Tag Archives: FCID

විශ්වාසභංග යෝජනාව ගැන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අදහස් දක්වයි.

නුතන රජයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධව පාර්ලිමේන්තුවට භාර දී ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (ජුනි 7 වැනිදා) නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරන්නේ එතුමාගේ පාලන කාලය තුල රජයේ අවභාවිතය ගැන බොරු ප්‍රචාර ගෙන යන වත්මන්

ප්‍රජාතන්ත්‍රරවාදයට විරුද්ධව ක්‍රියා කරන රනිල් ගැන ඇමරිකාව දැඩි කනස්සල්ලෙන් !

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ වැඩිම මන්ත්‍රි අත්සන් සහිතව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව බරපතළ චෝදනා සහිත විශ්වාසභංගයක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව දැඩි කලබලයට සහ කනස්සල්ලට පත්ව ඇත. මෙම විශ්වාසභංග යෝජනාව ජයගතහොත් ඇමරිකාවේ මුලිකත්වයෙන් ශ්‍රී ලංකාව තුළ සිදු

පළාත් ඇමති උපුල් ගේ අනුවණ වදන් නිසා විහින් කරදරේ වැටෙයි.

ජුනි 3වැනිදා පක්ෂ මුලස්ථානයේ පවතී මාධ්‍ය හමුවේදී එජනිස මහ ලේකම්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළේ දකුණු පළාත් සභා ඇමැති ඩී.වී.උපුල් මහතා පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයට තම පක්ෂය කිසිසේත් එකඟ නොවන

ශෂි වීරවංශ ගේ ප්‍රශ්න කිරීම් දැඩි ගැටළුකාරී තත්වයක

ජුනි 4වැනිදා ශෂී වීරවංශ මහත්මිය කොල්ලූපිටියේ කාල්විල් පෙදෙසේ පිහිටි මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවා උදෑසන 9.30ට සිට සවස 3.30 පමණ දක්වා ප්‍රශ්න කල අතර එම ප්‍රශ්න කිරීම බලවත් ප‍්‍රශ්ණකාරී තත්වයකට මුහුණ දී ඇතැයි වාර්තා වේ. නිර්නාමිකව ලද පැමිණිල්ලක් අනුව සහ විරවංශ

මුල්‍ය අපරාධ විමර්ශන ඒකකය රාජපක්‍ෂ ආර්යාවගෙන් පැය 3ක් ප්‍රශ්න කරයි.(වීඩියෝ සහිතයි)

සිරිලිය සවිය සංවිධානයේ සිදු වූවා යැයි කියන අක්‍රමිකතාවයක් පිළිබඳව ප්‍රකාශයක් ලබාගැනීමේ අවශ්‍යතාවය ශිරන්ති රාජපක්‍ෂ මහත්මියට මුල්‍ය විමර්ශන ඒකකයට ජුනි 1වැනිදා පැමිණෙන ලෙස දන්වා තිබුණි. ශිරන්ති රාජපක්‍ෂ මහත්මියට මුල්‍ය අපරාධ කොට්‌ඨාසය වෙත පැමිණීමට නොහැකි බව දැනුම් දී මෙන් පසු රාජපක්‍ෂ මහත්මිය

යහපාලනයක් දින 100 ය අමුලික බොරුවක් – හිටපු අගවිනිසුරු (විඩියෝ සමග)

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය පිහිටුවීම නීත්‍යානුකූල නොවන බව හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා කොළඹ 26 වන දා පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් පැවසුවාය. හිටපු අගවිනිසුරුවරයා කියා සිටියේ කැබිනට් මණ්ඩලය, අපරාධ විමර්ශන සඳහා නියෝග ලබාදීම අනුමත කළ නොහැකි බවයි. පසුගිය ජනාධිපතිවරණ සමයේදී තමා

ශිරන්ති රාජපක්‍ෂ වත් පොමුවිකො(FCID) වෙත කැඳවයි

ජුනි මස 1 වැනිදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියට පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත පැමිණෙන ලෙස දන්වා ඇත. නිල වශයෙන් එම දැනුම් දීම තංගල්ල පොලිසියේ නිලධාරීන් පැමිණ 26 වන දා භාරදුන් බව රාජපක්‍ෂ

යුධ අපරාධ දේශීය පරීක්ෂණය ජූනියේ සිට – මූල්‍ය අපරාධ විමර්ශන අංශය දිගටම (වීඩියෝ සහිත)

ජනාධිපති සිරිසේන මහතා අද (20)පුවත්පත් කතුවරුන් හමුවූ අවස්ථාවේ ප්‍රකාශ කලේ යුද සමයේ මානව හිමිකම් කඩවීයැයි කියන චෝනදා ගැන ශ්‍රී ලංකා රජය විදේශ පරීක්ෂණයකට අකමැති බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කී මූන්ට පැවසූ බවත්, එතුමා එය පිළිගත් බවත්, ඒ සඳහා

අද ගෝඨාභය මූල්‍ය අපරාධ විමර්ශන අංශයට කැඳවයි

ලංකා හොස්පිටල් ආයතනයේ හැරී ජයවර්ධන මහතාට අයත් කොටස් අලෙවි කිරීම සහ 2006 දී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් 27 ප්‍රහාරක යානා හතරක් මිලට ගැනීමේ දී සිදුවී යැයි කියන මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා

Top