මා කිසිවෙකුට පාගා දුන්නේ නෑ – නිශ්ශංක සේනාධිපති

ඇවන්ගාඩ් සමාගම තමා සතුව තිබියෙදී හොර අවි ජාවාරම් කලේ නම් දැන් කාර්යයන් කරන නාවික හමුදාව සිදු කරන්නේද හොර අවි ජාවාරමක් විය යුතු බව ඇවන්ගාඞ් මුහුදු ආරක්ෂතන සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ ලොව කිසිම රටක හමුදාවක් ව්‍යාපාර සිදු නොකරන බවත් රටේ හමුදාවන් සිදු කරන්නේ ජාතික ආරක්‍ෂාව සඳහා කටයුතු කිරීම බවත්ය. ශ්‍රී ලංකා හමුදා ප්‍රතිපත්තියේද එය සඳහන් වී ඇති බව ඔහු කියයි.
දෙරණ රුපවාහිණි නාලිකාවේ “මොකද වුනේ” වැඩසටහන සමග නිශ්ශංක සේනාධිපති මහතා කළ සාකච්චාව නරඹන්න.

--------------------------------------------------------------------------------------------------------------------------

* ඔබගේ ප්‍රතිචාරය අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ කරනුයේ පහත සඳහන් කොන්දේසි මතය.
පුද්ගලයෙකු හෝ පුද්ගලයින්ට නිග්‍රහ නොකිරීම, අපහස නොකිරීම, අසභ්‍ය සහ පරුස වචන භාවිතා නොකිරීම, ප්‍රතිචාර සඳහා ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නම් නිර්නාමික ලෙස භාවිතා නොකිරීම, ඉතා දීර්ඝ ප්‍රතිචාර නොදැක්වීම, අදාල පුවතට සම්බන්ධතාවයක් නැති ප්‍රතිචාර දැක්වීම, වෙනත් වෙබ් අඩවි වල පලවූ ප්‍රතිචාර සහ වෙනත් වෙබ් අඩවි ප්‍රචලිත කිරීමේ අරමුණින් කරන්නා වූ ප්‍රතිචාර යන ආදී කරුනු ඇතුලත් ප්‍රතිචාර අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ නොකරන බව කරුණාවෙන් සැලකිල්ලට ගනු මැනවි.
සියලු පුවත් සඳාහා දක්වා ඇති පාඨක ප්‍රතිචාර "අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස" යටතේ ඔවුන්ගේම අදහස් විය යුතු අතර අද ලක්දෙරණ වෙබ් අඩවිය එම ප්‍රතිචාර සඳහා වග නොකියන බව මෙලෙස ඔබ සැමට අවධාරණය කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top