Tag Archives: LTTE

බෙල්ජියම් ජාතිකයෙකුගේ නමින් එන ඩොලර් බිලියනය එල්ටීටියේ ද?

කිසිදු පාලනයකින් තොරව රුපියල පා වීම හා ඒ ආශ්‍රීත ව ගොඩ නැගී ඇති මූල්‍ය හා ආර්ථික අර්බුද මෙන් ම නැගී එන ගෙවුම් ශේෂ අර්බුදයට විසඳුමක් ලෙස ඩොලර් බිලියනයක පමණ මුදල් කන්දරාවක් තාමත් හඳුනා නොගත් බෙල්ජියම් ජාතික ධනකුවේරයෙකුගෙන් ලබාගැනීම සඳහා රජය

“ආණ්ඩුවෙන් එල්.ටී.ටී.ඊ සැකකරුවන් නිදහස් කරන්නේ දේශපාලන වාසියටයි” – ගෝඨාභය

නාරාහේන්පිට අභයාරාමයේ දී පැවති මාධ්‍ය හමුවකදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුයේ රට තුළ පොලිස් රාජ්‍යක් බිහිකෙරෙ මින් යන බවය. රාජපක්ෂ මහතා තව දුරටත් පැවසුයේ පසුගිය රජයේ රාජ්‍ය නිලධාරීන් ගණනාවක් මේ වන විට අත්අඩංගුවට පත්ව ඇති බවත් බෙදුම්වාදී යුද්ධයෙන්

නිදහස් කළ කොටි රැඳවියන් නිසා හිටපු ජනාධිපති රාජපක්‍ෂ මහතාගේ ජීවිතයට තර්ජනය වැඩියි

සිරිසේන වික්‍රමසිංහ සුසංගත රජයේ තීරණයක් අනුව පුනරුත්තාපනය නොකළ දරුණු එල්.ටී.ටී.ඊ. රැඳවියන් නිදහස් කිරීම නිසා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජීවිතයට විශාල තර්ජනයක් එල්ල වී ඇතැ බව තුමාගේ මාධ්‍ය එ්කකය පවසයි. මෙම තීරණයත් සමගම ඇතිවී ඇති නව වාතාවරණය යටතේ හිටපු ජනාධිපතිවරයාගේ

“ජාතික ආරක්‍ෂාව බරපතළ අර්බුදයකට පත්වෙලා” – ආචාර්ය දයාන් ජයතිලක

ඊයේ (4) නාරාහේන්පිට අභයාරාමයේ පැවැති විශ්වවිද්‍යාල ආචාර්ය, මහාචාර්ය සහ උගත් විද්වතුන් ගේ සමුළුවක සහභාගී වෙමින් දේශපාලන විශ්ලේෂක ආචාර්ය දයාන් ජයතිලක මහතා සඳහන් කර සිටියේ පවතින රජයේ පාර්ශ්වකරුවන් මේ දක්වා කර ඇති ප්‍රකාශ අනුව රටේ ජාතික ආරක්ෂා ව බරපතළ අර්බුදයකට පත්ව

වෛරය සංසිඳවා ගන්න ජාතික ආරක්ෂාව අනතුරේ දමන්න එපා – හිටපු ජනාධිපති

හිටපු ජනාධිපති සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා අද (04) දිවා ආහාර විවේකයෙන් පසු පාර්ලිමේන්තුව අමතනු ලැබුවාය. එහිදී එතුමා ප්‍රකාශ කලේ තමා‍ගේ හෝ තමාගේ ආණ්ඩුවට එරෙහිව තිබෙන වෛරය පිරිමසා ගැනීමට හෝ පටු දේශපාලන කාරණා හේතුවෙන් රටේ ජාතික ආරක්‍ෂාව

“දෙමළ ජනයාගේ පිපාසය ඊළම” යයි උතුරේ පෝස්ටර් ගසයි

හෙට පැවැත්වෙන මහවිරු දිනයට එක්වෙමින් “ඊළමට සහාය පළ කරමු” යන වැකි සදහන් පෝස්ටර් ඊයේ යාපනය, වව්නියාව, කිලිනොච්චිය ප්‍රදේශ පුරා අලවා තිබූ බව අද මාධ්‍ය වාර්තා කර තිබුණි. ඊට සම්බන්ධන් ගේ විරෝධයක් නැත. රටක විපක්ෂ නායකට ත්‍රස්තවාදීන් සැමරීමට සහයෝගය දිය හැකිද

“ජ.වි.පෙ. ජනතාව නොමග යවනවා ” – මහින්ද රාජපක්‍ෂ

ජ.වි.පෙ. නායක අනුර කුමාර දිසානායක මහතා විසින් මැතිවරණ රැස්වීමක් අමතමින් ජනාධිපති කොමිසමක් විසින් මහින්ද රාජපක්‍ෂ මහතා කොටි සංවිධානයට මුදල් දුන් බවට තීන්දු වුවහොත් රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රජා අයිතීන් නැතිවිය හැකි බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා තමාට පැවසූ බව යනාදී විවිධ අසත්‍ය

ජාතික ආරක්ෂාව අනතුරේ – හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා තම සමාජ ජාලාවේ රටේ ජාතික ආරක්‍ෂාව පිළිබඳව ඔහුගේ අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටින්නේ නොබෝදා ඇමෙරිකානු රාජ්‍ය ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් නිකුත කර ඇති වාර්තාවක් අනුව ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව අනතුරට පත්ව ඇතැ බවය. එසේම වත්මන්

“අවුරුදු 2-3 කින් කින් මේ රට දෙකට තුනට කැ‍ඩෙනවා” – පුජ්‍ය මැද‍ගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ සහිතයි)

අද(15)කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ආචාර්ය පුජ්‍ය මැද‍ගොඩ අභයතිස්ස හිමි පැවසුවේ උතුරේ හමුදා කඳවුරු ඉවත්කර‍ගෙන යන බවත්, හමුදාවේ ශක්තිය හා බලය අඩුකරමින් ඇති බවත් එහි ප්‍රතිපලයක් ලෙස තව අවුරුදු දෙක තුනක් යන විට රට දෙකට තුනට කැඩෙනු ඇති බවය. උතුරේ සිටින්නේ

සියළු කොටි රැඳවියන් නිදහස් කරගන්න සාකච්චා ඇරඹේ…

දැනට බන්ධනාගාරගතව සිටින එල්. ටී. ටී. ඊ. රැඳවියන් නිදහස්‌ කරගැනීම සඳහා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්රී. එම්. ඒ. සුමන්තිරන් හා අධිකරණ ඇමැති විඡේදාස රාජපක්ෂඳ මහත්වරුන් අතර සාකච්ඡාවක්‌ ඉදිරි දින කීපය තුළ පැවැත්වීමට නියමිතව තිබේ. මෙම හමුව පසුගිය සතියේ පැවැත්වීමට නියමිතව

Top