යෝෂිත රාජපක්‍ෂව අත්අඩංගුවට ගත්ත හැටි වීරවංශ විස්තර කරයි.(වීඩියෝ)

අපේ ගම පරිශ්‍රය තුල ජනාධිපතිවරයා සමග ඇමතිවරු තුන්දෙනෙක්, ‘සිවිල් සමාජ ක්‍රීයාකාරිකයන්’ ලෙස පෙනී සිටින එන්.ජී.ඕ. කාරයෝදෙදෙනෙක් සහ පොලිසියේ උසස්ම නිලධාරියකු කල සාකච්චාවකින් පසු ෂිත රාජපක්ෂ ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීමේ තීන්දුව ගෙන ඇති බව විමල් විරවංශ මහතා අද ඒකාබද්ධ විපක්ෂ මාධ්‍ය හමුවේදී පැවසිය.
එතුමාගේ සම්පුර්ණ විස්තර කිරීම මෙතනින් නරඹන්න.

ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 27 දෙනෙකු අද යෝෂිත රාජපක්ෂ මහතා ඇතුළු දේශපාලන සිරකරුවන්ගේ සුවදුක් විමසා බැලීමට බන්ධනාගාරය වෙත පැමිණි අවස්ථාවේදී ද විමල් වීරවංශ මහතා මාධ්‍ය අමතමින් මෙසේ අදහස් දැක්වීය.

010216_VisitingYoshitha_1 010216_VisitingYoshitha_2

--------------------------------------------------------------------------------------------------------------------------

* ඔබගේ ප්‍රතිචාරය අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ කරනුයේ පහත සඳහන් කොන්දේසි මතය.
පුද්ගලයෙකු හෝ පුද්ගලයින්ට නිග්‍රහ නොකිරීම, අපහස නොකිරීම, අසභ්‍ය සහ පරුස වචන භාවිතා නොකිරීම, ප්‍රතිචාර සඳහා ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නම් නිර්නාමික ලෙස භාවිතා නොකිරීම, ඉතා දීර්ඝ ප්‍රතිචාර නොදැක්වීම, අදාල පුවතට සම්බන්ධතාවයක් නැති ප්‍රතිචාර දැක්වීම, වෙනත් වෙබ් අඩවි වල පලවූ ප්‍රතිචාර සහ වෙනත් වෙබ් අඩවි ප්‍රචලිත කිරීමේ අරමුණින් කරන්නා වූ ප්‍රතිචාර යන ආදී කරුනු ඇතුලත් ප්‍රතිචාර අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ නොකරන බව කරුණාවෙන් සැලකිල්ලට ගනු මැනවි.
සියලු පුවත් සඳාහා දක්වා ඇති පාඨක ප්‍රතිචාර "අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස" යටතේ ඔවුන්ගේම අදහස් විය යුතු අතර අද ලක්දෙරණ වෙබ් අඩවිය එම ප්‍රතිචාර සඳහා වග නොකියන බව මෙලෙස ඔබ සැමට අවධාරණය කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top