Tag Archives: Dullas Allahapperuma

ජිනීවා ගිය ඒකාබද්ධ විපක්‍ෂ සාමාජිකයෝ පෙත්සමක් භාරදෙයි.

ඒකාබද්ධ විපක්ෂය විසින් ජිනීවාහි පිහිටි අන්තර් පාර්ලිමේන්තු සංගමය වෙත අද (31) ලිපියක් භාර දෙමින් පැමිණිලි කර ඇත්තේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය අහිමි වී ඇති බවය. එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන බන්දුල ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම, උදය ගම්මන්පිල මහලේකම්වරයා හමුවිය. රජයේ ආයතන

“දුමින්ද දිසානායක සිටිය යුත්තේ අංගොඩයි” – ඩලස්

පෙරේදා (17) පැවතියේ මෑත යුගයේ අති විශාලතම ජනතාව සහභාගී වූ අති දැවැන්තතම එජාප විරෝධී ජන රැලිය බවට තහවුරු වූ පසුත් එයට සහභාගී වූ පිරිසට විනය පරීක්‌ෂණ කර ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයෙන් නෙරපන බවට පක්‍ෂයේ කවුරු හෝ නිලධාරියකු ප්‍රකාශ කරන්නේ නම්

ගල්ලෙන බිඳ නගරය වැටලූ ගමේ ජන සටන

ලාංකීය ඉතිහාසයේ ප්‍රථමවරට කිසිදු රාජ්‍ය අනුග්‍රහයකින් තොරව කොළඹදී පැවැත්වූ දැවැන්තම ජනතා රැළිය මාර්තු 17 ඊයේ පැවැත්විණි. යුනියන් පෙදෙසේ‍ සිට දසතින් බැලූ විට ඔසුසල දක්වාද, ටී. බී ජයා මාවත දක්වාද, වොක්ෂෝල් වීදියද එකම හිස් ගොඩක් විය. එමෙන්ම මෑත ඉතිහාසයේ විපක්ෂය මගින්

ඒකාබද්ධ විපක්ෂය මාධ්‍යවේදීන් වෙනුවෙන් (වීඩියෝ)

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (28)පාර්ලිමේන්තුවේදී මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් විවේචනය කිරීම දැඩි ලෙස හෙළා දකින බව අද (29) ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් බොරැල්ලේ මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසූහ. ඒකාබද්ධ විපක්ෂය ඉදිරියේදීත් මාධ්‍යවේදීන් වෙනුවෙන් පෙනී සිටින බව ඔවුන් පැවසුවාය.. අගමැතිවරයාට ‘මෛත්‍රී

“පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට විශාල තර්ජනයක්”

සිරිසේන වික්‍රමසිංහ යහපාලනයේ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය බරපතල තර්ජනයකට සහ අවධානමකට ලක්වී ඇතැයි ඒකාබද්ධ විපක්ෂය ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහ ලේකම්ට පැමිණිලි කර ඇත. විපක්ෂනයේ බහුතරයක්‌ සිටින ඒකාබද්ධ විපක්ෂතයේ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුව ඇමතීමට නිසි ලෙස කාලය වෙන් නොකිරීම ඇතුළු

“ගෝඨාභයව දඩයම් කරන්නේ ඩයස්පෝරා උවමනාවට” – ඩලස්

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වීඩියෝ ප්‍රකාශය සමග පවතින ආණ්ඩුවට හිටපු අාරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාව දඩයම් කිරීමට දැඩි උවමනාවක් ඇති බව මේ රටේ ඕනෑම පුරවැසියකුට පෙනෙන දෙයක්’ බව ඒ්කාබද්ධ විපක්ෂය ඩලස් අලප්පෙරුම මහතා පවසයි. ඒ්කාබද්ධ විපක්ෂය නියා්ජනය කරමින් පාර්ලිෙම්න්තු මන්ත්‍රී ඩලස්

ජනපති සිරිසේනගේ ඉල්ලීම ශ්‍රීලනිප මන්ත්‍රීවරු ඉවතලයි

පැරිස් නුවර සිට පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (2) හදිසියේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ හමුවක් කැඳවිය. එම රැස්වීම පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණු අතර චමල් රාජපක්ෂ මහතා ඇතුළු මන්ත්‍රීවරුන් 33 දෙනෙකු සහභාගී සිටියාය. එහිදී විපක්ෂය නියෝජනය කරන ශ්‍රී

ජුනි 12දා මාතර රැලිය තීරණාත්මක දිනයක් – ඩලස් අලහප්පෙරුම

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අවමාන තර්ජන කරමින් පවසා ඇත්තේ විශ්වාසභංග යෝජනාව ඉවත් කර නොගන්නේ නම් විසිවැනි සංශෝධනයට සහාය නොදෙන බව යැයි මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. මාතර දෙවිනුවර ආසන බලමණ්ඩල රැස්වීම අමතමිනි ඒ මහතා එසේ පැවසුවේ 12දා

යහපාලනයට එරෙහි පා ගමන කල් දැමේ..

ලබන 7-8 දෙදින තුල පැවැත්වීමට සූදානම් කර තිබූ යහපාලන ආණ්ඩුවට එරෙහි පාගමන දකුණේ ජනතාවගේ දැඩි විරෝධය නිසා 12 වනදාට පසු පැවැත්වීමට තීරණය කල බව පළාත් සභා මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා කොලඹ අභයාරාමයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසුවාය. තවදුරටත් මාධ්‍ය ඇමතු ගම්මන්පිල

රනිල්ට එරෙහි විශ්වාසභංගය තීරණාත්මකයි- ඩලස්

ඊයේ (22)නාරාහේන්පිට අභයාරාමයේ මාධ්‍ය හමුවක් පවත්වමින් එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා කියා සිටියේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට අවශ්‍ය මූලික කටයුතු සූදානමින් පවතින බවත් ඊයේ දිනයේ ආරම්භ වූ විශ්වාසභංගයට සවස 6 පමණ විට දී අත්සන් 60ක්

Top