Category Archives: දැක්ම

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය කඩන්නේ නම්……..

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය කඩන්නේ නම් එය කැඩිය යුත්තේ මහින්ද විසින් ම ය. එවිට පමණක් එම පක්‍ෂයේ සියළු සාරය කැඩෙන පක්‍ෂය වෙත නැවත උරාගත හැකිවනු ඇත. මතවාදී ව ශ්‍රිපනිපය හා සමාන වුව ද අන් කිසිදු පක්‍ෂයකට හෝ පුද්ගලයෙකුට ශ්‍රිලනිප වෘක්‍ෂය

රටේ ඒකීයභාවය සහ සම්බුදු සසුන පාවාදීම ව්‍යවස්ථා සංශෝධනයේ සැබැ අරමුණ ‍ද?

ජනාධිපතිවරයා තම මැතිවරණ ප‍්‍රකාශණයෙන් ඉතා පැහැදිලිවම ජනවරමක් ඉල්ලා සිටියේ ජනමත විවාරණයක් අවශ්‍ය නොවන ව්‍යවස්තා සංශෝධනයක් සඳහා පමණි. ඉන් අදහස් වූයේ වර්මාන ව්‍යවස්තාවේ පවතින සංශෝධනය හෝ ඉවත් කිරීම සඳහා ජනමතවිචාරණයක් අවශ්‍යවන වගන්ති වලට අත නොතබන බවය. එතුමාගේ ජයග‍්‍රහණය පිටුපස හෝ ඉදිරිපස

බෙල්ජියම් ජාතිකයෙකුගේ නමින් එන ඩොලර් බිලියනය එල්ටීටියේ ද?

කිසිදු පාලනයකින් තොරව රුපියල පා වීම හා ඒ ආශ්‍රීත ව ගොඩ නැගී ඇති මූල්‍ය හා ආර්ථික අර්බුද මෙන් ම නැගී එන ගෙවුම් ශේෂ අර්බුදයට විසඳුමක් ලෙස ඩොලර් බිලියනයක පමණ මුදල් කන්දරාවක් තාමත් හඳුනා නොගත් බෙල්ජියම් ජාතික ධනකුවේරයෙකුගෙන් ලබාගැනීම සඳහා රජය

රාජ්‍ය බලය සතු විය යුත්තේ සිංහලයන්ට නොවේද?

රටේ ඉතිහාසයත් ජන සංයුතියත් සලකන විට මෙරට රාජ්‍ය බලය තිබිය යුත්තේ සිංහලයන් අතේය. රාජ්‍ය බලය සිංහලයන් අත නොවේ නම් එය තිබිය යුත්තේ කා අතදැයි අපට තවත් ඇසිය හැකිය. එය එසේ නොවීම ප්‍රජාතන්ත්‍ර විරෝධී විය යුතුය. මෙරට ඉතිහාසයටත් සංස්කෘතියටත් අනුගතව රට

නව රජයෙන් දමිළයින්ට කෲර වධහිංසා- යස්මින් සූකා

නව රජය බලයට පත් වූ පසු ද සුදුවෑන් මගින් පැහැරගැනීම් හා දමිළ ජාතිකයින් කෲර වධහිංසාවලට ලක්කිරීම් සුපුරුදු පරිදි සිදුවන බව අන්තර්ජාතික සත්‍ය හා යුක්ති ව්‍යාපෘථියේ විධායක අධ්‍යක්‍ෂිකා යස්මින් සූකා වාර්තාවක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටින්නී ය. සූකා යනු එක්සත් ජාතීන්ගේ

නව වසරේ ජාතික අභිලාෂය

ශ්‍රී ලංකාද්වීපයේ පසුගිය වසර ආරම්භය සනිටුහන් වන්නේ ජනවාරි අට ආණ්‌ඩු පෙරළියත් සමගිනි. එදින දූෂණය, අල්ලස, පවුල් පාලනය, සුදුවෑන් සංස්‌කෘතිය, ස්‌ත්‍රී දූෂණය, ශිෂ්‍ය ව්‍යාපාර හා වෘත්තීය සංගම් මර්දනය ආදී ශිෂ්ට සම්මත සමාජය විසින් සැබවින්ම පිළිකෙව් කරන සත්‍ය හෝ අසත්‍ය චෝදනා රැසක්‌

වීරයන්ගේ යශෝරාවය රැව් දෙන සුබ නව වසරක් වේවා

මේජර් ජනරාල් ජගත් චුලනාග ඩයස්‌ සිය විශිෂ්ට හමුදා ජීවිතය නිමවා පසුගිය සිකුරාදා විශ්‍රාම ලැබීය. අප බොහෝ දෙනෙකු තමන්ගේ කතාවේ වීර චරිත වෙද්දී, ජගත් ඩයස්‌ වැන්නෝ ජාතියේ වීරනාමාවලියේ සිය නම සටහන් තබන්ට සමත් වූහ. දුටු ගැමුණු මහ රජතුමා මුලසුන හොබවන සිංහලයේ

ජනවාරි 08 ජාතික ශෝක දිනයක් වන්නේ ඇයි?

වසරින් වසර අඩුවීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කළ ශ්‍රී ලංකාවේ විරැකියාව දැන් එහි ප්‍රතිවිරුද්ධ දෙසට ගමන් කරමින් සැලකිය යුතු පමණින් වැඩිවෙමින් තිබෙන බව ජන හා සංඛ්‍යාලේකන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නවතම දත්ත වලින් හෙළිදරුව් වේ. 2013 වසරේ දී විරැකියාව සියයට 4.3ක් ලෙස

තනපට විසිකිරීම මෛත්‍රී කඳවුරේ තාර්කික අවසානයයි

තමන්ට ඡන්දය දුන්නේ එන්රික් වැනි ගායකයින්ට පමණක් නොව, කැබරේ ඩාන්ස් සුනිල් පෙරේරා වැන්නන්ට පවා වශීවී බ්‍රෙසියරය මතු නොව සෙසු යට ඇඳුම් වුව උනාලීමට තරම් පරල වෙනසුළු දුබල පෞරුෂැති පිරිසක් විසින් බව ජනපති මෛත්‍රීපාල අමතක කොට ඇති සෙයකි. ඔහුගේ ප්‍රකාශය හමුවේ

දේශප්‍රේමියා තක්කඩියෙක් ද?

රටේ ආර්ථික හා ආරක්‍ෂක මූලධර්ම මහදවල් සෝදාපාළු වන බව දැක මහින්ද රාජපක්‍ෂ මහතා විසින් පාර්ලීමේන්තුවේ දී කළ අනතුරු ඇඟවීමට ජනපති සිරිසේන ප්‍රතිචාර දැක්වූයේ ‘තක්කඩියාගේ අවසන් සරණ දේශප්‍රේමය’ බව කියන 1784 දී මියගිය සැමුවෙල් ජොන්සන් නම් බ්‍රිතාන්‍ය ලේඛකයාගේ කියමන උපුටා දක්වමිනි.

Top