Category Archives: සංවාදය

ගෝඨාභය රාජපක්‍ෂ ෆීල්ඩ් මාෂල් යුධ ඔස්තාර් ගේ තරු පටි ගලවයි (වීඩියෝ)

ඇවන්ගඩ් සහ රත්නා ලංකා සමාගම පිළිබඳව සිදුවී ඇති කියන දුෂණ හා වංචා පිළිබඳව කෙරෙන පරීක්ෂණ සඳහා ජනාධිපති විශේෂ විමර්ශන කොමිසම අද හිටපු ආරක්ෂක ලේකම්වරයා ඊයේ (24) අවසන් වරට කැඳවා තිබුණු අතර පැය 4ක් එයට සහභාගිවීමෙන් පසු එහි පැමිණ සිටි මාධ්‍යවේදීන්

ඇවන්ගාඩ් සේනාධිපති සියළු රහස් හෙළි කරයි

ඇවන්ගාඩ් සිද්ධිය ශ්‍රී ලංකා දේශපාලන කරලියේ තවමත් මහත් කතාබහට ලක්වී ඇත. ජ.වි.පෙ. විසින් පත්තු කල මේ ගින්න තිලක්‌ මාරපන මහතා ගේ ඇමැති ධුරයද අළු බවට පත්කරමින් තරමක් දුරට අවසන් වී ඇත. යහපාලන ආණ්‌ඩුවේම ඇමැතිවරුන් දෙදෙනකුට වන රාජිත සේනාරත්නත්, විජයදාස රාජපක්‍ෂත්

ගෝඨාභය සක්‍රිය දේශපාලනයට එන්නේ නැහැ (වීඩියෝ සහ කතෘ සටහන සමගින්)

ඊයේ (ජුනි 13වැනිදා) සවස පාදුක්ක උඩුමුල්ල පුරාණ ගල්ලෙන් විහාරයේ බෝධි පූජා පිංකමට සහභාගිවීමෙන් පසු පන්සල වෙත පැමිණ සිටි මාධ්‍යවේදීන් අසු ප්‍රශ්ණ වලට තම අදහස් දක්වමින් හිටපු ආරක්‍ෂක ලේකම්තුමා පැහැදිලිවම කියා සිටියේ තමා දේශපාලනයට නොඑන බවය. එහිදී මාධ්‍යවේදීන් හිටපු ආරක්‍ෂක ලේකම් වරයාට

“අපිට රහසිගත සැලසුමක් තියෙනවා” – බන්දුල ගුණවර්ධන

ප්‍රශ්නය: ශ්‍රීලනිපයේ පිරිසක් ආණ්ඩු පක්ෂයේ. තව කොටසක් විපක්ෂයේ ඔබ නියෝජනය කරන්නේ කුමන පාර්ශවයද? පිළිතුර: ඉතා පැහැදිලිවම මා නියෝජනය කරන්නේ විපක්ෂයේ පාර්ශවය. රජය විසින් ලබාදෙනු ලබන රියදුරන්,මෝටර් වාහන,ඉන්ධන කිසිවක් ජනවාරි මස 12 වෙනිදායින් පසුව මං අරගෙන නෑ. ප්‍රශ්නය: ශ්‍රී ලංකා නිදහස්

මුළු රටටම සාමය උදා වූ මැයි 19 ශෝක දිනයක්‌ ද?

අපේ රට නව ආර්ථීක හා දේශපාලන ගමන්මඟකට අවතීර්ණ කරමින් යළි කිසිදා යුද්ධයකට ඉඩ නොතබන බව පසුගියදා ජනාධිපතිතුමා ප්‍රකාශ කළා. නිමා වූ යුද්ධයෙන් සිදු වූ භෞතික හානිවලට විසඳුම් ලබා දුන්නත් බිඳුණු සිත් සුවපත් කිරීමේ ජාතික සංහිඳියා වැඩපිළිවෙළ වඩාත් ක්‍රමවත් කිරීමේ අවශ්‍යතාවයත්

“මේ මොහොතේ පෙඩරල් බලපෑම ඉතා ප්‍රබලයි” – ආචාර්ය දයාන් ජයතිලක

ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලනයේ පවතින අවිනිශ්චිත, අවුල් සහගත තත්ත්වයත්, දේශීය හා විදේශීය වශයෙන් මෙරටට එල්ල වී තිබෙන අභියෝග හා කුමන්ත්‍රණ පිළිබඳවත් විස්‌තර කරන ප්‍රවීණ දේශපාලන විචාරක ආචාර්ය දයාන් ජයතිලක මහතා ශ්‍රී ලංකාවේ පෙඩරල් පාලන ක්‍රමයක්‌ ඇති කිරීමේ සැලැස්‌මක්‌ ක්‍රියාත්මක වෙමින්

තරඟ කලොත් මා ජයග්‍රහණය කරනවා – හිටපු ජනපති

ජනාධිපතිවරණයෙන් පරාජය වී තෙමසක් ගත වුව ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තවමත් සිය කාර්යබහුලත්වයෙන් මිදී නොමැත. ඔහුගේ සති අන්තය ගෙවෙනුයේ තංගල්ලේ පිහිටි තම නිවසට පැමිණෙන දහස් ගණනක් වූ ආධාරකරුවන් සමඟිනි. දසවසරක් පුරා පැවැති තම පාලන කාලයේ දී වෙනම රාජ්‍යක්

ශ්‍රී ලංකාව අරඹා තිබෙන්නේ අවිනිශ්චිත අනාගතයකට යන අදූරදර්ශී ගමනක්‌

– ආචාර්ය දයාන් ජයතිලක 19 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය සම්මත කර ගැනීම පිළිබඳ දකුණේ යම් ආකාරයක ‘සටනක්‌’ මේ වනවිට ආරම්භ වී ඇති අතර උතුරේ ඊළාම් රාජ්‍යයක්‌ ප්‍රකාශ කර පලා ගිය හිටපු මහ ඇමැතිවරයකු වන වර්ධරාජා පෙරුමාල් යළි උතුරට පැමිණ තිබෙනවා. මෙවර

යහපාලන නංගී පෙන්නලා බෙදුම්වාදී අක්‌කට රට දෙන්නයි මේ සුදානම

– පිවිතුරු හෙළ උරුමයේ නායක බස්‌නාහිර පළාත් මන්ත්‍රී උදය ගම්මන්පිල එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය නියෝජනය කරන දිනේaෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්‌කාර, විමල් වීරවංශ යන පක්‍ෂ නායකයන් සමග එක්‌වී ගොඩනැගීමට යන නව සන්ධානය පිළිබඳව උදය ගම්මන්පිල මහතා දැක්‌වූ අදහස්‌ පහත පරිදි වේ.

Top