Tag Archives: Mahinda Rajapakse

‘ජනසටන පාද යාත‍්‍රාව’ ගැඨඹේ විහාරය අසලින් ඇරඹේ

හෙට ආරම්භ වන ජනසටන පාද යාත‍්‍රාවට සහභාගීවීමට අද (27) සවස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින් පිරිසක් සමග මහනුවරට පැමිණ එහිදී ශ‍්‍රී දළදා මාළිගාව වැඳපුදා පසුව හින්දු, කතෝලික සහ ඉස්ලාම් සිද්ධස්ථානවල ද ආගමික වතාවත්වල නිරත වී ඇත. ජන

පාද යාත්‍රාව එලෙසම පැවැත්වෙනවා – විරවංශ

ඒකාබද්ධ විපක්ෂය හෙට දිනයේ (28.7) මහනුවර සිට කොළඹට සංවිධානය කල පාද යාත්‍රාව පැවැත්වීමට අධිකරණ වාරණයක් නැති බවත් එම පාද යාත්‍රාව ඒ අයුරින්ම පැවැත්වෙන බව ජ නි පෙ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතා ප්‍රකාශ කරයි. පාද යාත්‍රාව එලෙසම පැවැත්වෙනවා  

අතුරුදහන්වූවන්ගේ කාර්යාලය තුලින් සන්නද්ධ පාවාදීමට සැරසෙයි – හිටපු ජනාධිපති !

අද දින හිටපු ජනාධිපතිවරයාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක් මගින් මහින්ද රාජපක්‍ෂ මහතා අනතුරු අඟවමින් සඳහන් කරසිටින්නේ අතුරුදහන් වූවන්ගේ කාර්යාලය තුළින් සන්නද්ධ හමුදා පාවාදීමට ආණ්ඩුව සැරසෙන බවයි. වික්‍රමසිංහ ආණ්ඩුව විසින් සකසා ඇති අතුරුදන් වූවන්ගේ කාර්යාලය පිහිටුවීමේ පනතේ බරපතළ වගන්ති ගණනාවකින්

රංජන්ගේ චෝදනාත්මක හෙළිදරව්ව ගැන හිටපු ජනාධිපතිගෙන් පැහැදිළි කිරීමක්

සමාජ සවිබල ගැන්වීමේ හා සුබසාධන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ඊයේ මාධ්‍යට ප්‍රකාශ කර සිටියේ හමුවේ චෝදනාත්මක ප්‍රකාශ කලේ මහින්ද රාජපක්ෂ මහතා ජනපතිව සිටියදී ගුවන් යානයක නවීන පහසුකම් සවි කල බවය. රාමනායක මහතා ගේ එම ප්‍රකාශය පිළිබඳව හිටපු ජනාධිපති මහින්ද

ශ්‍රී ලංකාවේ මුස්ලිම් පොදුසමාජය සහ මුස්ලිම් අන්තවාදය

මුස්ලිම් අන්තවාදය හා මුස්ලිම් පොදුසමාජය අතර වෙනස හඳුනා ගැනීම අපගේ දේශපාලන ව්‍යාපෘථියේ අති අවැසි අංගයකි. මේ මොහොතේ එය එසේ වන්නේ, එකී කොටස් දෙක පැහැදිළි ව වෙන් කරන බෙදුම් ඉර නොපෙනෙන ලෙස ම දෙක එකක් ලෙස අපමත ප්‍රක්‍ෂේපනය වන්නට ඉඩ හැර

“එක්සත් ජාතීන්ට දී ඇති පොරොන්දුව උඩරට ගිවිසුමට සමාන පාවාදීමක්”-මහින්ද රාජපක්‍ෂ

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසෙමේ මහ කොමසාරිස් හුසේන් කුමරුට ශ්‍රී ලංකා රජය දී ඇති පොරොන්දුව 1815 දී උඩරට ගිවිසුමට සමාන පාවාදීමක් බව හිටපු ජනාධිපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසයි. සෙයිද් අල් හුසේන් කුමරු පසුගියදා කරන ලද කෙටි නිල

වත්මන් රජය හුසේන්ලා සමග ශ්‍රී ලංකාවට එරෙහි ව කළ මෙහෙයුම

අල් හුසේන් ලංකාවට විත් සිටින මොහොතේ ඔහු නියෝජනය කරන එක්සත් ජාතීන්ගේ සංවිධානය ලංකාවේ මානව හිමිකම් ප්‍රශ්නය අවුල් කොට, එය දේශපාලන ව්‍යාපෘථියක් සඳහා යොදා ගැනීමට හැකි ආකාරයට පත් කරන්නට කළ උත්සාහයේ පැහැදිළි චිත්‍රයක් දැන් මතු වී තිබේ. (මෙහි එන එකී පෙළගැස්මට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිදහස් දින පණිවුඩය

මගේ මුලු පවුල සමග, මාත් අත්අඩංගුවට ගත්තත්, අපේ රටේ නිවහල් භාවය නැවත ප්‍රතිශඨාපනය කිරීම, අපේ මවුබිමේ භෞමික අඛණ්ඩතාවය තහවුරු කිරීම, ඇනහිට තිබෙන ආර්ථික සංවර්ධනය නැවත ආරම්භ කිරීම සහ අපේ ජාතික අභිමානය රැකීම යන වැඩපිළිවෙලින් මා ඉවත් නොවන බව මේ 68

උදුරාගත් නිදහස නැවත දිනාගනිමු

අපට 1948 පෙබරවාරි 4 වැනිදා ලැබුණු නාමික නිදහස අර්ථවත් වූයේ 1972 මැයි 22 වැනිදා ජනරජයක් වීමෙන් පසුවය. 2009 මැයි 18 වැනිදා අපි දෙමළ ත්‍රස්තවාදය පැරදවීමු. බටහිරයෝද ඉන්දියානුවෝද ඒ පිළිබඳව, එකම හේතුව නිසා නොවූවද, විරුද්ධ වූහ. ඔවුන්ට සැමදාමත් අවශ්‍ය වූයේ සිංහල

ඇගිල්ලේ තරමට ඉදිමෙන්න – බලය සදාකාලික නැත

අද මෛත්‍රීපාල සහ රනිල්ගේ හවුල් ආණ්ඩුව කරන කියන දෑ අනුව ඔවුන්ට කීමට යමක් තිබේ. එනම් බලය සදාකාලික නැත යන්නයි. මෙරට 30 වසරක යුද්ධයක් නිමා කරපු , රටේ සැලකිය යුතු සංවර්ධනයක් කරපු පරාජය කළ නොහැකියි කියපු මහින්ද රාජපක්ෂත් පරාජය වුයේ නම්

Top