Tag Archives: Mahindananda Aluthgamage

“ඒකාබද්ධ විපක්ෂ පා ගමනට අධිකරණ තහනමක් නෑ” -ලොහාන් හා අලුත්ගමගේ කියයි

ඒකාබද්ධ විපක්ෂය විසින් මහනුවර සිට කොළඹට සංවිධානයකර තිබු විරෝධාතා පා ගමනට මහනුවර නගරයේ දී සහභාගී නොවන ලෙස මහින්දානන්ද අලූත්ගමගේ, කෙහෙළිය රඹුක්වැල්ල, දිලූම් අමුණුගම සහ ලොහාන් රත්වත්තේ යන මන්ත‍්‍රීවරුන්ට මහේස්ත්‍රාත් අධිකරණය අද (27.7) නියෝග කර ඇත. මහනුවර පොලීසිය අධිකරණයේ පිහිට පතා

ගල්ලෙන බිඳ නගරය වැටලූ ගමේ ජන සටන

ලාංකීය ඉතිහාසයේ ප්‍රථමවරට කිසිදු රාජ්‍ය අනුග්‍රහයකින් තොරව කොළඹදී පැවැත්වූ දැවැන්තම ජනතා රැළිය මාර්තු 17 ඊයේ පැවැත්විණි. යුනියන් පෙදෙසේ‍ සිට දසතින් බැලූ විට ඔසුසල දක්වාද, ටී. බී ජයා මාවත දක්වාද, වොක්ෂෝල් වීදියද එකම හිස් ගොඩක් විය. එමෙන්ම මෑත ඉතිහාසයේ විපක්ෂය මගින්

“පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට විශාල තර්ජනයක්”

සිරිසේන වික්‍රමසිංහ යහපාලනයේ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය බරපතල තර්ජනයකට සහ අවධානමකට ලක්වී ඇතැයි ඒකාබද්ධ විපක්ෂය ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහ ලේකම්ට පැමිණිලි කර ඇත. විපක්ෂනයේ බහුතරයක්‌ සිටින ඒකාබද්ධ විපක්ෂතයේ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුව ඇමතීමට නිසි ලෙස කාලය වෙන් නොකිරීම ඇතුළු

රනිල්ට එරෙහි විශ්වාසභංග යෝජනාවට ජනපති සිරිසේන විරුද්ධයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෝ එක්සත් ජාතික පක්ෂයේ අගමැති අපේක්ෂකයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නම් කිරීමට තමා කිසිඳු ඉඩක් නොතබන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා 27 වැනිදා රාත්‍රී සිය නිවසේදී සන්ධාන නායකයින් හමුවූ අවස්ථාවේදී දැඩි ලෙස අවධාරණය කර

මහින්ද -මෛත්‍රි හමුව සුහදයි නමුත් සාකච්ච්වත් ඒ වගේම සාර්ථකද ?

අද ලක්දෙරණ ඊයේ (5) වාර්තා කල පරිදි අද (6) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවීම පාර්ලිමේන්තුවේ දී සිදුවිය. අද දහවල් 12.30ට පමණ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණි අතර පස්වරු 1.45ට පමණ හිටපු

Top