Tag Archives: Maithripala Sirisena

යහපාලන ආණ්ඩුවේ විදේශ ණය අර්බුදය – හිටපු ජනාධිපති

හිටපු ජනාධිපති,පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා අද(14)බත්තරමුල්ල තම කාර්යාලයේ දී “යහපාලන ආණ්ඩුවේ විදේශ ණය අර්බුදය” යන මයෙන් දේශනයක් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රකාශයේ සත්‍ය අසත්‍යතාව පිළිබඳ දීර්ඝ කරුණු දැක්වීමක් කළේය. එතුමා එහිදී ප්‍රකාශ කර සිටියේ මෙම ණය අර්බුදයට හේතුව

දෙයියනේ කියා විගඩම් ආණ්ඩුව ඉල්ලා අස්වෙයල්ලා… විරවංශ (වීඩියෝ)

අද(14) බොරැල්ල, එන්.එම්. පෙරේරා මධ්‍යස්ථානයේදී පැවැති ඒකාබද්ධ විපක්‍ෂයේ විශේෂ මාධ්‍ය හමුව අමතමින් විමල් විරවංශ මහතා ඉල්ලා සිටියේ මාර්තු 17 වැනිදා කොළඹ හයිඞ් පිටියට රටට හිතැති සිංහල, දෙමළ, මුස්ලිම් සියලූ ජනකොටස් එක්වී මාර්තු 15 වැනිදා රාජ්‍ය බලය යොදා ගෙන ආණ්ඩුව පෙන්වීමට

“එක්සත් ජාතීන්ට දී ඇති පොරොන්දුව උඩරට ගිවිසුමට සමාන පාවාදීමක්”-මහින්ද රාජපක්‍ෂ

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසෙමේ මහ කොමසාරිස් හුසේන් කුමරුට ශ්‍රී ලංකා රජය දී ඇති පොරොන්දුව 1815 දී උඩරට ගිවිසුමට සමාන පාවාදීමක් බව හිටපු ජනාධිපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසයි. සෙයිද් අල් හුසේන් කුමරු පසුගියදා කරන ලද කෙටි නිල

වත්මන් රජය හුසේන්ලා සමග ශ්‍රී ලංකාවට එරෙහි ව කළ මෙහෙයුම

අල් හුසේන් ලංකාවට විත් සිටින මොහොතේ ඔහු නියෝජනය කරන එක්සත් ජාතීන්ගේ සංවිධානය ලංකාවේ මානව හිමිකම් ප්‍රශ්නය අවුල් කොට, එය දේශපාලන ව්‍යාපෘථියක් සඳහා යොදා ගැනීමට හැකි ආකාරයට පත් කරන්නට කළ උත්සාහයේ පැහැදිළි චිත්‍රයක් දැන් මතු වී තිබේ. (මෙහි එන එකී පෙළගැස්මට

උදුරාගත් නිදහස නැවත දිනාගනිමු

අපට 1948 පෙබරවාරි 4 වැනිදා ලැබුණු නාමික නිදහස අර්ථවත් වූයේ 1972 මැයි 22 වැනිදා ජනරජයක් වීමෙන් පසුවය. 2009 මැයි 18 වැනිදා අපි දෙමළ ත්‍රස්තවාදය පැරදවීමු. බටහිරයෝද ඉන්දියානුවෝද ඒ පිළිබඳව, එකම හේතුව නිසා නොවූවද, විරුද්ධ වූහ. ඔවුන්ට සැමදාමත් අවශ්‍ය වූයේ සිංහල

ඇගිල්ලේ තරමට ඉදිමෙන්න – බලය සදාකාලික නැත

අද මෛත්‍රීපාල සහ රනිල්ගේ හවුල් ආණ්ඩුව කරන කියන දෑ අනුව ඔවුන්ට කීමට යමක් තිබේ. එනම් බලය සදාකාලික නැත යන්නයි. මෙරට 30 වසරක යුද්ධයක් නිමා කරපු , රටේ සැලකිය යුතු සංවර්ධනයක් කරපු පරාජය කළ නොහැකියි කියපු මහින්ද රාජපක්ෂත් පරාජය වුයේ නම්

යෝෂිත රාජපක්‍ෂව අත්අඩංගුවට ගත්ත හැටි වීරවංශ විස්තර කරයි.(වීඩියෝ)

අපේ ගම පරිශ්‍රය තුල ජනාධිපතිවරයා සමග ඇමතිවරු තුන්දෙනෙක්, ‘සිවිල් සමාජ ක්‍රීයාකාරිකයන්’ ලෙස පෙනී සිටින එන්.ජී.ඕ. කාරයෝදෙදෙනෙක් සහ පොලිසියේ උසස්ම නිලධාරියකු කල සාකච්චාවකින් පසු ෂිත රාජපක්ෂ ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීමේ තීන්දුව ගෙන ඇති බව විමල් විරවංශ මහතා අද ඒකාබද්ධ විපක්ෂ මාධ්‍ය

“වැඩ බැරි පාලකයෙකුට මිනිස්සු වෛර කරන්නේ නැහැ, නමුත් දරුණු මර්ධණකාරි පාලකයෙකුට වෛර කරනවා” – සී. ඒ. චන්ද්‍රප්‍රේම(වීඩියෝ)

අද (31) වනදා උදෑසන CSNරුපවාහිණි නාළිකාවේ වැඩසටහනකට සහභාගී වෙමින් යෝෂිත රාජපක්‍ෂ ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීම පිළිබඳව ප්‍රවීන මාධ්‍යවේදී සී. ඒ. චන්ද්‍රප්‍රේම මහතා මෙසේ තම අදහස් පලකලේය.

හිටපු ජනාධිපති රාජපක්ෂ කඩුවෙල අධිකරණ භූමිය එයි.(වීඩියෝ)

තම දෙවන පුත් යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගෙන ඇති බව දන ගත වහාම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කඩුවෙල අධිකරණ භූමිය වෙත පැමිණ ඇත. ඒ වන විටත් ශිරන්ති රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, බැසිල් සහ ගෝඨාභය රාජපක්‍ෂ යන පවුලේ සාමාජිකයින් අධිකරණ භූමියට පැමිණ

ඒකාබද්ධ විපක්ෂය මාධ්‍යවේදීන් වෙනුවෙන් (වීඩියෝ)

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (28)පාර්ලිමේන්තුවේදී මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් විවේචනය කිරීම දැඩි ලෙස හෙළා දකින බව අද (29) ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් බොරැල්ලේ මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසූහ. ඒකාබද්ධ විපක්ෂය ඉදිරියේදීත් මාධ්‍යවේදීන් වෙනුවෙන් පෙනී සිටින බව ඔවුන් පැවසුවාය.. අගමැතිවරයාට ‘මෛත්‍රී

Top