“මංගල සමග ඩයස්පෝරා සාකච්ඡා මහ විනාශයක ආරම්භයයි” – වෛද්‍ය වසන්ත බණ්ඩාර (හඬ පටය සහිතයි)

දේශහිතෛශී ජාතික ව්‍යාපාරය පවසන්නේ නොර්වේ ජාතික එරික් සෝල්හයිම්, දෙමළ ඩයස්පෝරාව සහ විදේශ ඇමති මංගල සමරවීර මහතා සමග නොබෝදා ලන්ඩන් නුවර පැවැත්වූ සාකච්චා මෙරට ජනතාවගේ යහපත සඳහා නම් නොවන බවය.

එම ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා මහනුවරදී පැවති උත්සවයක් අමතමින් කියා සිටියේ මෙම සාකච්ඡාවල ප්‍රතිඵල ලෙස ඉදිරියේදී මෙරටට විශාල විනාශයකට මුහුණදීමට සිදුවන බවය.

දේශහිතෛශී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ හඬ:

 

 

--------------------------------------------------------------------------------------------------------------------------

* ඔබගේ ප්‍රතිචාරය අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ කරනුයේ පහත සඳහන් කොන්දේසි මතය.
පුද්ගලයෙකු හෝ පුද්ගලයින්ට නිග්‍රහ නොකිරීම, අපහස නොකිරීම, අසභ්‍ය සහ පරුස වචන භාවිතා නොකිරීම, ප්‍රතිචාර සඳහා ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නම් නිර්නාමික ලෙස භාවිතා නොකිරීම, ඉතා දීර්ඝ ප්‍රතිචාර නොදැක්වීම, අදාල පුවතට සම්බන්ධතාවයක් නැති ප්‍රතිචාර දැක්වීම, වෙනත් වෙබ් අඩවි වල පලවූ ප්‍රතිචාර සහ වෙනත් වෙබ් අඩවි ප්‍රචලිත කිරීමේ අරමුණින් කරන්නා වූ ප්‍රතිචාර යන ආදී කරුනු ඇතුලත් ප්‍රතිචාර අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ නොකරන බව කරුණාවෙන් සැලකිල්ලට ගනු මැනවි.
සියලු පුවත් සඳාහා දක්වා ඇති පාඨක ප්‍රතිචාර "අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස" යටතේ ඔවුන්ගේම අදහස් විය යුතු අතර අද ලක්දෙරණ වෙබ් අඩවිය එම ප්‍රතිචාර සඳහා වග නොකියන බව මෙලෙස ඔබ සැමට අවධාරණය කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top