Tag Archives: Leader of the National Freedon Front Wimal Weerawansa

“කවර බාධා ආවත් පාද යාත්‍රාව ඉදිරියටම” – විමල් වීරවංශ

ඒකාබද්ද විපක්‍ෂය හෙට දිනයේ මහනුවර සිට කොළඹ දක්වා පැවැත්වන විරෝධතා පාද යාත‍්‍රාව ටහනම් කරන ලෙස පොලිසිය විසින් මාවනැල්ල හා මහනුවර අධිකරණයන්ගෙන් ඉල්ලා තිබුණු අතර එම අධිකරණ දෙකේදීම ඒකාබද්ද විපක්‍ෂ නියෝජනය කරමින් නීතිඥයින් පෙනී සිටියය.යහ. මහනුවරදී පොලීසිය අධිකරණයට පවසා ඇත්තේ එජාප

පාද යාත්‍රාව එලෙසම පැවැත්වෙනවා – විරවංශ

ඒකාබද්ධ විපක්ෂය හෙට දිනයේ (28.7) මහනුවර සිට කොළඹට සංවිධානය කල පාද යාත්‍රාව පැවැත්වීමට අධිකරණ වාරණයක් නැති බවත් එම පාද යාත්‍රාව ඒ අයුරින්ම පැවැත්වෙන බව ජ නි පෙ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතා ප්‍රකාශ කරයි. පාද යාත්‍රාව එලෙසම පැවැත්වෙනවා  

ජානිපෙ සෙයිඩ් අල් හුසේන් ට දැඩි විරෝධයක් දක්වයි (චායරුප හා වීඩියෝ)

අද (6) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් ෂෙයිඞ් අල් හුසේන් මහතා කුමරු ඇතුළු දූත පිරිස දිවයිනට පැමිණීම හේතුකොටගෙන ජාතික නිදහස් පෙරමුණ විසින් එතුමාගේ පැමිණිමට විරෝධය පළ කරමින් ජාතික විරෝධතා ව්‍යාපාරයක් ලිප්ටන් වටරවුමේ දී ආරම්භ කෙරිණි. මානව හිමිකම් කොමසාරිස් පැමිණෙන්නේ යුධ

යෝෂිත රාජපක්‍ෂව අත්අඩංගුවට ගත්ත හැටි වීරවංශ විස්තර කරයි.(වීඩියෝ)

අපේ ගම පරිශ්‍රය තුල ජනාධිපතිවරයා සමග ඇමතිවරු තුන්දෙනෙක්, ‘සිවිල් සමාජ ක්‍රීයාකාරිකයන්’ ලෙස පෙනී සිටින එන්.ජී.ඕ. කාරයෝදෙදෙනෙක් සහ පොලිසියේ උසස්ම නිලධාරියකු කල සාකච්චාවකින් පසු ෂිත රාජපක්ෂ ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීමේ තීන්දුව ගෙන ඇති බව විමල් විරවංශ මහතා අද ඒකාබද්ධ විපක්ෂ මාධ්‍ය

රනිල්ට 2/3 හදලා අගමැති කලේ අපි ද ? විමල් අමු සිංහලෙන් අසයි (වීඩියෝ සමග)

ඊයේ (21)පක්‍ෂයේ නව ප‍්‍රධාන කාර්යාලය විවෘත කිරිමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විමල් වීරවංශ මහතා ප්‍රකාශ සිටියේ රටේ දරුවන්ට හිමි තොරතුරු තාක්‍ෂණ සේවා අංශයේ රැකියා අවස්ථා ඉන්දියානුවන්ට කොල්ලකෑමට ඉඩ සලසන යෝජිත ඉන්දු-ලංකා සේවා සහයෝගිතා ගිවිසුමට එරෙහි සටන වහා ඇරඹිය යුතුව

විමල් ඇතුළු ජානිපෙ ගෙදර මාරු කර අලුත් ගමනක් අරඹයි! (වීඩියෝ හා චායාරුප සමග)

ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලය සුභ මොහොතින් අද (21) අංක 342, 4 වන මහල, කෝට්ටේ පාර, පිටකෝට්ටේ යන ස්ථානය වෙත රැගෙන යන ලදී.  ඒ වෙනුවෙන් පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් චාම් උත්සවයක් පැවැත්විණි. එම අවස්ථාවට ජාතික නිදහස්

‘මාතෘ භූමියේ ගමනක අවසානය‘ – විමල් අපේ ගමින් අරඹයි(චායාරුප සහ වීඩියෝ සමග)

ජාතික නිදහස් පෙරමුණ විසින් රට පුරා පවත්වන්නට කටයුතු යොදා ඇති ‘මෘතෘභූමියේ ගමනක අවසානය’ දේශන මාලාව අද (19) බත්තරමුල්ල ජනකලා කේන්ද්‍රයේ ‘‘අපේ ගම’’ පරිශ‍්‍රයේදී ඇරඹිණි. රට තුළ උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව කාලීන දේශපාලන, සමාජ, ආර්ථික, සංස්කෘතික කරුණු ඇතුළත්ය. ජාතික නිදහස් පෙරමුණ

ආණ්ඩුව ගෙදර යැවිමේ අභියෝගය වීරවංශගෙන්

ඉදිරි පළාත් පාලන මැතිවරණය වහාම පවත්වන ලෙස ආණ්ඩුවට අභියෝග කරන බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ මහතා පවසන අතර තම පක්‍ෂය එම මැතිවරණයට නව පෙරමුණක් යටතේ තරග වැද වත්මන් ආණ්ඩුව ගෙදර යැවිමේ පළමු වෙඩිමුරය එහිදී තබන බව

විමල් වීරවංශ ජර්මනියේ ලාංකිකයින් අමතයි

ඉදිරි අනාගතයේ දී රටට එරෙහිව මතුවන අන්තරාදායක තත්වය පිළිබඳව විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ව දැනුවත් කිරීමේ අරමුනුනින් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා යුරෝපා රටවල් කිහිපයකම සංචාරයක යෙදෙමින් සිටියි. ප්‍රථම වරට ජර්මනියට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පසුගිය

Top