ආර්ථික හා තාක්ෂණික සහයෝගීතා ගිවිසුම පිළිබඳ ඒ්කාබද්ධ විපක්ෂයේ ස්ථාවරය

ඉන්දියාව සමඟ අත්සන් කිරීමට නියමිත ආර්ථික හා තාක්ෂණික සහයෝගීතා ගිවිසුම පිළිබඳව ඔවුන්ගේ ස්ථාවරය සඳහන් කරමින් කරමින් ඒකාබද්ධ විපක්ෂය ඊයේ (19) සවස මාධ්‍ය නිවේදනයක් නිකුත් කළාය.
අදාල නිවේදනයෙන් ඒකාබද්ධ විපක්ෂය පෙන්වාදී ඇත්තේ ඉන්දියාව සමග අත්සන් කිරීමට නියමිත ආර්ථික හා තාක්ෂණික සහයෝගීතා රාමුවෙන් ශ්‍රී ලංකාවට ඇතිවිය හැකි අහිතකර තත්වයයි.
මෙම නිවේදනයට පාර්ලිමේන්තු මන්ත්‍රී නිතීඥ උදය ගම්මන්පිල මහතා අත්සන් තබා ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා වෙනුවෙන්ය.
එම නිවේදනය පහත දැක්වේ

190216_JointOppersition_1 190216_JointOppersition_2 190216_JointOppersition_3190216_JointOppersition_4

--------------------------------------------------------------------------------------------------------------------------

* ඔබගේ ප්‍රතිචාරය අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ කරනුයේ පහත සඳහන් කොන්දේසි මතය.
පුද්ගලයෙකු හෝ පුද්ගලයින්ට නිග්‍රහ නොකිරීම, අපහස නොකිරීම, අසභ්‍ය සහ පරුස වචන භාවිතා නොකිරීම, ප්‍රතිචාර සඳහා ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නම් නිර්නාමික ලෙස භාවිතා නොකිරීම, ඉතා දීර්ඝ ප්‍රතිචාර නොදැක්වීම, අදාල පුවතට සම්බන්ධතාවයක් නැති ප්‍රතිචාර දැක්වීම, වෙනත් වෙබ් අඩවි වල පලවූ ප්‍රතිචාර සහ වෙනත් වෙබ් අඩවි ප්‍රචලිත කිරීමේ අරමුණින් කරන්නා වූ ප්‍රතිචාර යන ආදී කරුනු ඇතුලත් ප්‍රතිචාර අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ නොකරන බව කරුණාවෙන් සැලකිල්ලට ගනු මැනවි.
සියලු පුවත් සඳාහා දක්වා ඇති පාඨක ප්‍රතිචාර "අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස" යටතේ ඔවුන්ගේම අදහස් විය යුතු අතර අද ලක්දෙරණ වෙබ් අඩවිය එම ප්‍රතිචාර සඳහා වග නොකියන බව මෙලෙස ඔබ සැමට අවධාරණය කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top