Category Archives: විශේෂාංග

මාර දූ පුත්තු

මිස්ටර් බීන් එක් පැත්තකය. චෞර රැජිනි තව පැත්තකය. ජෙප්පෝ ඉන්නේ අත්තක් උඩය. තරු හැලිච්ච ජෙනරාල්ට තරු ගොඩක්ය. කන්න දුන්න අත හපලා හකීම් දැන් අවුලකය. ඇමරිකානු ඩොලර්වලට එන්.ජී.ඕ. මැතිරිල්ලක්ය. අනේ අනිච්චංය. මෙහෙම ගියොත් කන්න වෙන්නේ රටට බජරිය. ඒ අස්සේ මහා මුග්ධ

පන්සලේ විප්ලවය

සිරිලක සිංහල බෞද්ධ ජන මනස බුද්ධාලම්භන ප්‍රීතියෙන් සනහාලන්නට පානදුරේ අරියධම්ම හිමියන්ගේ බෝධී පූජා 70 දශකයේ අග භාගයේ සහ 80 දශකය මුල්භාගයේදී සමත් වූහ. වික්ටර් රත්නායකගේ ‘ස‘ සංගීත ප්‍රසංගයද එකළ ජනප්‍රිය හෙයින් මිනිසුන් විසින් අතිශයින් ජනප්‍රිය අරියධම්ම හිමිගේ බෝධි පූජාව හැදින්වූයේ

වර්තමාන අධිපතිවරයාගේ ක්‍රියාදාමය පිළිබඳව දැඩි ප්‍රශ්න මතුවෙද්දී ඒවා වසන් කරගන්නට මට එරෙහි ප්‍රහාර එල්ල කරනවා – අජිත් නිවාඩ් කබ්රාල්

ශ්‍රී ලංකාවේ මහ බැංකු අධිපතිවරයා වශයෙන් මා සේවය කළ දින 3,100 පමණ කාලය තුළදී 2005 දී ඇමරිකානු ඩොලර් බිලියන 24 ක පමණ වූ ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය, 2014 වන විට ඇමරිකානු ඩොලර් බිලියන 75 පමණ දක්‌වා වැඩිවෙමින්, ශ්‍රී ලංකා

යුද්ධයේ අන්තිම පැය 72 ඇස් දෙකෙන්ම දැක්ක කොටි සෙබළා කියන කතාව

යුද්ධයේ අවසන් දිනවල ඇදහැලුණු මහ වැසි නොතකා වෙල්ලමුල්ලිවයික්කාල්වලට කොටු වී කුසගින්නේ සිටි සාමාන්‍ය ජනතාවට සහලින් පිසූ කැඳ ලබා දීමට එල්. ටී. ටී. ඊ. කැරලිකරුවෝ කටයුතු කළහ. මේ සඳහා අවශ්‍ය අඩුම කුඩුම සපයා ගැනුණේ ඔවුන් අවසන් සටන කළ ප්‍රදේශයෙනි. මුල්ලිවයික්කාල්හි සිටි

VE Day හෙවත් යුරෝපා විජයග්‍රාහී දිනය සහ ලංකා විජයග්‍රහණ දිනය

Victory in Europe Day හෙවත් VE Day හෙවත් යුරෝපා විජයග්‍රාහී දිනය යනු හිට්ලර් ප්‍රමුඛ නාසි ජර්මන් හමුදාව කොන්දේසි විරහිතව මිත්‍ර පාර්ශවයේ හමුදා සහ සෝවියට් හමුදාව වෙත යටත් වූ දිනයයි. එය සිදුවූයේ අගෝස්තු 08 වෙනි දා ය. VE Day, 70 වැනි

තිස් වසරක බෙදුම්වාදි ත්‍රස්තවාදී යුද්ධය නිම කොට 6 වසරක් ගෙවී යයි….

හැත්තෑව දශකයේ මැද භාගයේ ඇරඹි උතුරු නැගෙනහිර යුද්ධයේ මුල් වකවානුවේදී උතුරේ ක්‍රියාත්මක ත්‍රස්ථ සංවිධාන අතින් ඝාතනයට ලක්වූයේ මධ්‍යස්ථ දෙමළ දේශපාලන නායකයින් සහ පොලිස් ඔත්තුකරුවන්ය. පළමු ඊළාම් යුද්ධය 1975 ජූලි 27 වන දින ඇල්ෆ‍්‍රඩ් දොරේ අප්පා ඝාතනය කිරීමත් සමඟ පළමු ඊළාම්

සාම්පූර් අතිශයින්ම “අත්‍යාවශ්‍ය” වන්නේ ඇයි?

මෙය නම් ඉවසිය නොහැකි විහිළු සිදුවන සමයකි. යහපාලනය විසින් විටෙක කබරගොයාව තලගොයකු කර අපට ගිල්වයි. තවත් විටෙක තලගොයාව කබරගොයෙකු කර අපව බයකරයි. කොළඹ අධි ආරක්‍ෂිත කලාප ඉවත්කරන්න යෑයි කියා අප කව්රුත් යහපාලනයට කතිර ගැහුවේ නැත. නමුත් කතිරයේ බලය ලැබූ සැනින්

ඡන්මය අමතක වුණු දොස්තර පුතෙක්

දෙවැනි ඊළාම් යුද්ධයේ දෝකාංකරය වව්නියාව නගරයට දැඩිව දැනෙමින් පැවති 1995 වර්ෂයේ මාමඩුවේ සිට තිරුවේගම දක්වා පැතිර පැවැති ආරක්ෂක කුටි 160 කට අධික ආරක්ෂක වළල්ලේ ප්ත‍රධාන රාජකාරි භාර නිලධාරියා ලෙස සේවය කිරීම මාවෙත පැවරුණු රාජකාරි වගකීමක් විය. අනුරාධපුර දිස්තිරික්ක මායිම වූ

යෝධයා සහ යකඩයා

ගමේ භාෂාවෙන් කිවහොත් යෝධයා මෙන්ම යකඩයාද මරු පොරවල්ය. දෙදෙනාම කෙරුමන්ය. තද බෑවුමේ මහදඹේ යන්නත් වන්දනාවේ යන විට මහ ගිරිදඹේ යන්නත් දෙදෙනාම කලෙක සූරයන්ය. එහෙත් කඩදාසි කුට්ටමෙන් ප‍්‍රධාන සූදුවට අමතරව මහ හාරතය ඇල්ලීමට ඔට්ටු දැමීමේදී ලොකුම හාරත කොළය ලැබුණේ එක් අයෙකුටය.

කොම්පඤ්ඤවීදියේ ආරක්ෂක සේවා විද්‍යාලය සාමාන්‍ය පාසලක් කරන්න එපා – දෙමාපියෝ ඉල්ලති

කොම්පඤ්ඤවීදියේ පිහිටි ආරක්ෂක සේවා විද්‍යාලය සමාන්‍ය පාසලක් නොකොට රණවිරුවන්ගේ දරුවන් සඳහා වූ පාසලක් ලෙස තවදුරටත් පවත්වාගෙන යන ලෙස අධ්‍යාපන බලධාරීන්ගෙන් හා ආරක්ෂක අමාත්‍යාංශ බලධාරීන්ගෙන් ඉල්ලමින් එම විද්‍යාලයීය රණවිරු දෙමාපියවරු පිරිසක් ඊයේ (05) පැය 3ක් පමණ එම විද්‍යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත

Top