Tag Archives: Lohan Ratwaththe

‘ජනසටන පාද යාත‍්‍රාව’ ගැඨඹේ විහාරය අසලින් ඇරඹේ

හෙට ආරම්භ වන ජනසටන පාද යාත‍්‍රාවට සහභාගීවීමට අද (27) සවස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින් පිරිසක් සමග මහනුවරට පැමිණ එහිදී ශ‍්‍රී දළදා මාළිගාව වැඳපුදා පසුව හින්දු, කතෝලික සහ ඉස්ලාම් සිද්ධස්ථානවල ද ආගමික වතාවත්වල නිරත වී ඇත. ජන

“ඒකාබද්ධ විපක්ෂ පා ගමනට අධිකරණ තහනමක් නෑ” -ලොහාන් හා අලුත්ගමගේ කියයි

ඒකාබද්ධ විපක්ෂය විසින් මහනුවර සිට කොළඹට සංවිධානයකර තිබු විරෝධාතා පා ගමනට මහනුවර නගරයේ දී සහභාගී නොවන ලෙස මහින්දානන්ද අලූත්ගමගේ, කෙහෙළිය රඹුක්වැල්ල, දිලූම් අමුණුගම සහ ලොහාන් රත්වත්තේ යන මන්ත‍්‍රීවරුන්ට මහේස්ත්‍රාත් අධිකරණය අද (27.7) නියෝග කර ඇත. මහනුවර පොලීසිය අධිකරණයේ පිහිට පතා

පුත්‍රයා බැලීමට පියා බන්ධනාගාරයට එයි (වීඩියෝ)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂා මහතා අද රක්ෂිාත බන්ධනාගාරගත කර සිටින තම පුත් යෝෂිත රාජපක්ෂි මහතාගේ සුවදුක් බැලීම සඳහා වැලිකඩ බන්ධනාගාරයට පැමිණියාය. බන්ධනාගාරය අසල රැඳී සිටි මාධ්‍යකරුවන් අමතමින් රාජපක්‍ෂ මහතා කියා සිටියේ දරුවන්ගෙන් පලි නොගෙන තමන් අත්අඩංගුවට ගෙන හිර කරන ලෙසය.

2016 සඳහා අයවැය පාර්ලිමේන්තුවේන් සම්මත වෙයි!

2016 වසර සඳහා අයවැය දෙවන වර කියවීමෙන් පසු ඡන්ද විමසීමේදී අයවැයට පක්ෂව මන්ත්‍රීවරු 159 ද විපක්ෂව 52 ද ඡන්දය ප්‍රකාශ කිරීම තුලින් වැඩි චන්ද 107 කින් අයවැය පාර්ලිමේන්තුවේ සම්මත විය. ආරුමුගම් තොණ්ඩමන්, ලක්‍ෂ්මන් සෙනවිරත්න හා ඩග්ලස් දේවානන්ද, දෙමළ ජාතික සන්ධානය

Top