Category Archives: දැක්ම

ජන සටන පාද යාත්‍රාව

ඒ 1930 මාර්තු 12 දිනයි. ඉන්දියාවේ පමණක් නොව ඇමෙරිකාවෙන් සහ යුරෝපයෙන් පැමිණි මාධ්‍යවේදින් සිය ගණනක් සබාර්මති ආශ්‍රමය අවට කඳවුරු ලා ගෙනය. ඒ සියළුම දෙනාගේ බලාපොරොත්තුව ලොව වෙනස් කරන ප්‍රවෘත්තියක් ලොවට වාර්තා කිරීමටයි. ජීවිත පූජා කිරීම අරමුණු කර ගත් පාද යාත්‍රාවක්

ලසන්ත ඝාතන පරීක්‍ෂණ මතින් සිදුවන ගෝඨාභය ප්‍රමුඛ බුද්ධි අංශ දඩයම

ලසන්ත වික්‍රමතුංග පෑන මෙහෙය වූයේ කා සඳහා දැයි මෙරට පක්‍ෂ විපක්‍ෂ සැමට අමුතුවෙන් කිවයුතු නොවේ. එල්ටිටිය යුද්ධ කළේ ටි-56න් පමණක් බව සිතන්නේ දේවල් පිළිබඳ ළදරුවන් පමණකි. ඔවුන්ගේ වෙනත් සියුම් මෙහෙයුම් අතර දකුණේ පත්තර කතුවරුන්, භික්‍ෂූන්, ජනමාධ්‍යවේදීන්, විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් හා සෙසු

නව රජය අච්චාරු රාජ්‍යයක්‌ වී ඇත!

ලොව කිසිම රටක දැකිය නොහැකි අමුතුම මාදිලියේ රෝගී මානසිකත්වයක්‌ මේ යුගයේ ඇතැම් මැති ඇමැතිවරුන් තුළ ඉස්‌මතු වි ඇත. ඇතැම්හු ජාතික කොඩිය, ජාතික ගීතය, ජාතික පුෂ්පය, ජාතික වෘක්‌ෂය පමණක්‌ නොව ජාතියේ ඉතිහාසයත් වෙනස්‌ කරන්නට යෝජනා කරති. ආගම දහම ඇතුළත් පොත් පත්

19 වන ව්‍යවස්ථාව ‘අනවසර පදිංචිය’ නීතිගත කර ඇත

30 කට සීමා කරනවා කියූ ඇමති මණ්ඩලය 2015 සැප්තැම්බර් මස 42ක් විය.  දැන් 43 කි.  ‘යහපාලන’ ආණ්ඩුව මෙය අවම වශයෙන් 113 දක්වා වැඩි කිරීමට අවසරයක් 19 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා ලබා ගෙන ඇත. අනවසර ඉදිකිරීම්.  අනවසර පදිංචිකරුවන්.  අනවසර ඉදිකෙරීම් සමතලා

ත්‍රස්ත්‍රවාදය පිටු දකින දෙබිඩ්ඩෝ

බෙල්ජියමේ බ්‍රසල්ස් නගරයට එල්ල කල බෝම්බ ප්‍රහාර වලින් යලි යලිත් ලෝකයට කියාදෙන පාඩම කුමක්ද ? ත්‍රස්තවාදය යනු ලෝකයේ කොතනත් තුරන් කළ යුතු පිළිලයක් බවයි. එය ලංකාවේ උතුරටත් ප්‍රංශයටත් ඇමරිකාවටත්, බෙල්ජියමටත් රුසියාවටත් බ්‍රිතාන්‍යටත් එක සේ පොදු කාරණයක් බවයි. බටහිර සුදු මහත්තුරුන්ට

ශ්‍රී ලංකාවේ මුස්ලිම් පොදුසමාජය සහ මුස්ලිම් අන්තවාදය

මුස්ලිම් අන්තවාදය හා මුස්ලිම් පොදුසමාජය අතර වෙනස හඳුනා ගැනීම අපගේ දේශපාලන ව්‍යාපෘථියේ අති අවැසි අංගයකි. මේ මොහොතේ එය එසේ වන්නේ, එකී කොටස් දෙක පැහැදිළි ව වෙන් කරන බෙදුම් ඉර නොපෙනෙන ලෙස ම දෙක එකක් ලෙස අපමත ප්‍රක්‍ෂේපනය වන්නට ඉඩ හැර

වත්මන් රජය හුසේන්ලා සමග ශ්‍රී ලංකාවට එරෙහි ව කළ මෙහෙයුම

අල් හුසේන් ලංකාවට විත් සිටින මොහොතේ ඔහු නියෝජනය කරන එක්සත් ජාතීන්ගේ සංවිධානය ලංකාවේ මානව හිමිකම් ප්‍රශ්නය අවුල් කොට, එය දේශපාලන ව්‍යාපෘථියක් සඳහා යොදා ගැනීමට හැකි ආකාරයට පත් කරන්නට කළ උත්සාහයේ පැහැදිළි චිත්‍රයක් දැන් මතු වී තිබේ. (මෙහි එන එකී පෙළගැස්මට

උදුරාගත් නිදහස නැවත දිනාගනිමු

අපට 1948 පෙබරවාරි 4 වැනිදා ලැබුණු නාමික නිදහස අර්ථවත් වූයේ 1972 මැයි 22 වැනිදා ජනරජයක් වීමෙන් පසුවය. 2009 මැයි 18 වැනිදා අපි දෙමළ ත්‍රස්තවාදය පැරදවීමු. බටහිරයෝද ඉන්දියානුවෝද ඒ පිළිබඳව, එකම හේතුව නිසා නොවූවද, විරුද්ධ වූහ. ඔවුන්ට සැමදාමත් අවශ්‍ය වූයේ සිංහල

ඇගිල්ලේ තරමට ඉදිමෙන්න – බලය සදාකාලික නැත

අද මෛත්‍රීපාල සහ රනිල්ගේ හවුල් ආණ්ඩුව කරන කියන දෑ අනුව ඔවුන්ට කීමට යමක් තිබේ. එනම් බලය සදාකාලික නැත යන්නයි. මෙරට 30 වසරක යුද්ධයක් නිමා කරපු , රටේ සැලකිය යුතු සංවර්ධනයක් කරපු පරාජය කළ නොහැකියි කියපු මහින්ද රාජපක්ෂත් පරාජය වුයේ නම්

භික්‍ෂුවගේ සමාජ නායකත්වය විනාශ කිරීමට එරෙහි වෙමු

භික්‍ෂුවකගේ වචනවලට වඩා වැදගත් වන්නේ උන් වහන්සේගේ චර්යාවයි. එක් චර්යා අංශුවක් තුළ වචන දහස් ගණනකින් කියවෙන පණිවුඩයක් ගැබ්ව තිබේ. පිහිය රනින් කළ ද ඉන් පහර දුනහොත් ජීවිත හානි සිදුවන බව අපි දනිමු. බුද්ධ පුත්‍රයෙකු වුව, ඔහු අවම බුද්ධ විනය හා

Top