Tag Archives: LTTE

මෙවර කෑන්ස් උළෙලේ හොඳම සම්මාණය දීපාන් චිත්‍රපටයට

68 වැනි ජාත්‍යන්තර කෑන්ස් සිනමා උළෙලේ ප්‍රධාන සම්මානය වන “පාම් දෙ ඔර්” (Palme d’Or) ප්‍රංශ ජාතික ජෙකස් ඖඩිආඩ් විසින් අධ්‍යක්‍ෂණය කරන ලද ‘දීපන්’ චිත්‍රපටයට හිමි වී ඇත. මෙහි කථා වස්තුව වන්නේ එහි ප්‍රධාන චරිතය වන දීපාන් ගේ චරිතය රඟපාන ජෙසුදාසන්

මුළු රටටම සාමය උදා වූ මැයි 19 ශෝක දිනයක්‌ ද?

අපේ රට නව ආර්ථීක හා දේශපාලන ගමන්මඟකට අවතීර්ණ කරමින් යළි කිසිදා යුද්ධයකට ඉඩ නොතබන බව පසුගියදා ජනාධිපතිතුමා ප්‍රකාශ කළා. නිමා වූ යුද්ධයෙන් සිදු වූ භෞතික හානිවලට විසඳුම් ලබා දුන්නත් බිඳුණු සිත් සුවපත් කිරීමේ ජාතික සංහිඳියා වැඩපිළිවෙළ වඩාත් ක්‍රමවත් කිරීමේ අවශ්‍යතාවයත්

යුද්ධයේ අන්තිම පැය 72 ඇස් දෙකෙන්ම දැක්ක කොටි සෙබළා කියන කතාව

යුද්ධයේ අවසන් දිනවල ඇදහැලුණු මහ වැසි නොතකා වෙල්ලමුල්ලිවයික්කාල්වලට කොටු වී කුසගින්නේ සිටි සාමාන්‍ය ජනතාවට සහලින් පිසූ කැඳ ලබා දීමට එල්. ටී. ටී. ඊ. කැරලිකරුවෝ කටයුතු කළහ. මේ සඳහා අවශ්‍ය අඩුම කුඩුම සපයා ගැනුණේ ඔවුන් අවසන් සටන කළ ප්‍රදේශයෙනි. මුල්ලිවයික්කාල්හි සිටි

කොටි සැමරුම් අපට කියාදෙන පාඩම

උතුරු පළාත් සභාවේ මන්ත්‍රීවරයකු වන සිවාජිලිංගම් සතියක් පුරා කොටින් සමරන බව කල්තියාම පැවසුවේය. ඔහු කියා තිබුනේ ජ වි පෙරමුණට 1971 දී 1988-90 කාලයේ දී මියගිය අය සැමරීමට හැකි නම් දෙමළ ජාතික සංධානයට හා හිතවතුනට ද මියගිය අය සැමරිය හැකි බව

තිස් වසරක බෙදුම්වාදි ත්‍රස්තවාදී යුද්ධය නිම කොට 6 වසරක් ගෙවී යයි….

හැත්තෑව දශකයේ මැද භාගයේ ඇරඹි උතුරු නැගෙනහිර යුද්ධයේ මුල් වකවානුවේදී උතුරේ ක්‍රියාත්මක ත්‍රස්ථ සංවිධාන අතින් ඝාතනයට ලක්වූයේ මධ්‍යස්ථ දෙමළ දේශපාලන නායකයින් සහ පොලිස් ඔත්තුකරුවන්ය. පළමු ඊළාම් යුද්ධය 1975 ජූලි 27 වන දින ඇල්ෆ‍්‍රඩ් දොරේ අප්පා ඝාතනය කිරීමත් සමඟ පළමු ඊළාම්

උතුරේ සැමරුමට විග්නේෂ්වරනුත් එයි – උසාවි නියෝග කැලේ

දෙමළ වැසියන් පිරිසක් මුලතිව් වෙල්ලමුල්ලිවයික්කාල් ප්‍රදේශයේ යුද්ධයේදී මියගිය ඥාතීන් සඳහා සැමරුම් උත්සවයක් සංවිධානය කර තිබු අතර  ඒ අනූව පෙරවරු 10.00ට වෙල්ලමුල්ලිවයික්කාල් වෙරළ තීරයට රැස්වු විශාල පිරිසක් යුද්ධයෙන් මියගිය තම ඥාතින් සිහි කර ඇත. උතුරු පළාත් සභාව සංවිධානය කළ එම සැමරුම්

උසාවි නියෝගයෙන් මුලතිව් කොටි සැමරුම තනහම්

ප්‍රභාකරන් ප්‍රමුඛ කොටි හමුදා නායකයන් මියගිය මුල්ලිවයික්‌කාල්හිදී දෙමළ ජාති ඝාතනය නමින් අනුස්‌මරණ උත්සවය පිටතට සංවිධානයා ලෙස පෙනී සිටින්නේ “දෙමළ ජාතික මහජන පෙරමුණ” යන සංවිධානයයි. එහෙත් එම සංවිධානය පිටුපසින් ද්‍රවිඩ සංධාන මන්ත්‍රී එස්‌. ශ්‍රී ධරන් සහ උතුරු පළාත් සභාවේ අධ්‍යාපන ඇමැති

Top