Category Archives: අද පුවත්

රජයේ අනුදැනුම මත ජාතික බුද්ධි සේවයෙන් විශේෂ ක්‍රියාන්විතයක්.

ජාතික බුද්ධි සේවය විසින් මහනුවර සිට කොළඹ දක්වා ඒකාබද්ධ විපක්ෂය මගින් සංවිධානය කරනු ලබන පාද යාත‍්‍රාව සමගින් රට තුල පළමුවන වරට දැවැන්ත නව බුද්ධි ක‍්‍රියාන්විතයක් අරඹා ඇති බව වාර්තා වේ. මෙම ක්‍රියාන්විතයට රජයේ ඉහළම නායකයින් කිහිප දෙනෙකුගෙන් සමන්විත විශේෂ කමිටුවක්

‘ජනසටන පාද යාත‍්‍රාව’ ගැඨඹේ විහාරය අසලින් ඇරඹේ

හෙට ආරම්භ වන ජනසටන පාද යාත‍්‍රාවට සහභාගීවීමට අද (27) සවස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින් පිරිසක් සමග මහනුවරට පැමිණ එහිදී ශ‍්‍රී දළදා මාළිගාව වැඳපුදා පසුව හින්දු, කතෝලික සහ ඉස්ලාම් සිද්ධස්ථානවල ද ආගමික වතාවත්වල නිරත වී ඇත. ජන

“ඒකාබද්ධ විපක්ෂ පා ගමනට අධිකරණ තහනමක් නෑ” -ලොහාන් හා අලුත්ගමගේ කියයි

ඒකාබද්ධ විපක්ෂය විසින් මහනුවර සිට කොළඹට සංවිධානයකර තිබු විරෝධාතා පා ගමනට මහනුවර නගරයේ දී සහභාගී නොවන ලෙස මහින්දානන්ද අලූත්ගමගේ, කෙහෙළිය රඹුක්වැල්ල, දිලූම් අමුණුගම සහ ලොහාන් රත්වත්තේ යන මන්ත‍්‍රීවරුන්ට මහේස්ත්‍රාත් අධිකරණය අද (27.7) නියෝග කර ඇත. මහනුවර පොලීසිය අධිකරණයේ පිහිට පතා

“කවර බාධා ආවත් පාද යාත්‍රාව ඉදිරියටම” – විමල් වීරවංශ

ඒකාබද්ද විපක්‍ෂය හෙට දිනයේ මහනුවර සිට කොළඹ දක්වා පැවැත්වන විරෝධතා පාද යාත‍්‍රාව ටහනම් කරන ලෙස පොලිසිය විසින් මාවනැල්ල හා මහනුවර අධිකරණයන්ගෙන් ඉල්ලා තිබුණු අතර එම අධිකරණ දෙකේදීම ඒකාබද්ද විපක්‍ෂ නියෝජනය කරමින් නීතිඥයින් පෙනී සිටියය.යහ. මහනුවරදී පොලීසිය අධිකරණයට පවසා ඇත්තේ එජාප

පාද යාත්‍රාව එලෙසම පැවැත්වෙනවා – විරවංශ

ඒකාබද්ධ විපක්ෂය හෙට දිනයේ (28.7) මහනුවර සිට කොළඹට සංවිධානය කල පාද යාත්‍රාව පැවැත්වීමට අධිකරණ වාරණයක් නැති බවත් එම පාද යාත්‍රාව ඒ අයුරින්ම පැවැත්වෙන බව ජ නි පෙ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතා ප්‍රකාශ කරයි. පාද යාත්‍රාව එලෙසම පැවැත්වෙනවා  

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානියාගේ චෝදනා වලට මුරලිදරන්ගෙන් ඍජු පිළිතුරක් (වීඩියෝ)

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා කිසිම සොයා බැලීමක් හෝ පදනමක් නොමැතිව තමන්ට එල්ල කරන සියලු චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව තාවකාලිකව දඟ පන්දු පුහුණු උපදේශක ලෙස ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කටයුතු කරන මුත්තයියා මුරලිදරන් පවසා ඇත. තමාට අභියෝග

පා ගමනට තහංචි දැම්මොත් යහපාලන ආණ්ඩුවට නඩු – ගම්මන්පිල(වීඩියෝ)

අද (25.7) පක්ෂ මුලස්ථානයේ පවතී පිවිතුරු හෙළ උරුමයේ මාධ්‍ය හමුවට පක්ෂයේ මධ්‍යමකාරක සභික පුජ්‍ය සිගිරියේ ධම්මින්ද හිමි, පක්ෂයේ ප්‍රධාන ලේකම් නීතිඥ උදය ගම්මන්පිල, හෝමාගම අසන සංවිධායක හේරත් යන මහත්වරුන් සහභාගි වූ අතර එහිදී නීතිඥ උදය ගම්මන්පිල මහතා කාලින මාතෘකා කීපයක්

“වික‍්‍රමතුංග-එක්නැලිගොඩ ඝාතන සම්බන්ධ අය වත්මන් ආණ්ඩුවේ” – විමල් (වීඩියෝ)

අද (23) කඩුවෙල රන්කඩු පත්තිනි දේවාල පරිශ‍්‍රයේදී “රට වනසන හොර ආණ්ඩුව ගෙදර යවමු” යන තේමාව යටතේ පැවැති ජනහමුව අමතමින් විමල් වීරවංශ මහතා පැවසුයේ ප‍්‍රදීප් එක්නැලිගොඩ ඝාතනයට සහ ලසන්ත වික‍්‍රමතුංග ඝාතන වලට සම්බන්ධ යැයි චෝදනා එල්ලකොට බුද්ධි අංශ නිලධාරීන් අත්අඩංගුවට පත්කර

යාපනයේ පහරදීම පිටුපස තතු ගම්මන්පිල හෙළිකරයි (වීඩියෝ)

පසුගිය යාපනයේ සරසවියේ නවක සිසුන් පිළිගැනීමේ උත්සවයේදී දෙමළ ජාතිවාදී සිසුන්ගේ පහරදීම් වලින් තුවාල ලබා දැන් කොළඹ ජාතික රෝහලේ ප්‍රථිකාර ලබන සිසුවාගේ සුව දුක් සොයා බැලීමට එහි ගිය පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් නීතිඥ උදය ගම්මන්පිල මහතා අනතුරුව යාපනයේ තිත්ත ඇත්ත

අතුරුදහන්වූවන්ගේ කාර්යාලය තුලින් සන්නද්ධ පාවාදීමට සැරසෙයි – හිටපු ජනාධිපති !

අද දින හිටපු ජනාධිපතිවරයාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක් මගින් මහින්ද රාජපක්‍ෂ මහතා අනතුරු අඟවමින් සඳහන් කරසිටින්නේ අතුරුදහන් වූවන්ගේ කාර්යාලය තුළින් සන්නද්ධ හමුදා පාවාදීමට ආණ්ඩුව සැරසෙන බවයි. වික්‍රමසිංහ ආණ්ඩුව විසින් සකසා ඇති අතුරුදන් වූවන්ගේ කාර්යාලය පිහිටුවීමේ පනතේ බරපතළ වගන්ති ගණනාවකින්

Top