Tag Archives: Mahinda Rajapaksa

එට්කා ගිවිසුම ගැන හිටපු ජනපති මෙසේ කියයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (6) නිවේදනයක් නිකුත් කරමින් එට්කා නමින් හැ‍ඳින්වෙන ඉන්දියාව සමඟ යෝජිත ආර්ථික සහයෝගිතා ගිවිසුම ගැන අදහස් දැක්වීමක් කර තිබේ. එම ගිවිසුමේ අන්තර්ගතය ගැන රජය පාර්ලිමේන්තුවට සහ රටේ මහජනතාවට නිල වශයෙන් දැනුවත් කිරීමක් කර නැති බව

යෝෂිත රාජපක්ෂ ඇතුළු 5ක් අත්අඩංගුවට (වීඩියෝ)

අද උදෑසන 9.30 ට යෝෂිත රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්න කිරීමක් සඳහා නාවික හමුදා මූලස්ථානයට කැඳවා තිබුනු අතර ඒ වන විටත් පැමිණ සිටි පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් සී.එස්.එන්. නාලිකාවේ සිදුවූවේ යැයි කියනු ලබන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් යෝෂිත රාජපක්ෂ මහතාගෙන් එහිදී

“වික්‍රමසිංහ මහතා සිරස ගැන නම් කිව්වේ නෑ ..සිරසට හරි ආදරෙයි “- හිටපු ජනාධිපති (වීඩියෝ සමග)

ජනාධිපතිවරණය සමයේ ස්වාධීන රූපවාහිනි නාලිකාවේ වෙළඳ දැන්වීම් යටතේ තම අපේක්ෂකත්ව ප්‍රචාරයේදී මූල්‍යමය පාඩු කළැයි කියන සිද්ධීයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (29) පෙරවරුවේ බරපතල වංචා හා දූෂණ විමර්ශන ජනපති කොමිසමට පැමිණියේය. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍ය

“මෛත්‍රී ජනපති වුනත්, ශ්‍රීලනිපයේ නායකත්වය මහින්දට දිය යුතුයි” – කුමාර වෙල්ගම

හිටපු ඇමති කුමාර් වෙල්ගම පවසන්නේ ජනමතයෙන් පත් වු මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ලෙස පිළිගැනීමට සුදානම් වුවත් රටේ ජනතාව හිටපු ජනපතිවරයා සමඟ සිටින බැවින් ඉදිරි මැතිවරණයේ දී රාජපක්‍ෂ මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පක්ෂය භාර දිය යුතු බව පවසයි. “ශ්‍රී ලංකා නිදහස්

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සැකසීම – මහින්ද රාජපක්‍ෂ

නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ පැවැත්වූ විශේෂ දේශනයක දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සැකසීම මහතාවිධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම හා මැතිවරණ ක‍්‍රමය සංශෝධනය කිරීම ඇතුලූ යෝජිත ව්‍යවස්ථා සංශෝධන පිළිබදව සිය මතය පැහැදිලි කර අතර එය මාධ්‍ය නිවේදනයක් ලෙසද නිකුත්

රාජ්‍ය බලය සතු විය යුත්තේ සිංහලයන්ට නොවේද?

රටේ ඉතිහාසයත් ජන සංයුතියත් සලකන විට මෙරට රාජ්‍ය බලය තිබිය යුත්තේ සිංහලයන් අතේය. රාජ්‍ය බලය සිංහලයන් අත නොවේ නම් එය තිබිය යුත්තේ කා අතදැයි අපට තවත් ඇසිය හැකිය. එය එසේ නොවීම ප්‍රජාතන්ත්‍ර විරෝධී විය යුතුය. මෙරට ඉතිහාසයටත් සංස්කෘතියටත් අනුගතව රට

නව රජයෙන් දමිළයින්ට කෲර වධහිංසා- යස්මින් සූකා

නව රජය බලයට පත් වූ පසු ද සුදුවෑන් මගින් පැහැරගැනීම් හා දමිළ ජාතිකයින් කෲර වධහිංසාවලට ලක්කිරීම් සුපුරුදු පරිදි සිදුවන බව අන්තර්ජාතික සත්‍ය හා යුක්ති ව්‍යාපෘථියේ විධායක අධ්‍යක්‍ෂිකා යස්මින් සූකා වාර්තාවක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටින්නී ය. සූකා යනු එක්සත් ජාතීන්ගේ

නව වසරේ ජාතික අභිලාෂය

ශ්‍රී ලංකාද්වීපයේ පසුගිය වසර ආරම්භය සනිටුහන් වන්නේ ජනවාරි අට ආණ්‌ඩු පෙරළියත් සමගිනි. එදින දූෂණය, අල්ලස, පවුල් පාලනය, සුදුවෑන් සංස්‌කෘතිය, ස්‌ත්‍රී දූෂණය, ශිෂ්‍ය ව්‍යාපාර හා වෘත්තීය සංගම් මර්දනය ආදී ශිෂ්ට සම්මත සමාජය විසින් සැබවින්ම පිළිකෙව් කරන සත්‍ය හෝ අසත්‍ය චෝදනා රැසක්‌

තනපට විසිකිරීම මෛත්‍රී කඳවුරේ තාර්කික අවසානයයි

තමන්ට ඡන්දය දුන්නේ එන්රික් වැනි ගායකයින්ට පමණක් නොව, කැබරේ ඩාන්ස් සුනිල් පෙරේරා වැන්නන්ට පවා වශීවී බ්‍රෙසියරය මතු නොව සෙසු යට ඇඳුම් වුව උනාලීමට තරම් පරල වෙනසුළු දුබල පෞරුෂැති පිරිසක් විසින් බව ජනපති මෛත්‍රීපාල අමතක කොට ඇති සෙයකි. ඔහුගේ ප්‍රකාශය හමුවේ

“පසුගිය සමයේ අප කළ කැප කිරීම ඡේසු සමිඳු දෙසූ දහමට අනුකූලයි”- මහින්ද රාජපක්‍ෂ

අදට (25) යෙදෙන නත්තල් දිනය වෙනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සිය නත්තල් පණිවුඩයෙන් ප්‍රකාශකර ඇත්තේ පසුගිය වකවානුවේ ජාතීන් අතර සහෝදරත්වය තහවුරු කිරීමට අප කළ දැවැන්ත කැප කිරීම අසල්වැසියාට ප්‍රේම කරන්න යෑයි ඡේසු සමිඳුන් දෙසූ දහමට අනුකූල වන්නක්‌ බවය. මහින්ද

Top