Tag Archives: Gotabaya Rajapakse

ලසන්ත ඝාතන පරීක්‍ෂණ මතින් සිදුවන ගෝඨාභය ප්‍රමුඛ බුද්ධි අංශ දඩයම

ලසන්ත වික්‍රමතුංග පෑන මෙහෙය වූයේ කා සඳහා දැයි මෙරට පක්‍ෂ විපක්‍ෂ සැමට අමුතුවෙන් කිවයුතු නොවේ. එල්ටිටිය යුද්ධ කළේ ටි-56න් පමණක් බව සිතන්නේ දේවල් පිළිබඳ ළදරුවන් පමණකි. ඔවුන්ගේ වෙනත් සියුම් මෙහෙයුම් අතර දකුණේ පත්තර කතුවරුන්, භික්‍ෂූන්, ජනමාධ්‍යවේදීන්, විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් හා සෙසු

ජාතික ආරක්‍ෂාව අනතුරේ හෙළා පොලිස් රාජ්‍යයක් තුළින් ප්‍රජාතන්ත්‍රවාදය වැළලීම

පසු ගිය දෙසැම්බර් මස 7 වැනි සඳු දින ජාතික සංවිධාන එකමුතුව විසින් සංවිධානය කර තිබු මාධ්‍ය හමුව අමතමින් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජ්‍යපක්‍ෂ මහතා ජාතික ආරක්ෂාව අනතුරේ හෙළීම සහ රට පොලිස් රාජ්‍යයක් බවට පත්කොට ප්‍රජාතන්ත්‍රවාදය වැළලීම පිළිබඳව විස්තරාත්මකව විස්තර කල

ගෝඨාට අත නොතබන ලෙස “පැවිදි හඬ” අවවාද කරයි !

ශ්‍රී ලංකාවට නීති විරෝධී ලෙස ගිනි අවි ආනයනය කිරීම, වලංගු බලපත්‍ර නොමැතිව ගිනි අවි හා උණ්ඩ ළඟ තබා ගැනීම, එම වැරදි කිරීමට කුමන්ත්‍රණය කිරීම හා ආධාර අනුබල දීම යටතේ හිටපු ආරක්ෂක ලේකම් සහ ඇවන්ගාඩ් සභාපති ඇතුළු පස් දෙනකුට එරෙහිව නඩු

“මගේ කාලයේ අලවන්න දුන්නේ නෑ, ඒක නිසා තමයි එන්නේ කොමිෂන් වලට එන්නේ ” – හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය.

බරපතළ වංචා දූෂණ චෝදනා සෙවීමේ ජනාධිපති කොමිසම අද (26) නැවත වාරයක් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා කොමිසම ඉදිරියට පැමිනෙන ලෙසට දැනුම්දී තිබුණි. හිටපු ආරක්ෂක ලේකම් ජනපති පරීක්ෂණ කොමිසමට පැමිණ රක්නා ලංකා සමාගමේ සිදුව ඇතැයි කියන

1700ක් භික්ෂුන් වහන්සේලාගේ සහභාගිත්වයෙන් රණවිරු ජය පිරිතට හිටපු ජනපති සහභාගීවෙයි (චයාරුප සමග)

රටවෙනුවෙන් සටන් කර දිවි පිදු රණවිරුවන්ට පින් පැමිණවීමටත්, අබදධිතවූ සහ අනෙකුත් සියලුම රණවිරුවන්ට සෙත් පතා ජය පිරිත් දේශනයක් පැපිලියානේ ශ්‍රී සුනේත්‍රා දේවි පිරිවෙනෙහිදී 1700ක් භික්ෂුන් වහන්සේලාගේ සහභාගිත්වයෙන් අද (27) සවස පැවැත්වුණි. පුජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි ඇතුළු මහා සංඝ රත්නය විසින්

ගෝඨාභය සක්‍රිය දේශපාලනයට එන්නේ නැහැ (වීඩියෝ සහ කතෘ සටහන සමගින්)

ඊයේ (ජුනි 13වැනිදා) සවස පාදුක්ක උඩුමුල්ල පුරාණ ගල්ලෙන් විහාරයේ බෝධි පූජා පිංකමට සහභාගිවීමෙන් පසු පන්සල වෙත පැමිණ සිටි මාධ්‍යවේදීන් අසු ප්‍රශ්ණ වලට තම අදහස් දක්වමින් හිටපු ආරක්‍ෂක ලේකම්තුමා පැහැදිලිවම කියා සිටියේ තමා දේශපාලනයට නොඑන බවය. එහිදී මාධ්‍යවේදීන් හිටපු ආරක්‍ෂක ලේකම් වරයාට

ගෝඨාභය අත්අඩංගුවට ගැනීමට නොහැකියි ! – ශ්‍රේෂඨාධිකරණය

තමා අත් අඩංගුවට ගැනීමෙන් වළක්වන ලෙස ශ්‍රේෂඨාධිකරණයට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා තම නීතිඥයින් හරහා ගොනු කළ පෙත්සම අද (ජුනි 8 වැනිදා) ඊවා වනසුන්දර හා සරත් ද ආබෘෘ යන ශ්‍රේෂඨාධිකරණ විනිසුරුවරුන් විභාගයට ගත අතර නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල්

වැරදි නිවැරැදි කිරීමට ඉතිහාසයෙන් ඉඩ ලැබේද..?

මහින්ද රාජපක්‍ෂ සහ සෝමවංශ අමරසිංහ යනු ශ‍්‍රී ලංකා ඉතිහාසය වෙනස් කිරීමට සුවිශේෂී දායකත්වයක් ලබාදුන් දේශපාලන නායකයින් දෙපළක් බවට විවාදයක් නැත. මෑත කාලීනව ශ‍්‍රී ලංකා ඉතිහාසය තුළ දීර්ඝ කාලීනව සමාජ දේහය මත ඇති කරන ලද බලපෑමට සාපේක්‍ෂව, එම දෙපළ දෙවැනි වන්නේ

හිටපු ආරක්ෂක ලේකම් මිග් ගනුදෙනුව පැහැදිලි කරයි

2006 වසරේ ශ්‍රී ලංකා රජය මිලදී ගත් මිග් ප්‍රහාරක ගුවන් යානා ගනුදෙනුව පිළිබඳව ශ්‍රී ලංකා මධ්‍යයේ කලින් කලට වාර්තා වූ අතර එම ගනුදෙනුව පිළිබඳව විවිධ මත සාකච්චාවට භාජනය විය. එහිදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා සහ එතුමාගේ ක්‍රියාකලාපය පිළිබඳව

“අපිට රහසිගත සැලසුමක් තියෙනවා” – බන්දුල ගුණවර්ධන

ප්‍රශ්නය: ශ්‍රීලනිපයේ පිරිසක් ආණ්ඩු පක්ෂයේ. තව කොටසක් විපක්ෂයේ ඔබ නියෝජනය කරන්නේ කුමන පාර්ශවයද? පිළිතුර: ඉතා පැහැදිලිවම මා නියෝජනය කරන්නේ විපක්ෂයේ පාර්ශවය. රජය විසින් ලබාදෙනු ලබන රියදුරන්,මෝටර් වාහන,ඉන්ධන කිසිවක් ජනවාරි මස 12 වෙනිදායින් පසුව මං අරගෙන නෑ. ප්‍රශ්නය: ශ්‍රී ලංකා නිදහස්

Top