“දැන් තියෙන්නේ අලුත් පංච මහා බලවේගයක්” – පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි

පන්සිල් පද පහ රැකගන්න බැරි මිනිස්සු භික්ෂුන් වහන්සේගේ කෝටියක් සංවර ශීලය ගැන කතා කරන බව පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පවසනවා.
උන් වහන්සේ තව දුරටත් පවසන්නේ “මම හිතන්නේ ආණ්ඩුවට ඕන ව්‍යවස්ථාව රහසේ හදල ඉවරයි ..
දැන් මේ කරන්නේ මුට්ටිය එවල බලන එක…..
දැන් තියෙන්නේ අලුත් පංච මහා බලවේගයක් …. එංගලන්තේ .. ඇමරිකාව .. ඉන්දියාව .. කේම්බ්‍රිජ් ප්ලේස් .. අත්තනගල්ල.
සුද්දෝ එන්නේ පෝලිමේ …….. එකෙක් යන්න නගිනකොට .. අනික බහින්න දගලනවා ……
දෙදහස් දෙක වසරේන් පස්සේ අත්තනගල්ලේ පොල්තෙල් පහණ වෙනුවට පත්තු වෙන්නේ ඉටිපන්දම්.

--------------------------------------------------------------------------------------------------------------------------

* ඔබගේ ප්‍රතිචාරය අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ කරනුයේ පහත සඳහන් කොන්දේසි මතය.
පුද්ගලයෙකු හෝ පුද්ගලයින්ට නිග්‍රහ නොකිරීම, අපහස නොකිරීම, අසභ්‍ය සහ පරුස වචන භාවිතා නොකිරීම, ප්‍රතිචාර සඳහා ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නම් නිර්නාමික ලෙස භාවිතා නොකිරීම, ඉතා දීර්ඝ ප්‍රතිචාර නොදැක්වීම, අදාල පුවතට සම්බන්ධතාවයක් නැති ප්‍රතිචාර දැක්වීම, වෙනත් වෙබ් අඩවි වල පලවූ ප්‍රතිචාර සහ වෙනත් වෙබ් අඩවි ප්‍රචලිත කිරීමේ අරමුණින් කරන්නා වූ ප්‍රතිචාර යන ආදී කරුනු ඇතුලත් ප්‍රතිචාර අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ නොකරන බව කරුණාවෙන් සැලකිල්ලට ගනු මැනවි.
සියලු පුවත් සඳාහා දක්වා ඇති පාඨක ප්‍රතිචාර "අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස" යටතේ ඔවුන්ගේම අදහස් විය යුතු අතර අද ලක්දෙරණ වෙබ් අඩවිය එම ප්‍රතිචාර සඳහා වග නොකියන බව මෙලෙස ඔබ සැමට අවධාරණය කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top