ප්‍රේමදාස සිහිකරමින් ය. එහෙත් එසේ කිරීමේ දී ඔවුන් නොදන්නා දෙයක්, නොදන්නා වෙනසක් එජාපයට සිදුවෙමින් තිබුණි. ඒ හුදු පුද්ගල මාරුවක්

හංසයාගේ පිහාටු එකින් එක හැලෙන කොට කොටියා මතු වෙයි

ශ්‍රී ලංකාව දෙකඩ කර, මේ රට දුර්වල කර රටේ ස්වාභාවික සම්පත් සුරා කැමේ න්‍යාය පත්‍රයට මහින්ද රාජපක්ෂ වැනි සවිමත් නායකයෙක් බාධාවක් වන බව දන්නා මෛත්‍රි ,රනිල් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ දේශපාලන කරලියෙන් ස්ථිර වශයෙන් පන්නා දැමීමට උත්සහ කරන බව පිවිතුරු

“මංගල සමග ඩයස්පෝරා සාකච්ඡා මහ විනාශයක ආරම්භයයි” – වෛද්‍ය වසන්ත බණ්ඩාර (හඬ පටය සහිතයි)

දේශහිතෛශී ජාතික ව්‍යාපාරය පවසන්නේ නොර්වේ ජාතික එරික් සෝල්හයිම්, දෙමළ ඩයස්පෝරාව සහ විදේශ ඇමති මංගල සමරවීර මහතා සමග නොබෝදා ලන්ඩන් නුවර පැවැත්වූ සාකච්චා මෙරට ජනතාවගේ යහපත සඳහා නම් නොවන බවය. එම ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා මහනුවරදී පැවති උත්සවයක්

“මේ මොහොතේ පෙඩරල් බලපෑම ඉතා ප්‍රබලයි” – ආචාර්ය දයාන් ජයතිලක

ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලනයේ පවතින අවිනිශ්චිත, අවුල් සහගත තත්ත්වයත්, දේශීය හා විදේශීය වශයෙන් මෙරටට එල්ල වී තිබෙන අභියෝග හා කුමන්ත්‍රණ පිළිබඳවත් විස්‌තර කරන ප්‍රවීණ දේශපාලන විචාරක ආචාර්ය දයාන් ජයතිලක මහතා ශ්‍රී ලංකාවේ පෙඩරල් පාලන ක්‍රමයක්‌ ඇති කිරීමේ සැලැස්‌මක්‌ ක්‍රියාත්මක වෙමින්

අරලිය ගහ මැදුර කුමන්ත‍්‍රණයේ ප‍්‍රගතිය අද කෝ..? ගම්මන්පිළ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයෙන් පසු හිටපු අගවිනිසුරු මොහාන් පීරිස්, හිටපු විදේශ ඇමති මහචාර්ය ජී.එල්. පීරිස්, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ තමන් පසුගිය ජනවාරි 09 වැනිදා හමුදා කුමන්ත්‍රණයකින් රාජ්‍ය බලය රැක ගැනීමට උත්සාහ කලේ යැයි කියා විදේශ ඇමති

හිටපු ජනපති අධිකරණයට යයි (වීඩියෝ සමග)

තාමාට සිදු කෙරෙන මඩගැසීම්, චරිත ඝාතන සහ එල්ලවන චෝදනා සම්බන්ධයෙන් අධිකරණය හරහා ක්‍රියාමාර්ගයක් ගැනීමට ඉදිරියේදී ක්‍රියාකරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත. ඊයේ (13) මතුගම ගොරකදූව නන්දනවන විහාරස්ථානයේ පැවති ආගමික උත්සවයකට සහභාගී වූ අවස්ථාවේ එතුමා පැමිණ සිටි

Top