Tag Archives: Bandula Gunawardana

ජිනීවා ගිය ඒකාබද්ධ විපක්‍ෂ සාමාජිකයෝ පෙත්සමක් භාරදෙයි.

ඒකාබද්ධ විපක්ෂය විසින් ජිනීවාහි පිහිටි අන්තර් පාර්ලිමේන්තු සංගමය වෙත අද (31) ලිපියක් භාර දෙමින් පැමිණිලි කර ඇත්තේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය අහිමි වී ඇති බවය. එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන බන්දුල ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම, උදය ගම්මන්පිල මහලේකම්වරයා හමුවිය. රජයේ ආයතන

ජනපති සිරිසේනගේ ඉල්ලීම ශ්‍රීලනිප මන්ත්‍රීවරු ඉවතලයි

පැරිස් නුවර සිට පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (2) හදිසියේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ හමුවක් කැඳවිය. එම රැස්වීම පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණු අතර චමල් රාජපක්ෂ මහතා ඇතුළු මන්ත්‍රීවරුන් 33 දෙනෙකු සහභාගී සිටියාය. එහිදී විපක්ෂය නියෝජනය කරන ශ්‍රී

අද හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ 70වැනි ජන්ම දිනය

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ 70 වැනි ජන්ම දිනය නිමිත්තෙන් අද (18) පස්‌වරුවේ අනුරාධපුර ඓතිහාසික ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියසදී විශේෂ ආගමික උත්සවයක්‌ පැවැත්වේ. අනුරාධපුර ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියසදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට සෙත්පතා ආශීර්වාද පූජාවක්‌ද, රුවන්වැලි සෑරදුන්

“වීශ්වාසභංගට මන්ත්‍රිවරුන් 120ක් එකගයි” – බන්දුල ගුණවර්ධන

120 රනිල්ට විරුද්ධයි 20 වැනි සංශෝධන ඇතිව හෝ නැතිව මහ මැතිවරණයක් ඕනේ – බහුජන සංවිධාන. රනිල්ට විරුද්ධ ඉන්නේ 81 යි – රවී කරුණානායක ජනතා විමුක්ති පෙරමුණ වීශ්වාසභංගය මග අරියි මහා ලේකම්වරු දෙන්නත් අත්සන් කරයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධව ඉදිරිපත්

“අපිට රහසිගත සැලසුමක් තියෙනවා” – බන්දුල ගුණවර්ධන

ප්‍රශ්නය: ශ්‍රීලනිපයේ පිරිසක් ආණ්ඩු පක්ෂයේ. තව කොටසක් විපක්ෂයේ ඔබ නියෝජනය කරන්නේ කුමන පාර්ශවයද? පිළිතුර: ඉතා පැහැදිලිවම මා නියෝජනය කරන්නේ විපක්ෂයේ පාර්ශවය. රජය විසින් ලබාදෙනු ලබන රියදුරන්,මෝටර් වාහන,ඉන්ධන කිසිවක් ජනවාරි මස 12 වෙනිදායින් පසුව මං අරගෙන නෑ. ප්‍රශ්නය: ශ්‍රී ලංකා නිදහස්

ඒකාබද්ධ විපක්ෂය කළුතර සිට කොළඹට දැවැන්ත විරෝධතා පා ගමනක

ඒකාබද්ධ විපක්ෂය විසින් “රට වනසන අවුල් හවුල ගෙදර යවමු!”යන ශිර්ෂ පාඨය තේමාව කරගෙන දෙදිනක කළුතර සිට කොළඹට දැවැන්ත විරෝධතා පා ගමනක් සංවිධානය කර ඇත. සංවිධායකයින් මෙම පා ගමන ජුනි 07 වැනිදා උදේ 9.00ට කළුතර බෝධිය අසලින් අරඹා අතර පළමු දිනය

විජයග්‍රහණයේ සැමරුම හිටපු ජනපතිගේ මුලිකත්වයෙන්

පසුගිය දිනෙක කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මාධ්‍යට ප්‍රකාශ කර සිටියේ ලොව දරුණුම ත්‍රස්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් තුරන්කර ලබාගත් විජයග්‍රහණය සමරමින් මේ දක්වා වසරක් පාසා මැයි මස 19 වනදා පැවැත්වූ විජයග්‍රහණයේ සැමරුම මෙවර නොපවත්වන බවත් ඒවෙනුවට රණවිරු සැමරුමක් පමණක් මාතරදී පවත්වන

විශ්වාසභංග යෝජනාවට ආණ්ඩුවේ 9 ක්

අද (14) නාරාහේන්පිට අභයාරාමයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් කියා සිටියේ මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ට එරෙහිව ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාවට කැබිනට් අමාත්‍යවරු තුන්දෙනෙකු ඇතුලූ ආණ්ඩුවේ 9 දෙනෙකු අත්සන් කර ඇති බවයි. මෙම මාධ්‍ය

Top