Category Archives: විශේෂාංග

බක් පසොලොස්වක පෝය

අවුරුද්දේ එළඹෙන මාස දොළසින් බක් මාසය කොයි කවුරුනුත් සැනසිල්ලෙන් ජීවත් වන සොම්නස් සුවය ගෙනදෙන නොයෙක් සිරියෙන් පිරිතිරි සරු සාරවත් මාසයක් වශයෙන් සම්මත ව ඇත. හැම තුරුලියක් ම විසිතුරු මලින් හා මනහර පලයන් ගෙන් ගැවැසි ගිය, නොයෙක් සියොත් කැලන් ගේ කන්කලු

මැදින් පුර පසලොස්වක පොහොය

සම්බුදුරදුන් පන්සාළිස් වසරක් විවිධ ස්ථානයන්ට වැඩමවා පැවැත් වූ ධර්ම දේශනාවන් වර්ග තුනකට බෙදා ධර්ම ග්‍රන්ථයන්හි දැක්වෙයි. එයින් බුද්ධි චර්යා නමින් දැක්වෙන්නේ තමා විසින් අවබෝධකර ගත් ගැඹුරුවූත්, අර්ථවත්වූත්, දම්සක් පැවතුම් සූත්‍රය වැනි දේශනාවන් පැවැත්වීමට වැඩමවීමයි. ලෝ වැසියන්ගේ දෙලොව අභිවෘද්ධිය සඳහා වදාළ

ශ්‍රී ලාංකික සිනමා සක්විතිගේ 80 වැනි උපන්දිනය

ශ්‍රී ලාංකික සිනමාවේ සක්විති ලෙස ජනාදරයට පත් ගාමිණි ෆොන්සේකා රංගධරයාගේ 80 වැනි උපන්දිනය අදට (21) යෙදී ඇත. ගාමිණී ෆොන්සේකා උපත ලැබුවේ 1936 වර්ෂයේ මාර්තු 21 වෙනිදා දෙහිවලදීය. ඔහු විලියම් සහ ඩේසි ෆොන්සේකා යුවළට දාව උපන් තෙවන දරුවා වූ ඔහු ප්‍රෙස්බිටීරියන්

ශ්‍රී ලංකාවේ කුරුඳු වලට ජාත්‍යන්තරය ජයගත හැකි මාර්ග

ජාත්‍යන්තර වශයෙන් විශාල කීර්තියක් අත්පත් කරගෙන ඇති ලංකාවේ කුරුඳුවලට තවදුරටත් ජාත්‍යන්තරය ජයගත හැකි ක්‍රම පිළිබඳ සෙවීමේ අරමුණින් ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය විසින් දියත් කර ඇති විශේෂ වැඩසටහන් මාලවට සමගාමීව පළමු වැඩසටහන ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේගේ ප්‍රධානත්වයෙන් පසුගිය සිකුරාදා (18) කොළඹ

ගල්ලෙන බිඳ නගරය වැටලූ ගමේ ජන සටන

ලාංකීය ඉතිහාසයේ ප්‍රථමවරට කිසිදු රාජ්‍ය අනුග්‍රහයකින් තොරව කොළඹදී පැවැත්වූ දැවැන්තම ජනතා රැළිය මාර්තු 17 ඊයේ පැවැත්විණි. යුනියන් පෙදෙසේ‍ සිට දසතින් බැලූ විට ඔසුසල දක්වාද, ටී. බී ජයා මාවත දක්වාද, වොක්ෂෝල් වීදියද එකම හිස් ගොඩක් විය. එමෙන්ම මෑත ඉතිහාසයේ විපක්ෂය මගින්

අනාගත ස්වාභාවික ආපදා තවත් දරුණුවන ලකුණු

ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ දරුණුතම සුළි කුණාටුව ඇමරිකාවේ විස්ටන්හි ෆීජි දුපත් වලට සිදුකළ දේපළ හා ජීවිත හානිය අතිමහත්ය. දශක ගණනාවක් වෙහෙසව දිනාගත් ආර්ථික ඉලක්කයන් අවසානයේ ඇඹරී කැඞී බිදී ගොස් තැන් තැන්හි වැටී තිබුණු යකඩ ගොඩ වලටත් විනාශවී ගිය වගා බිම්

ජාතික ආරක්‍ෂාව අනතුරේ හෙළා පොලිස් රාජ්‍යයක් තුළින් ප්‍රජාතන්ත්‍රවාදය වැළලීම

පසු ගිය දෙසැම්බර් මස 7 වැනි සඳු දින ජාතික සංවිධාන එකමුතුව විසින් සංවිධානය කර තිබු මාධ්‍ය හමුව අමතමින් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජ්‍යපක්‍ෂ මහතා ජාතික ආරක්ෂාව අනතුරේ හෙළීම සහ රට පොලිස් රාජ්‍යයක් බවට පත්කොට ප්‍රජාතන්ත්‍රවාදය වැළලීම පිළිබඳව විස්තරාත්මකව විස්තර කල

කිලිනොච්චිය නිදහස් කරගත් මහ සෙන්පති ජගත් ඩයස් අද හමුදාවෙන් සමුගනී

යුද්ධය හිගන්නාගේ තුවාලය වී තිබුණු යුගයක් විය. ඒ යුගය අද ඇතැමෙක් බලහත්කාරයෙන් අමතක කර දමා ඇති අතර තවත් සමහරෙක් ඒ යටගියාව ගැන දන්නේද නැත.වසර හය හමාරකට පමණ පෙර 2009 මැයි 19 වැනිදා කොටි ත්‍රස්තවාදය නිමා නොවන්නට අදත් යුද්ධයත් සාමයත් ත්‍රස්තවාදයත්

ගත වියපත් නද මන්මත් – ඩබ්ලියු. ඩී. අමරදේව

ශ‍්‍රී ලාංකීය හෙළ සංගීතය දශක කිහිපයක් තිස්සේ පෝෂණය කරමින් ඒ ස්වරයෙන්ම ජාත්‍යන්තරය කරා ගෙන ගිය හෙළයේ මහා ඝන්ධර්වයා ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඞී. අමරදේවයන්ගේ 88වන ජන්ම දිනය අදට යෙදී ඇත. විවිධ ජාත්‍යන්තර සහ දේශීය ඇගයීම් ගණනාවකින් පිදුම් ලබා ඇති පණ්ඩිත් අමරදේවයන් ගේ

ගරු ජනාධිපතිතුමනි, නව පරපුර තුළින් අමරදේවලා, නන්දා මාලනීලා, වික්ටර්ලා බිහිනොවන හේතුව මෙන්න

ගරු ජනාධිපතිතුමනි, ශිෂ්ට සම්පන්න නව දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් ඉතා තීරණාත්මක මොහොතක පෙරමුණ ගත් ඔබතුමන් වෙත මෙරට විද්‍යුත් මාධ්‍ය ක්‍ෂේත්‍රයේ ඇතිවී තිබෙන දරුණු ඛිෙදවාචකය කෙරෙහි ඔබගේ අවධානය යොමු කිරීමටත්, ඊට පෞද්ගලිකවම ඔබගේ මැදිහත්වීම ලබා ගැනීමත් වෙනුවෙනි. ඔබ මැදිහත් නොවෙතොත් අප අපේක්ෂා

Top