Category Archives: විදේශ පුවත්

ටෝනි බ්ලෙයාර් ට බ්‍රිතාන්‍ය විදේශ තානාපති කාර්යාල තහනම්.

හිටපු බ්‍රිතාන්‍ය අගමැති බ්ලෙයාර් 2008 සිට 2011 දක්වා ප්‍රංශයේදීත් 2010 වසරේ ඇමරිකා එක්සත් ජනපදයේදීත් කිසිදු ගෙවීමකින් තොරව තම පුද්ගලික ව්‍යාපාරික කටයුතු සඳහා කිහිපවරක් ම බ්‍රිතාන්‍ය තානාපති කාර්යාල සේවා පරිහරණය කර ඇත. තවද ඔහු පිලිපීනයට හා ලිබියාවට පුද්ගලිකව සංචාරය කල අවස්ථාවලදී

“අපගේ දේශසීමාව තුළ ඕනෑම ස්ථානයක අපට න්‍යෂ්ටික අවි රැඳවීය හැකියි” – රුසියාව

රුසියාවට අවශ්‍යවයක් ඇතිවුවහොත් එරටේ දේශසීමාව ඇතුලත ඕනෑම ස්ථානයක න්‍යෂ්ටික අවි ස්ථානගත කිරීමට සම්පූර්ණ අයිතිය ඇති බව රුසියානු විදේශ අමාත්‍යාංශය පවසා ඇත. යුක්රේන විදේශ ඇමති පැව්ලෝ ක්ලිම්කින් පසුගියදා පවසන ලද්දේ රුසියාව විසින් ක‍්‍රිමියාවේ අවි රැඳවීම න්‍යෂ්ටික අවිහරණ ප‍්‍රඥප්තිය උල්ලංඝනය කරන බවත්

මාස 4ක බිලිඳා නේපාලයේ කඩාවැටුණු ගොඩනැගිල්ලකින් බේරා ගනී

පසුගිය සෙනසුරාදා නේපාලයේ සිදු වූ දරුණුතම භූකම්පනයෙන් කඩා වැටී තිබූ ගොඩනැගිල්ලක් තුළ කොටු වී සිටි මාස හතරක බිලිඳකු බේරා ගැනීමට සහන සේවකයන් සමත් වී ඇත. මෙම බිලිඳා සොනිටි අව්වාල් ලෙස හඳුනාගෙන ඇත. තම දරුවා කඩා වැටුණ ගොඩනැගිල්‍ලේ සිරවී සිටින බව

මෑත යුගයේ සියලු යුද්ධයන් ඇමරිකාව ආරම්භ කළා.

ඇමරිකාව විසින් මත යුගයේ සියලූ යුද්ධයන් ආරම්භ කර ඇති බව රුසියානු ආරක්‍ෂක මණ්ඩලයේ ප‍්‍රධාන මෙහෙයුම් අධ්‍යක්‍ෂක මණ්ඩල ප‍්‍රධානි ලූතිනන් ජෙනරාල් ඇන්ඩි‍්‍ර කර්තපොලොව් පවසා ඇතැ. ඇමරිකන් හා ඔවුන් ගේ මිතුරන් අවසන් දශකය තුළ අවස්ථා 50කදී වෙනත් රාජ්‍යයකට එරෙහිව මිලිටරි බලය භාවිතා

අමානුෂික ලෙස කර්මාන්තශාලා සේවයේ යොදවා සිටි ළමයින් 350ක් නිදහස්

කර්මාන්තශාලාවල සේවයේ යොදවා සිටි බාලවයස්කාර ළමුන් 350ක් නිදහස් කරගැනීමට ඉන්දීය ‍පොලිසිය සමත් වී ඇත. මොවුන් මෙසේ මුදවාගෙන ඇත්තේ හයිද්‍රාබාද්හි පවත්වාගෙන යනු ලබන හම් කර්මාන්තශාලා සහ ප්ලාස්ටික් භාණ්ඩ නිපදවන කර්මාන්තවල යොදවා සිටි පිරිස් බව පැවසේ. මෙම ළමුන් සොයාගෙන ඇත්තේ ‍පොලිසිය දින

Top