ලක්මාතාවගේ පහස ලැබූ කාටත් අද පැහැර හැරිය නොහැකි බරපතළ වගකීමක් තිබෙනවා – විමල් වීරවංශ

බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර ෆෙල්තම් කොමියුනිට් කොලේජ් ශාලාවේදී “සුදදන්ගේ උසාවිය සහ ජාතියේ අවනඩුව” යන තේමාව යටතේ ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා දේශනයක් පවත්වමින් පහදා දුන්නේ ලොව කොතැනක වාසය කළත් ලක්මාතාවගේ පහස ලැබූ කාටත් අද පැහැර හැරිය නොහැකි බරපතළ වගකීමක් තිබෙන බවය. එම බරපතළ වගකීම වන්නේ මරබියෙන් ගලවාගත් රට පත්ව ඇති අවදානම නිවැරදිව දැකීම සහ එය වළක්වාලීම සඳහා නිවැරදි පියවර ගැනීමට දායකවීම බවයි.

විමල් වීරවංශ මහතා පැවැත්වූ සම්පුර්ණ දේශනය නරඹන්න.

--------------------------------------------------------------------------------------------------------------------------

* ඔබගේ ප්‍රතිචාරය අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ කරනුයේ පහත සඳහන් කොන්දේසි මතය.
පුද්ගලයෙකු හෝ පුද්ගලයින්ට නිග්‍රහ නොකිරීම, අපහස නොකිරීම, අසභ්‍ය සහ පරුස වචන භාවිතා නොකිරීම, ප්‍රතිචාර සඳහා ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නම් නිර්නාමික ලෙස භාවිතා නොකිරීම, ඉතා දීර්ඝ ප්‍රතිචාර නොදැක්වීම, අදාල පුවතට සම්බන්ධතාවයක් නැති ප්‍රතිචාර දැක්වීම, වෙනත් වෙබ් අඩවි වල පලවූ ප්‍රතිචාර සහ වෙනත් වෙබ් අඩවි ප්‍රචලිත කිරීමේ අරමුණින් කරන්නා වූ ප්‍රතිචාර යන ආදී කරුනු ඇතුලත් ප්‍රතිචාර අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ නොකරන බව කරුණාවෙන් සැලකිල්ලට ගනු මැනවි.
සියලු පුවත් සඳාහා දක්වා ඇති පාඨක ප්‍රතිචාර "අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස" යටතේ ඔවුන්ගේම අදහස් විය යුතු අතර අද ලක්දෙරණ වෙබ් අඩවිය එම ප්‍රතිචාර සඳහා වග නොකියන බව මෙලෙස ඔබ සැමට අවධාරණය කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top