Category Archives: අද පුවත්

“හමුදාවේ ජීවගුණය පහළ වැටිලා” – හිටපු ජනපති

කොස්ගම සාලාව යුද හමුදා කඳවුරේ පිපිරිම පිළිබඳව කෙරෙන විමර්ශනවලදී ආරක්ෂක හමුදාවන්ගේ ජීව ගුණය කුමන තත්ත්වයේ පවතින්නේද යන්නත් මෙවැනි ස්ථානයක ආරක්ෂාව මේ ආකාරයට බිඳ වැටීමක් සිදුවීම ගැන තමා මවිත වන බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව අද දින (7.6)

ජිනීවා ගිය ඒකාබද්ධ විපක්‍ෂ සාමාජිකයෝ පෙත්සමක් භාරදෙයි.

ඒකාබද්ධ විපක්ෂය විසින් ජිනීවාහි පිහිටි අන්තර් පාර්ලිමේන්තු සංගමය වෙත අද (31) ලිපියක් භාර දෙමින් පැමිණිලි කර ඇත්තේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය අහිමි වී ඇති බවය. එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන බන්දුල ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම, උදය ගම්මන්පිල මහලේකම්වරයා හමුවිය. රජයේ ආයතන

පුනරුත්තාපනය නොවූ ත්‍රස්තවාදියා ළඟ මරාගෙන මැරෙන ඇඟලුම් කට්ටලය

මරාගෙන මැරෙන බෝම්බ ඇඟලුම් කට්ටල සහ පුපුරන ද්‍රව්‍ය තොගයක් චාවකච්චේරියේ මරවනකුලම් හි පාළු නිවසකින් පොලිසිය සොයාගෙන ඇත. මෙම පුපුරන ද්‍රව්‍ය අතර පැති බෝම්බ හතරක්, අධිබලැති ටීඑන්ටී පුපුරන ද්‍රව්‍ය කිලෝ 12ක්, මිලි මීටර් 9 පතරොම් 100ක්, පැති බෝම්බ පිපිරවීමට යොදා ගන්නා

එට්කා ගිවිසුම හා ව්‍යවස්ථා සංශෝධන ගැන ජනතා මතයට ආණ්ඩුව ගරු කළ යුතුයි – මහින්ද රාජපක්ෂ

දෙරට අතර වෙළඳාම සම්බන්ධයෙන් නොවිසඳුනු ගැටළු ගණනාවක්ම තිබියදී නිශ්චිත වගන්ති සාකච්ඡා කිරීම පසුවට කල් දමා කඩිමුඩියේ “එට්කා රාමුව” නමින් ගිවිසුමකට අත්සන් තැබීම අතිශයින්ම වගකීම් විරහිත ක්‍රියාවක් බවත් එට්කා ගිවිසුම හා ව්‍යවස්ථා සංශෝධන ගැන ජනතා මතයට ආණ්ඩුව ගරු කළ යුතු බවත්

ISIS සංවිධානය ලංකාවේ තහනම් කරන්න ! – හෙළ බොදු සවිය

ශ‍්‍රී ලංකාව දකුණු ආසියානු කලාපයේ සුරක්ෂිත රටක් ලෙස පවත්වා ගෙන යායුතු බැවින් අයි.එස්. අයි.එස් සංවිධානය ශ‍්‍රී ලංකාව තුළ ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස තහනම් කල යුතු බව හෙළ බොදු සවිය සංවිධානයේ සභාපති පූජ්‍ය බුදුගල ජිනවංස හිමියන් ප‍්‍රකාශ කළේය. හෙළ බොදු සවිය සංවිධානය

සෝභිත හිමියන්ගේ අපවත්වීම කුමන්ත්‍රණයක් නොවේලු(වීඩියෝ)

පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අපවත් වීම සම්බන්ධයෙන් පසුගිය 21 වැනි සඳුදා මුරුත්තෙට්ටුවේ ආනන්ද, ඇල්ලේ ගුණවංශ සහ උඩුවේ ධම්මාලෝක යන හිමිවරුන් නාරාහේන්පිට අභයාරාමයේ පවත්වන ලද ප්‍රවෘත්ති සාකච්ඡාවට ඊයේ (23) සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය පක්ෂ

ඇමරිකාව ඉන්දීය IT වෘත්තිකයින්ට දොර වසන විට ලංකාව දොර අරියි

ඇමරිකානු කොන්ග්‍රසය විසින් තෝරා ගත් වෘත්තීන් සඳහා අය කරන රැකියා වීසා ගාස්තුව දෙගුණ කිරීමට තීරණය කර තිබේ. H1-B හා L-1 වීසා කාණ්ඩ එම රැකියා සඳහා නිකුත් කරනු ලබන බලපත්‍ර වේ. විශේෂ වෘත්තිකයින් සඳහා වසර 6 ක් වැනි උපරිම කාලයකට යටත්ව

මැයි දිනයේ දී මහින්ද සහ මෛත‍්‍රී ජන බලය උරගා බලයි

මැයි පළමුවැනිදා ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් ඒකාබද්ද විපක්‍ෂය විසින් වෙනම මැයි රැළියක් පැවැත්වීමට තීරණය කර ඇත. රැලියේ ප්‍රධානත්වය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දරන අතර මෙම රැළිය තිඹිරිගස්‌යාය හෙන්රි පේද්‍රිස්‌ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කෙරෙමින් පවතියි. මෙම තීරණය ගෙන

නොමිලේ Wi-Fi කොට උඩ

ශ්‍රී ලංකා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය ප්‍රකාශ කරන ආකාරයට 2015 ජනවාරි මාසයේදී සිරිසේන වික්‍රමසිංහ රජය විසින් ඇරඹු “සැමට නොමිලේ Wi-Fi” අන්තර්ජාල පහසුකම් දීමේ වැඩපිලිවෙල මේ වන විට මුළුමනින්ම අත්හැර දමා අැත. ඇති විශාල ප්‍රචාරයකින් එම වැඩපිළිවෙල ඇරඹුවා ද එම පහසුකම සඳහා

සොබිත හිමියන්ගේ අපවත්වීම පරික්‍ෂනයකට (වීඩියෝ)

අපවත් වී වදාල කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අපවත්වීම ඝාතනයක් බවට තහවරු කල හැකි කරුණු රාශියක ඇති බව කොළඹදී මාධ්‍ය අමතමින් මුරුත්තෙට්ටුවේ ආනන්ද, ඇල්ලේ ගුණවංශ, උඩුවේ ධම්මාලෝක යන හිමිවරුන් කියා සිටියහ. ඊයේ (21) නාරාහේන්පිට අභයාරාමයේ පැවැති විශේෂ

Top