රජයේ අනුදැනුම මත ජාතික බුද්ධි සේවයෙන් විශේෂ ක්‍රියාන්විතයක්.

ජාතික බුද්ධි සේවය විසින් මහනුවර සිට කොළඹ දක්වා ඒකාබද්ධ විපක්ෂය මගින් සංවිධානය කරනු ලබන පාද යාත‍්‍රාව සමගින් රට තුල පළමුවන වරට දැවැන්ත නව බුද්ධි ක‍්‍රියාන්විතයක් අරඹා ඇති බව වාර්තා වේ. මෙම ක්‍රියාන්විතයට More »

‘ජනසටන පාද යාත‍්‍රාව’ ගැඨඹේ විහාරය අසලින් ඇරඹේ

හෙට ආරම්භ වන ජනසටන පාද යාත‍්‍රාවට සහභාගීවීමට අද (27) සවස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින් පිරිසක් සමග මහනුවරට පැමිණ එහිදී ශ‍්‍රී දළදා මාළිගාව වැඳපුදා පසුව හින්දු, කතෝලික සහ ඉස්ලාම් More »

“ඒකාබද්ධ විපක්ෂ පා ගමනට අධිකරණ තහනමක් නෑ” -ලොහාන් හා අලුත්ගමගේ කියයි

ඒකාබද්ධ විපක්ෂය විසින් මහනුවර සිට කොළඹට සංවිධානයකර තිබු විරෝධාතා පා ගමනට මහනුවර නගරයේ දී සහභාගී නොවන ලෙස මහින්දානන්ද අලූත්ගමගේ, කෙහෙළිය රඹුක්වැල්ල, දිලූම් අමුණුගම සහ ලොහාන් රත්වත්තේ යන මන්ත‍්‍රීවරුන්ට මහේස්ත්‍රාත් අධිකරණය අද (27.7) More »

“කවර බාධා ආවත් පාද යාත්‍රාව ඉදිරියටම” – විමල් වීරවංශ

ඒකාබද්ද විපක්‍ෂය හෙට දිනයේ මහනුවර සිට කොළඹ දක්වා පැවැත්වන විරෝධතා පාද යාත‍්‍රාව ටහනම් කරන ලෙස පොලිසිය විසින් මාවනැල්ල හා මහනුවර අධිකරණයන්ගෙන් ඉල්ලා තිබුණු අතර එම අධිකරණ දෙකේදීම ඒකාබද්ද විපක්‍ෂ නියෝජනය කරමින් නීතිඥයින් More »

පාද යාත්‍රාව එලෙසම පැවැත්වෙනවා – විරවංශ

ඒකාබද්ධ විපක්ෂය හෙට දිනයේ (28.7) මහනුවර සිට කොළඹට සංවිධානය කල පාද යාත්‍රාව පැවැත්වීමට අධිකරණ වාරණයක් නැති බවත් එම පාද යාත්‍රාව ඒ අයුරින්ම පැවැත්වෙන බව ජ නි පෙ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ More »

 

යාපනයේ පහරදීම පිටුපස තතු ගම්මන්පිල හෙළිකරයි (වීඩියෝ)

පසුගිය යාපනයේ සරසවියේ නවක සිසුන් පිළිගැනීමේ උත්සවයේදී දෙමළ ජාතිවාදී සිසුන්ගේ පහරදීම් වලින් තුවාල ලබා දැන් කොළඹ ජාතික රෝහලේ ප්‍රථිකාර ලබන සිසුවාගේ සුව දුක් සොයා බැලීමට එහි ගිය පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් නීතිඥ උදය ගම්මන්පිල මහතා අනතුරුව යාපනයේ තිත්ත ඇත්ත

අතුරුදහන්වූවන්ගේ කාර්යාලය තුලින් සන්නද්ධ පාවාදීමට සැරසෙයි – හිටපු ජනාධිපති !

අද දින හිටපු ජනාධිපතිවරයාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක් මගින් මහින්ද රාජපක්‍ෂ මහතා අනතුරු අඟවමින් සඳහන් කරසිටින්නේ අතුරුදහන් වූවන්ගේ කාර්යාලය තුළින් සන්නද්ධ හමුදා පාවාදීමට ආණ්ඩුව සැරසෙන බවයි. වික්‍රමසිංහ ආණ්ඩුව විසින් සකසා ඇති අතුරුදන් වූවන්ගේ කාර්යාලය පිහිටුවීමේ පනතේ බරපතළ වගන්ති ගණනාවකින්

“හමුදාවේ ජීවගුණය පහළ වැටිලා” – හිටපු ජනපති

කොස්ගම සාලාව යුද හමුදා කඳවුරේ පිපිරිම පිළිබඳව කෙරෙන විමර්ශනවලදී ආරක්ෂක හමුදාවන්ගේ ජීව ගුණය කුමන තත්ත්වයේ පවතින්නේද යන්නත් මෙවැනි ස්ථානයක ආරක්ෂාව මේ ආකාරයට බිඳ වැටීමක් සිදුවීම ගැන තමා මවිත වන බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව අද දින (7.6)

බක් පසොලොස්වක පෝය

අවුරුද්දේ එළඹෙන මාස දොළසින් බක් මාසය කොයි කවුරුනුත් සැනසිල්ලෙන් ජීවත් වන සොම්නස් සුවය ගෙනදෙන නොයෙක් සිරියෙන් පිරිතිරි සරු සාරවත් මාසයක් වශයෙන් සම්මත ව ඇත. හැම තුරුලියක් ම විසිතුරු මලින් හා මනහර පලයන් ගෙන් ගැවැසි ගිය, නොයෙක් සියොත් කැලන් ගේ කන්කලු

නව රජය අච්චාරු රාජ්‍යයක්‌ වී ඇත!

ලොව කිසිම රටක දැකිය නොහැකි අමුතුම මාදිලියේ රෝගී මානසිකත්වයක්‌ මේ යුගයේ ඇතැම් මැති ඇමැතිවරුන් තුළ ඉස්‌මතු වි ඇත. ඇතැම්හු ජාතික කොඩිය, ජාතික ගීතය, ජාතික පුෂ්පය, ජාතික වෘක්‌ෂය පමණක්‌ නොව ජාතියේ ඉතිහාසයත් වෙනස්‌ කරන්නට යෝජනා කරති. ආගම දහම ඇතුළත් පොත් පත්

ජිනීවා ගිය ඒකාබද්ධ විපක්‍ෂ සාමාජිකයෝ පෙත්සමක් භාරදෙයි.

ඒකාබද්ධ විපක්ෂය විසින් ජිනීවාහි පිහිටි අන්තර් පාර්ලිමේන්තු සංගමය වෙත අද (31) ලිපියක් භාර දෙමින් පැමිණිලි කර ඇත්තේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය අහිමි වී ඇති බවය. එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන බන්දුල ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම, උදය ගම්මන්පිල මහලේකම්වරයා හමුවිය. රජයේ ආයතන

පුනරුත්තාපනය නොවූ ත්‍රස්තවාදියා ළඟ මරාගෙන මැරෙන ඇඟලුම් කට්ටලය

මරාගෙන මැරෙන බෝම්බ ඇඟලුම් කට්ටල සහ පුපුරන ද්‍රව්‍ය තොගයක් චාවකච්චේරියේ මරවනකුලම් හි පාළු නිවසකින් පොලිසිය සොයාගෙන ඇත. මෙම පුපුරන ද්‍රව්‍ය අතර පැති බෝම්බ හතරක්, අධිබලැති ටීඑන්ටී පුපුරන ද්‍රව්‍ය කිලෝ 12ක්, මිලි මීටර් 9 පතරොම් 100ක්, පැති බෝම්බ පිපිරවීමට යොදා ගන්නා

එට්කා ගිවිසුම හා ව්‍යවස්ථා සංශෝධන ගැන ජනතා මතයට ආණ්ඩුව ගරු කළ යුතුයි – මහින්ද රාජපක්ෂ

දෙරට අතර වෙළඳාම සම්බන්ධයෙන් නොවිසඳුනු ගැටළු ගණනාවක්ම තිබියදී නිශ්චිත වගන්ති සාකච්ඡා කිරීම පසුවට කල් දමා කඩිමුඩියේ “එට්කා රාමුව” නමින් ගිවිසුමකට අත්සන් තැබීම අතිශයින්ම වගකීම් විරහිත ක්‍රියාවක් බවත් එට්කා ගිවිසුම හා ව්‍යවස්ථා සංශෝධන ගැන ජනතා මතයට ආණ්ඩුව ගරු කළ යුතු බවත්

19 වන ව්‍යවස්ථාව ‘අනවසර පදිංචිය’ නීතිගත කර ඇත

30 කට සීමා කරනවා කියූ ඇමති මණ්ඩලය 2015 සැප්තැම්බර් මස 42ක් විය.  දැන් 43 කි.  ‘යහපාලන’ ආණ්ඩුව මෙය අවම වශයෙන් 113 දක්වා වැඩි කිරීමට අවසරයක් 19 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා ලබා ගෙන ඇත. අනවසර ඉදිකිරීම්.  අනවසර පදිංචිකරුවන්.  අනවසර ඉදිකෙරීම් සමතලා

ගෝඨාභය රාජපක්‍ෂ ෆීල්ඩ් මාෂල් යුධ ඔස්තාර් ගේ තරු පටි ගලවයි (වීඩියෝ)

ඇවන්ගඩ් සහ රත්නා ලංකා සමාගම පිළිබඳව සිදුවී ඇති කියන දුෂණ හා වංචා පිළිබඳව කෙරෙන පරීක්ෂණ සඳහා ජනාධිපති විශේෂ විමර්ශන කොමිසම අද හිටපු ආරක්ෂක ලේකම්වරයා ඊයේ (24) අවසන් වරට කැඳවා තිබුණු අතර පැය 4ක් එයට සහභාගිවීමෙන් පසු එහි පැමිණ සිටි මාධ්‍යවේදීන්

Top