Tag Archives: Gotabaya Rajapakse

ගෝඨා රට හැර යන්නේ නැහැ

පසුගිය දින කිහිපයේ ශ්‍රී ලංකා දේශපාලන කරලියේ විශාල කසු කුසුවකට සහ මාධ්‍ය අවධාරණය යොමු වුනේ “ගෝඨා ට සිංගප්පුරුවෙන් ඔෆර් එකක් ඇවිල්ලා එහෙ යනවා ” යන ප්‍රවෘත්තියටය. හිටපු ආරක්‍ෂක ලේකම්තුමා අද ඔහුගේ නිළ මුහුණු පොතේ (Official Facebook)මෙම මාධ්‍ය කසුකුසුව ගැන මෙසේ

සිවිල් ආරක්ෂක බලකායට නැවතත් නගර පිරිසිදු කරන්නලු

වික්‍රමසිංහ රජය කොළඹ හා ප්‍රධාන නගර පිරිසිදු කිරීමේ සේවය සඳහා නැවතත් සිවිල් ආරක්ෂක බලකාය තීරණය කර තිබේ. ශ්‍රි ලංකා පොලීසියේ ද සහය ඊට හිමිවන බව වාර්තාවේ. හිටපු ආරක්ෂක ලේකම් වරයා විසින් පසුගිය රජය සමයේදී නගර අලංකරණය කිරීම හා පිරිසිදු කිරීමේ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉල්ලා අස්විය යුතුයි – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිිංහ

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අතුරු තහනම් නියෝගය පිළිබඳ පොදු රාජ්‍ය මණ්ඩලයේ විනිසුරුවරුන්ගේ මතය විමසන්නේ නොමැති නම් ජනාධිපතිවරයා එහි සභාපති ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිිංහ මහතා පවසයි. වික්‍රමසිංහ මහතාගේ මතය අනුව ඔහු පෙන්වා දෙන්නේ එහි සභාපතිවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල

අරලිය ගහ මැදුර කුමන්ත‍්‍රණයේ ප‍්‍රගතිය අද කෝ..? ගම්මන්පිළ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයෙන් පසු හිටපු අගවිනිසුරු මොහාන් පීරිස්, හිටපු විදේශ ඇමති මහචාර්ය ජී.එල්. පීරිස්, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ තමන් පසුගිය ජනවාරි 09 වැනිදා හමුදා කුමන්ත්‍රණයකින් රාජ්‍ය බලය රැක ගැනීමට උත්සාහ කලේ යැයි කියා විදේශ ඇමති

අද ගෝඨාභය මූල්‍ය අපරාධ විමර්ශන අංශයට කැඳවයි

ලංකා හොස්පිටල් ආයතනයේ හැරී ජයවර්ධන මහතාට අයත් කොටස් අලෙවි කිරීම සහ 2006 දී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් 27 ප්‍රහාරක යානා හතරක් මිලට ගැනීමේ දී සිදුවී යැයි කියන මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා

VE Day හෙවත් යුරෝපා විජයග්‍රාහී දිනය සහ ලංකා විජයග්‍රහණ දිනය

Victory in Europe Day හෙවත් VE Day හෙවත් යුරෝපා විජයග්‍රාහී දිනය යනු හිට්ලර් ප්‍රමුඛ නාසි ජර්මන් හමුදාව කොන්දේසි විරහිතව මිත්‍ර පාර්ශවයේ හමුදා සහ සෝවියට් හමුදාව වෙත යටත් වූ දිනයයි. එය සිදුවූයේ අගෝස්තු 08 වෙනි දා ය. VE Day, 70 වැනි

මා සමග ඇති වෛරයට රට දිනූ දේ අහිමි කරන්න එපා – හිටපු ජනපති (වීඩියෝ සමග)

වත්මන් රජයට රණවිරුවන් මේ තරම් ඉක්මනට අමතක වීම ගැන ලැජ්ජා විය යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (18) විහාරමහාදේවි උද්‍යානයේ පැවති “නිදහසේ පහන්වැට”රණවිරු සැමරුම් උළෙලට එක්වෙමිනි. අරාධිටැහැ සුවිශේෂ අමුත්තා ලෙස උත්සවයට පැමිණි මහින්ද රාජපක්ෂ මහතා හසලක ගාමිණී රණවිරුවාගේ

විජයග්‍රහණයේ 6 වන සැමරුමට මහින්ද සහ ගෝඨා එයි

6 වන විජයග්‍රහණය සැමරීම සඳහා මාතෘ භුමි සංවිධානය විසින් සංවිධානය කල “නිදහසේ පහන්වැට” අද (18) සවස 05.00ට කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ පිහිටි එළිමහන් රංග පීඨයේදී ආරම්භ කෙරිණි. එම උපහාර උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පැමිණි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පිළිගනු

විජයග්‍රහණයේ සැමරුම හිටපු ජනපතිගේ මුලිකත්වයෙන්

පසුගිය දිනෙක කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මාධ්‍යට ප්‍රකාශ කර සිටියේ ලොව දරුණුම ත්‍රස්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් තුරන්කර ලබාගත් විජයග්‍රහණය සමරමින් මේ දක්වා වසරක් පාසා මැයි මස 19 වනදා පැවැත්වූ විජයග්‍රහණයේ සැමරුම මෙවර නොපවත්වන බවත් ඒවෙනුවට රණවිරු සැමරුමක් පමණක් මාතරදී පවත්වන

විජයග්‍රාහී රණවිරු සැමරුම ගැන ගෝඨාභය ගේ අදහස්

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඔහුගේ නිල මුහුණු පොත (Facebook) තුලින් අපගේ අනාගතය යහපත් කිරීමට තම ජීවිත කැප කල ඒ උදාර, අභීත විරුවන් අද (18) සමරන බවත් ඔවුන් සහ ඔවුන්ගේ සමීපතමයන් කල ඒ කැපවීමට කෘත ගුණ දක්වන බව පවසයි.

Top