Tag Archives: Mahinda Rajapaksa

“හමුදාවේ ජීවගුණය පහළ වැටිලා” – හිටපු ජනපති

කොස්ගම සාලාව යුද හමුදා කඳවුරේ පිපිරිම පිළිබඳව කෙරෙන විමර්ශනවලදී ආරක්ෂක හමුදාවන්ගේ ජීව ගුණය කුමන තත්ත්වයේ පවතින්නේද යන්නත් මෙවැනි ස්ථානයක ආරක්ෂාව මේ ආකාරයට බිඳ වැටීමක් සිදුවීම ගැන තමා මවිත වන බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව අද දින (7.6)

නව රජය අච්චාරු රාජ්‍යයක්‌ වී ඇත!

ලොව කිසිම රටක දැකිය නොහැකි අමුතුම මාදිලියේ රෝගී මානසිකත්වයක්‌ මේ යුගයේ ඇතැම් මැති ඇමැතිවරුන් තුළ ඉස්‌මතු වි ඇත. ඇතැම්හු ජාතික කොඩිය, ජාතික ගීතය, ජාතික පුෂ්පය, ජාතික වෘක්‌ෂය පමණක්‌ නොව ජාතියේ ඉතිහාසයත් වෙනස්‌ කරන්නට යෝජනා කරති. ආගම දහම ඇතුළත් පොත් පත්

එට්කා ගිවිසුම හා ව්‍යවස්ථා සංශෝධන ගැන ජනතා මතයට ආණ්ඩුව ගරු කළ යුතුයි – මහින්ද රාජපක්ෂ

දෙරට අතර වෙළඳාම සම්බන්ධයෙන් නොවිසඳුනු ගැටළු ගණනාවක්ම තිබියදී නිශ්චිත වගන්ති සාකච්ඡා කිරීම පසුවට කල් දමා කඩිමුඩියේ “එට්කා රාමුව” නමින් ගිවිසුමකට අත්සන් තැබීම අතිශයින්ම වගකීම් විරහිත ක්‍රියාවක් බවත් එට්කා ගිවිසුම හා ව්‍යවස්ථා සංශෝධන ගැන ජනතා මතයට ආණ්ඩුව ගරු කළ යුතු බවත්

මැයි දිනයේ දී මහින්ද සහ මෛත‍්‍රී ජන බලය උරගා බලයි

මැයි පළමුවැනිදා ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් ඒකාබද්ද විපක්‍ෂය විසින් වෙනම මැයි රැළියක් පැවැත්වීමට තීරණය කර ඇත. රැලියේ ප්‍රධානත්වය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දරන අතර මෙම රැළිය තිඹිරිගස්‌යාය හෙන්රි පේද්‍රිස්‌ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කෙරෙමින් පවතියි. මෙම තීරණය ගෙන

ශ්‍රී ලාංකික සිනමා සක්විතිගේ 80 වැනි උපන්දිනය

ශ්‍රී ලාංකික සිනමාවේ සක්විති ලෙස ජනාදරයට පත් ගාමිණි ෆොන්සේකා රංගධරයාගේ 80 වැනි උපන්දිනය අදට (21) යෙදී ඇත. ගාමිණී ෆොන්සේකා උපත ලැබුවේ 1936 වර්ෂයේ මාර්තු 21 වෙනිදා දෙහිවලදීය. ඔහු විලියම් සහ ඩේසි ෆොන්සේකා යුවළට දාව උපන් තෙවන දරුවා වූ ඔහු ප්‍රෙස්බිටීරියන්

“දුමින්ද දිසානායක සිටිය යුත්තේ අංගොඩයි” – ඩලස්

පෙරේදා (17) පැවතියේ මෑත යුගයේ අති විශාලතම ජනතාව සහභාගී වූ අති දැවැන්තතම එජාප විරෝධී ජන රැලිය බවට තහවුරු වූ පසුත් එයට සහභාගී වූ පිරිසට විනය පරීක්‌ෂණ කර ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයෙන් නෙරපන බවට පක්‍ෂයේ කවුරු හෝ නිලධාරියකු ප්‍රකාශ කරන්නේ නම්

රාජපක්‍ෂ පිළට දඩුවම් තෝම්බු දමා සිරිසේනට ලැබෙන බූමරැංගුව

මේවන විට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම් තුනක් ඉස්මතුවෙමින් පවතියි. පක්‍ෂයේ අභ්‍යන්තර තොරතුරු අනුව මහින්ද රාජපක්ෂ මහතාට සහ මෛත්‍රීපාල සිරිසේන මහතාට මැදින් සිටින මධ්‍යස්ථ මතධාරී ශ්‍රිලනිප ජ්‍යෙෂ්ඨ ඇමතිවරු හා මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයා වටා ගොනුව සිටිමින් තනතුරු ලබාගත් පිරිස අතර මේ

ගල්ලෙන බිඳ නගරය වැටලූ ගමේ ජන සටන

ලාංකීය ඉතිහාසයේ ප්‍රථමවරට කිසිදු රාජ්‍ය අනුග්‍රහයකින් තොරව කොළඹදී පැවැත්වූ දැවැන්තම ජනතා රැළිය මාර්තු 17 ඊයේ පැවැත්විණි. යුනියන් පෙදෙසේ‍ සිට දසතින් බැලූ විට ඔසුසල දක්වාද, ටී. බී ජයා මාවත දක්වාද, වොක්ෂෝල් වීදියද එකම හිස් ගොඩක් විය. එමෙන්ම මෑත ඉතිහාසයේ විපක්ෂය මගින්

“අද මේ ජෝකර්ලා බාන මේ රටට වෙන්න ඕනෙ සියලූ ව්‍යසන කරලා ඉවරයි” – විරවංශ

ඊයේ (17) ඒකාබද්ධ විපක්‍ෂය හයිඞ් පිටියේදී පැවත්වූ “ජන සටන” දැවැන්ත විරෝධතා රැලියට සහභාගී වූ ලක්‍ෂ සංඛ්‍යාත ජනතාව අමතමින් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පැවසුවේ වැඩබැරි නායකයන් සැමවිටම සිදුකරන්නේ අතීතයට බනිමින් සිටීම බවත් වැඩපුළුවන් නායකයන් සැම විටම සිදුකරන්නේ අනාගත සැලසුම් හදමින්

“චීනෝ මේ සරණං වරං”…”ජන සටන” රැලියේ දී ගම්මන්පිල ගාථා කියයි.

අද (17) හයිඩ් පාර්ක් පිටියේ පැවැති ‘ජන සටන’ විරෝධතා රැලියට සහභාගිවීමට පැමිණ සිටි ජනගඟ අමතමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය. පෙරේදා මේ රැස්වීම් භූමියේම රැස්වීමක් පවත්වන්න තිබුණා. බස් නම් පෙරහැරෙන් ආවා තමයි. හැබැයි බස් වල සෙනග

Top