Tag Archives: FCID

ජන සටන පාද යාත්‍රාව

ඒ 1930 මාර්තු 12 දිනයි. ඉන්දියාවේ පමණක් නොව ඇමෙරිකාවෙන් සහ යුරෝපයෙන් පැමිණි මාධ්‍යවේදින් සිය ගණනක් සබාර්මති ආශ්‍රමය අවට කඳවුරු ලා ගෙනය. ඒ සියළුම දෙනාගේ බලාපොරොත්තුව ලොව වෙනස් කරන ප්‍රවෘත්තියක් ලොවට වාර්තා කිරීමටයි. ජීවිත පූජා කිරීම අරමුණු කර ගත් පාද යාත්‍රාවක්

ජිනීවා ගිය ඒකාබද්ධ විපක්‍ෂ සාමාජිකයෝ පෙත්සමක් භාරදෙයි.

ඒකාබද්ධ විපක්ෂය විසින් ජිනීවාහි පිහිටි අන්තර් පාර්ලිමේන්තු සංගමය වෙත අද (31) ලිපියක් භාර දෙමින් පැමිණිලි කර ඇත්තේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය අහිමි වී ඇති බවය. එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන බන්දුල ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම, උදය ගම්මන්පිල මහලේකම්වරයා හමුවිය. රජයේ ආයතන

“චීනෝ මේ සරණං වරං”…”ජන සටන” රැලියේ දී ගම්මන්පිල ගාථා කියයි.

අද (17) හයිඩ් පාර්ක් පිටියේ පැවැති ‘ජන සටන’ විරෝධතා රැලියට සහභාගිවීමට පැමිණ සිටි ජනගඟ අමතමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය. පෙරේදා මේ රැස්වීම් භූමියේම රැස්වීමක් පවත්වන්න තිබුණා. බස් නම් පෙරහැරෙන් ආවා තමයි. හැබැයි බස් වල සෙනග

ඇගිල්ලේ තරමට ඉදිමෙන්න – බලය සදාකාලික නැත

අද මෛත්‍රීපාල සහ රනිල්ගේ හවුල් ආණ්ඩුව කරන කියන දෑ අනුව ඔවුන්ට කීමට යමක් තිබේ. එනම් බලය සදාකාලික නැත යන්නයි. මෙරට 30 වසරක යුද්ධයක් නිමා කරපු , රටේ සැලකිය යුතු සංවර්ධනයක් කරපු පරාජය කළ නොහැකියි කියපු මහින්ද රාජපක්ෂත් පරාජය වුයේ නම්

“වැඩ බැරි පාලකයෙකුට මිනිස්සු වෛර කරන්නේ නැහැ, නමුත් දරුණු මර්ධණකාරි පාලකයෙකුට වෛර කරනවා” – සී. ඒ. චන්ද්‍රප්‍රේම(වීඩියෝ)

අද (31) වනදා උදෑසන CSNරුපවාහිණි නාළිකාවේ වැඩසටහනකට සහභාගී වෙමින් යෝෂිත රාජපක්‍ෂ ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීම පිළිබඳව ප්‍රවීන මාධ්‍යවේදී සී. ඒ. චන්ද්‍රප්‍රේම මහතා මෙසේ තම අදහස් පලකලේය.

“ජාතික ආරක්ෂාවට ලබාදී ඇත්තේ අඩු ප්‍රමුඛතාවයක් ” – ගෝඨාභය රාජපක්‍ෂ (වීඩියෝ සහිතයි)

වත්මන් රජය මේ රටේ සංවර්ධන ක්‍රියාවලියන් සඳහා තීරණ ගැනීමේදී ජාතික ආරක්ෂාව පිළිබඳ අඩු ප්‍රමුඛතාවයක් ලබා දී ඇති බව ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසයි. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂක උදය ගම්මන්පිල මහතාගේ මැතිවරන ව්‍යාපාරය දියත් කිරීමට බත්තරමුල්ල “අපේ ගම” දී පැවැති උත්සවයක

හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය බොරු චෝදනා කර ඉල්ලං කයි

හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය මතදී මාධ්‍ය හමුවක චෝදනා ප‍්‍රකාශයකින් පැවසුවේ රාජපක්‍ෂ පාලන සමයේ නොරොච්චෝලෙ ගල් අඟුරු බලාගාරයේ ගනුදෙනු වෙනස් කිරීම මගින් රුපියල් මිලියන 15,000ක කොමිස් ලබාගත් බවය. මාධ්‍ය නිවේදනයක් මගින් වහාම ඊට ප‍්‍රතිචාර දැක්වූ මහින්ද රාජපක්‍ෂ මහතා දින වකවානු

“දිනූ නිදහස රැක ගනිමු – මහින්ද සමග නැගිටිමු” රැස්වීමට නොසිතු ආකාරයේ අති විශාල ජන ගඟක්( වීඩියෝ සහිතව)

මහින්ද රාජපක්ෂ මහතාට අගමැති අපේක්ෂකත්වය ලබා ගැනීම සඳහා මාතරදී පැවැත්වුණු ජන රැලියට පාර්ලිමේන්තු මන්ත්‍රීන් 76ක් සහභාගී වී ඇත. එය මෙතෙක් පවතී රැස්වීම් සඳහා පැමිණි මන්ත්‍රී සංඛ්‍යාවට වඩා වැඩි සංඛ්‍යාවක් වීම විශේෂත්වයක් බව බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කල අතර මේ නිසා

මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය තහනම් පෙත්සම උසාවියේ

රජය මගින් මෑතකදී පිහිටුවා ගත් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්, මහාචාර්ය කාලෝ ෆොන්සේකා සහ කලා ශිල්පී රොහාන් වැලිවිට මහතා විසින් අභියාචනාධිකරණයට ගොනුකර ඇති පෙත්සම අභියාචනාධිකරණ සභාපති විජිත් මලල්ගොඩ මහතා සහ

මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය නීතිවිරෝධී බවට අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්

පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි සහ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කරමින් අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටින්නේ මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය නීතිවිරෝධී බවට ප්‍රකාශ කර එම කොට්ඨාසය සහ එය පිහිටවූ ගැසට් නිවේදනය බල රහිත කරන ලෙසය. පොලිස් ආඥා පනතට සහ

Top