Tag Archives: Mahinda Rajapakse

යෝෂිත රාජපක්‍ෂව අත්අඩංගුවට ගත්ත හැටි වීරවංශ විස්තර කරයි.(වීඩියෝ)

අපේ ගම පරිශ්‍රය තුල ජනාධිපතිවරයා සමග ඇමතිවරු තුන්දෙනෙක්, ‘සිවිල් සමාජ ක්‍රීයාකාරිකයන්’ ලෙස පෙනී සිටින එන්.ජී.ඕ. කාරයෝදෙදෙනෙක් සහ පොලිසියේ උසස්ම නිලධාරියකු කල සාකච්චාවකින් පසු ෂිත රාජපක්ෂ ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීමේ තීන්දුව ගෙන ඇති බව විමල් විරවංශ මහතා අද ඒකාබද්ධ විපක්ෂ මාධ්‍ය

“මා වැරදි එසේ නොකීවේ නම්.. අපි රටට ආදරේ පරම්පරාවයි” – චතුරගෙන් පිළිතුරක්.

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී තම නම සඳහන් කරමින් කල ප‍්‍රකාශය සම්බන්ධයෙන් දෙරණ මාධ්‍යවේදී චතුර අල්විස් මහතා සිය නිල ෆේස්බුක් ගිණුම ඔස්සේ මෙසේ ප‍්‍රතිචාර දක්වා ඇත.

පුත්‍රයා බැලීමට පියා බන්ධනාගාරයට එයි (වීඩියෝ)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂා මහතා අද රක්ෂිාත බන්ධනාගාරගත කර සිටින තම පුත් යෝෂිත රාජපක්ෂි මහතාගේ සුවදුක් බැලීම සඳහා වැලිකඩ බන්ධනාගාරයට පැමිණියාය. බන්ධනාගාරය අසල රැඳී සිටි මාධ්‍යකරුවන් අමතමින් රාජපක්‍ෂ මහතා කියා සිටියේ දරුවන්ගෙන් පලි නොගෙන තමන් අත්අඩංගුවට ගෙන හිර කරන ලෙසය.

“වැඩ බැරි පාලකයෙකුට මිනිස්සු වෛර කරන්නේ නැහැ, නමුත් දරුණු මර්ධණකාරි පාලකයෙකුට වෛර කරනවා” – සී. ඒ. චන්ද්‍රප්‍රේම(වීඩියෝ)

අද (31) වනදා උදෑසන CSNරුපවාහිණි නාළිකාවේ වැඩසටහනකට සහභාගී වෙමින් යෝෂිත රාජපක්‍ෂ ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීම පිළිබඳව ප්‍රවීන මාධ්‍යවේදී සී. ඒ. චන්ද්‍රප්‍රේම මහතා මෙසේ තම අදහස් පලකලේය.

හිටපු ජනාධිපති රාජපක්ෂ කඩුවෙල අධිකරණ භූමිය එයි.(වීඩියෝ)

තම දෙවන පුත් යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගෙන ඇති බව දන ගත වහාම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කඩුවෙල අධිකරණ භූමිය වෙත පැමිණ ඇත. ඒ වන විටත් ශිරන්ති රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, බැසිල් සහ ගෝඨාභය රාජපක්‍ෂ යන පවුලේ සාමාජිකයින් අධිකරණ භූමියට පැමිණ

යෝෂිත රාජපක්ෂ ඇතුළු 5ක් අත්අඩංගුවට (වීඩියෝ)

අද උදෑසන 9.30 ට යෝෂිත රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්න කිරීමක් සඳහා නාවික හමුදා මූලස්ථානයට කැඳවා තිබුනු අතර ඒ වන විටත් පැමිණ සිටි පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් සී.එස්.එන්. නාලිකාවේ සිදුවූවේ යැයි කියනු ලබන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් යෝෂිත රාජපක්ෂ මහතාගෙන් එහිදී

“වික්‍රමසිංහ මහතා සිරස ගැන නම් කිව්වේ නෑ ..සිරසට හරි ආදරෙයි “- හිටපු ජනාධිපති (වීඩියෝ සමග)

ජනාධිපතිවරණය සමයේ ස්වාධීන රූපවාහිනි නාලිකාවේ වෙළඳ දැන්වීම් යටතේ තම අපේක්ෂකත්ව ප්‍රචාරයේදී මූල්‍යමය පාඩු කළැයි කියන සිද්ධීයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (29) පෙරවරුවේ බරපතල වංචා හා දූෂණ විමර්ශන ජනපති කොමිසමට පැමිණියේය. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍ය

“මෛත්‍රී ජනපති වුනත්, ශ්‍රීලනිපයේ නායකත්වය මහින්දට දිය යුතුයි” – කුමාර වෙල්ගම

හිටපු ඇමති කුමාර් වෙල්ගම පවසන්නේ ජනමතයෙන් පත් වු මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ලෙස පිළිගැනීමට සුදානම් වුවත් රටේ ජනතාව හිටපු ජනපතිවරයා සමඟ සිටින බැවින් ඉදිරි මැතිවරණයේ දී රාජපක්‍ෂ මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පක්ෂය භාර දිය යුතු බව පවසයි. “ශ්‍රී ලංකා නිදහස්

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සැකසීම – මහින්ද රාජපක්‍ෂ

නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ පැවැත්වූ විශේෂ දේශනයක දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සැකසීම මහතාවිධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම හා මැතිවරණ ක‍්‍රමය සංශෝධනය කිරීම ඇතුලූ යෝජිත ව්‍යවස්ථා සංශෝධන පිළිබදව සිය මතය පැහැදිලි කර අතර එය මාධ්‍ය නිවේදනයක් ලෙසද නිකුත්

රාජ්‍ය බලය සතු විය යුත්තේ සිංහලයන්ට නොවේද?

රටේ ඉතිහාසයත් ජන සංයුතියත් සලකන විට මෙරට රාජ්‍ය බලය තිබිය යුත්තේ සිංහලයන් අතේය. රාජ්‍ය බලය සිංහලයන් අත නොවේ නම් එය තිබිය යුත්තේ කා අතදැයි අපට තවත් ඇසිය හැකිය. එය එසේ නොවීම ප්‍රජාතන්ත්‍ර විරෝධී විය යුතුය. මෙරට ඉතිහාසයටත් සංස්කෘතියටත් අනුගතව රට

Top