අගමැති වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට අසත්‍ය ප්‍රකාශ කල බව හිටපු ජනපති රාජපක්ෂ කියයි.(වීඩියෝ සහිතයි)

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂක විධිවිධාන සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ (25) කල විශේෂ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය ප්‍රකාශයක් බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍ය නිවේදනයකින් සදහන්කරයි.

හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් ඔහුගේ මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම්වරයා විසින් නිකුත්කරන ලද නිවේදනය පහත දැක්වේ.

260615_MR_PressRelease

රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (25) පාර්ලිමේන්තුවට කල ප්‍රකාශය

මුලාශ්‍රය: දෙරණ රුපවාහිනි නාළිකාව

--------------------------------------------------------------------------------------------------------------------------

* ඔබගේ ප්‍රතිචාරය අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ කරනුයේ පහත සඳහන් කොන්දේසි මතය.
පුද්ගලයෙකු හෝ පුද්ගලයින්ට නිග්‍රහ නොකිරීම, අපහස නොකිරීම, අසභ්‍ය සහ පරුස වචන භාවිතා නොකිරීම, ප්‍රතිචාර සඳහා ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නම් නිර්නාමික ලෙස භාවිතා නොකිරීම, ඉතා දීර්ඝ ප්‍රතිචාර නොදැක්වීම, අදාල පුවතට සම්බන්ධතාවයක් නැති ප්‍රතිචාර දැක්වීම, වෙනත් වෙබ් අඩවි වල පලවූ ප්‍රතිචාර සහ වෙනත් වෙබ් අඩවි ප්‍රචලිත කිරීමේ අරමුණින් කරන්නා වූ ප්‍රතිචාර යන ආදී කරුනු ඇතුලත් ප්‍රතිචාර අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ නොකරන බව කරුණාවෙන් සැලකිල්ලට ගනු මැනවි.
සියලු පුවත් සඳාහා දක්වා ඇති පාඨක ප්‍රතිචාර "අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස" යටතේ ඔවුන්ගේම අදහස් විය යුතු අතර අද ලක්දෙරණ වෙබ් අඩවිය එම ප්‍රතිචාර සඳහා වග නොකියන බව මෙලෙස ඔබ සැමට අවධාරණය කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top