Tag Archives: Joint Oppersition in Sri Lanka

‘ජනසටන පාද යාත‍්‍රාව’ ගැඨඹේ විහාරය අසලින් ඇරඹේ

හෙට ආරම්භ වන ජනසටන පාද යාත‍්‍රාවට සහභාගීවීමට අද (27) සවස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින් පිරිසක් සමග මහනුවරට පැමිණ එහිදී ශ‍්‍රී දළදා මාළිගාව වැඳපුදා පසුව හින්දු, කතෝලික සහ ඉස්ලාම් සිද්ධස්ථානවල ද ආගමික වතාවත්වල නිරත වී ඇත. ජන

“ඒකාබද්ධ විපක්ෂ පා ගමනට අධිකරණ තහනමක් නෑ” -ලොහාන් හා අලුත්ගමගේ කියයි

ඒකාබද්ධ විපක්ෂය විසින් මහනුවර සිට කොළඹට සංවිධානයකර තිබු විරෝධාතා පා ගමනට මහනුවර නගරයේ දී සහභාගී නොවන ලෙස මහින්දානන්ද අලූත්ගමගේ, කෙහෙළිය රඹුක්වැල්ල, දිලූම් අමුණුගම සහ ලොහාන් රත්වත්තේ යන මන්ත‍්‍රීවරුන්ට මහේස්ත්‍රාත් අධිකරණය අද (27.7) නියෝග කර ඇත. මහනුවර පොලීසිය අධිකරණයේ පිහිට පතා

ජිනීවා ගිය ඒකාබද්ධ විපක්‍ෂ සාමාජිකයෝ පෙත්සමක් භාරදෙයි.

ඒකාබද්ධ විපක්ෂය විසින් ජිනීවාහි පිහිටි අන්තර් පාර්ලිමේන්තු සංගමය වෙත අද (31) ලිපියක් භාර දෙමින් පැමිණිලි කර ඇත්තේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය අහිමි වී ඇති බවය. එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන බන්දුල ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම, උදය ගම්මන්පිල මහලේකම්වරයා හමුවිය. රජයේ ආයතන

පුනරුත්තාපනය නොවූ ත්‍රස්තවාදියා ළඟ මරාගෙන මැරෙන ඇඟලුම් කට්ටලය

මරාගෙන මැරෙන බෝම්බ ඇඟලුම් කට්ටල සහ පුපුරන ද්‍රව්‍ය තොගයක් චාවකච්චේරියේ මරවනකුලම් හි පාළු නිවසකින් පොලිසිය සොයාගෙන ඇත. මෙම පුපුරන ද්‍රව්‍ය අතර පැති බෝම්බ හතරක්, අධිබලැති ටීඑන්ටී පුපුරන ද්‍රව්‍ය කිලෝ 12ක්, මිලි මීටර් 9 පතරොම් 100ක්, පැති බෝම්බ පිපිරවීමට යොදා ගන්නා

මැයි දිනයේ දී මහින්ද සහ මෛත‍්‍රී ජන බලය උරගා බලයි

මැයි පළමුවැනිදා ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් ඒකාබද්ද විපක්‍ෂය විසින් වෙනම මැයි රැළියක් පැවැත්වීමට තීරණය කර ඇත. රැලියේ ප්‍රධානත්වය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දරන අතර මෙම රැළිය තිඹිරිගස්‌යාය හෙන්රි පේද්‍රිස්‌ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කෙරෙමින් පවතියි. මෙම තීරණය ගෙන

“දුමින්ද දිසානායක සිටිය යුත්තේ අංගොඩයි” – ඩලස්

පෙරේදා (17) පැවතියේ මෑත යුගයේ අති විශාලතම ජනතාව සහභාගී වූ අති දැවැන්තතම එජාප විරෝධී ජන රැලිය බවට තහවුරු වූ පසුත් එයට සහභාගී වූ පිරිසට විනය පරීක්‌ෂණ කර ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයෙන් නෙරපන බවට පක්‍ෂයේ කවුරු හෝ නිලධාරියකු ප්‍රකාශ කරන්නේ නම්

ගල්ලෙන බිඳ නගරය වැටලූ ගමේ ජන සටන

ලාංකීය ඉතිහාසයේ ප්‍රථමවරට කිසිදු රාජ්‍ය අනුග්‍රහයකින් තොරව කොළඹදී පැවැත්වූ දැවැන්තම ජනතා රැළිය මාර්තු 17 ඊයේ පැවැත්විණි. යුනියන් පෙදෙසේ‍ සිට දසතින් බැලූ විට ඔසුසල දක්වාද, ටී. බී ජයා මාවත දක්වාද, වොක්ෂෝල් වීදියද එකම හිස් ගොඩක් විය. එමෙන්ම මෑත ඉතිහාසයේ විපක්ෂය මගින්

ආර්ථික හා තාක්ෂණික සහයෝගීතා ගිවිසුම පිළිබඳ ඒ්කාබද්ධ විපක්ෂයේ ස්ථාවරය

ඉන්දියාව සමඟ අත්සන් කිරීමට නියමිත ආර්ථික හා තාක්ෂණික සහයෝගීතා ගිවිසුම පිළිබඳව ඔවුන්ගේ ස්ථාවරය සඳහන් කරමින් කරමින් ඒකාබද්ධ විපක්ෂය ඊයේ (19) සවස මාධ්‍ය නිවේදනයක් නිකුත් කළාය. අදාල නිවේදනයෙන් ඒකාබද්ධ විපක්ෂය පෙන්වාදී ඇත්තේ ඉන්දියාව සමග අත්සන් කිරීමට නියමිත ආර්ථික හා තාක්ෂණික සහයෝගීතා

ඒකාබද්ධ විපක්ෂය මාධ්‍යවේදීන් වෙනුවෙන් (වීඩියෝ)

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (28)පාර්ලිමේන්තුවේදී මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් විවේචනය කිරීම දැඩි ලෙස හෙළා දකින බව අද (29) ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් බොරැල්ලේ මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසූහ. ඒකාබද්ධ විපක්ෂය ඉදිරියේදීත් මාධ්‍යවේදීන් වෙනුවෙන් පෙනී සිටින බව ඔවුන් පැවසුවාය.. අගමැතිවරයාට ‘මෛත්‍රී

Top